හොදයි මිත්‍රවරුනි මේ සූදානම් වෙන්නේ The Player දෙන ගමන්ම වගේ ඔයාලට තවත් කතාමලාවක් රැගෙන එන්නයි. හොදයි එහෙමනම් අපි මේ නව කතාමාලාව ගැන විස්තර ටිකක් බලමු. The Last Kingdom විකාශය ආරම්භ කරන්නේ ඔක්තොම්බර් මස 22වෙනිදා. BBC නාලිකාවේ තමා මේක විකාශය වෙන්නේ. මේ වෙද්දී කොටස් 5ක් විකාශය වෙලා තියෙනවා. මම හැකි ඉ…

හොදයි මිත්‍රවරුනි මේ සූදානම් වෙන්නේ The Player දෙන ගමන්ම වගේ ඔයාලට තවත් කතාමලාවක් රැගෙන එන්නයි. හොදයි එහෙමනම් අපි මේ නව කතාමාලාව ගැන විස්තර ටිකක් බලමු. The Last Kingdom විකාශය ආරම්භ කරන්නේ ඔක්තොම්බර් මස 22වෙනිදා. BBC නාලිකාවේ තමා මේක විකාශය වෙන්නේ. මේ වෙද්දී කොටස් 5ක් විකාශය වෙලා තියෙනවා. මම හැකි ඉක්මනින් ඒ ටික දෙන්න බලන්නම්. ඒවගේම imdb දර්ශකයේ 8.5ක් වැනි අගයක් ලබාගන්නට මෙම කතාව සමත්ව තියෙනවා. ඉතිහාස කතා ගනයට අයත් වන මෙම කතාමාලාව නිෂ්පාදනය වී තිබෙන්නේ bernard cornwell විසින් 2004 වර්ෂයේ රචිත ග්‍රන්ථයක් ඇසුරින්. Vikings කතාමාලාවට කැමති කෙනෙක්නම් නිසැකවම මේකටත් කැමතිවෙයි.
හ්ම්ම්ම් පොඩ්ඩක් කතාව ගැන බලමු. කවුරුත් දන්නවා වගේ එංගලන්තය බිහිවීමට පළමුව නොතම්බ්‍රියා, මර්සියා, වෙසෙක්ස් යනාදී වශයෙන් කොටස් කිහිපයකට වෙන් වෙලානේ තිබුනේ. ඉතින් මේ රාජ්‍ය වලට වයිකින්වරු එහෙම පහරදෙනවා. මෙම කතාව ගොඩනැගී ඇත්තේ ඒවටා.
මුලින්ම සිද්දවන්නේ නොත්ම්බ්‍රියාවට වයිකින්වරු සහ ඩේන්වරුන්ගේ මිත්‍රපාක්ෂික හමුදාව ප්‍රහාර එල්ලකර යටත් කරගැනීම. මෙම සටනේදී බෙබන්බර්ග් පාලන ප්‍රදේශයේ ප්‍රධානියා මියයන අතර ඔහුගේ පුත් උතඩ් වහලෙක් බවට පත්වෙනවා. ඒ වෙන කාගේවත් නෙවේ වයින්කින්වරුන්ගේ අර්ල්වරයෙක් වෙන රග්නාර් ලොත්බ්‍රොක්ගේ. ඉතින් රග්නාර් තීරණය කරනවා මේ කොලුවව දරුකමට හදාගන්න. කාලය කෙමෙන්කෙමෙන් ගෙවී ගොස් වසර ගණනකට පසුව රග්නාර්ව ඝාතනයට ලක්වෙනවා. එතැනදී උතඩ් තීරණය කරනවා යලිත් තමන්ට අයත් දේ ලබාගන්න. ඒත් ආපහු එන ඔහුට තමන්ගේ මාමා විශාල තර්ජනයක්. ඒවගේම රග්නාර්ගේ මරණයට සැක කරන්නෙත් උතඩ්ව. ඉතින් දෙපැත්තකින් එන ප්‍රහාරවලට උතඩ් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.
Vikings කතාමාලාව තුළ වයිකින්වරු ගැනනේ කියවෙන්නේ. මේ කතාමාලාව එහි විරුද්ධ පැතිකඩක් එනම් එංගලන්තය බිහිවීමට ප්‍රථම කතෝලික රාජ්‍යවල හැසිරීම නිරුපනය කරනවා කියලා තමයි මටනම් තේරුනේ. එහෙනම් කට්ටිය බාගෙන බලන්න. යමින් ගමන් අදහස් එහෙම දක්වාගෙන යන්නකෝ.
262 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
C8135A6A751A5719AC4227A5C8F3547C145C62AA424 MB (720p.x265.AVC) කොපිය මෙතනින් බාගන්න
8ACFC6F90A52731F7C47E65A81CA008867FB5BE4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,909 downloadsDownload The-Last-Kingdom-S01-E01.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
26 comments
Shammi
dulaj
Im 1st
achi
ස්තූතියි බං සබට...
ජය වේවා!!!MaheshBawantha_
Digatama Sub dei kiyala hithanawa thanx!!!!
DASUN
බොහොම ස්තුතියි උපසිරසට...
R.D
බොහොම ස්තුතියි සහෝ...මේකත් මගේ Waiting List එකේ තිබ්බ එකක්.
rajitha
Thank you very much brother......meka kauda denne kiyala balagana hitiye.....digatama yamu....jayawewa......!
pavithra dharshaka
ස්තූතියි සහෝ…
ජය!සත්‍යජිත්රායි
නියමයි ,තැන්ක්ස්...සහෝ
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shave
thanks
aunath the player ikmanata one machooooooooooKulanjana Maduranga
niayamai…good work bro.....thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
බොහොම ස්තුතියි උපසිරසට…
bobby
ඔබට බෙහෙවින් ස්තුතියි මධුක.
tharindu
thanks. x265.hevc hari. ath x265 avc newe x264 avc wenna ona. mage requast ekata sahaya dak uwata thanks
Nethmi
Thanks for the subtitle.
sahancharuka
thank you
Rumesh Asanka
thank you
tharidu16
තෑන්ක්ස මචී....
DK
meke vikings tv series eke inna ragnar lothbrok da marenne?
Shihan
Tnx.sub ekata..❤️
Jack
Blueray video wlta me sub ek wenas wenwne
Dhanuka
Tnx bro
Anonymous
❤️
Anonymous
sinhala sub not same video
rasor
issarahata godak kattiya balanne bluray hari web copy hari . eka nisa update denawanam tamai godak hoda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks for the sub bro.