Watch Trailer

Scorpion [S02 : E08] with Sinhala Subtitles | 51 ප්‍රදේශය [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න බොහෝම පරක්කු වුනාට. අද කතාව නම් ගොඩක් හොඳ කතාවක්. දැනට පරක්කු වුනු නිසා ලිපියේ ලොකු සඳහනක් කරන්නේ නෑ. මෙන්න මෙහෙමයි අද කතාවේ වෙන්නේ. ඔයාලට මතක ඇතිනේ වෝල්ටර්‘ගේ අක්කා මේගන් ලෙඩවෙලා ඉන්නේ කියලා. ඉතිං එයාගේ තත්වය දැන් බොහෝම බරපතලයි. මේක නිසා වෝල්ටර් බොහෝම කලබලෙන් එයාව බේරගන්න හිතාගන්නවත් බැරි…

Scorpion SE2

සමාවෙන්න බොහෝම පරක්කු වුනාට. අද කතාව නම් ගොඩක් හොඳ කතාවක්. දැනට පරක්කු වුනු නිසා ලිපියේ ලොකු සඳහනක් කරන්නේ නෑ. මෙන්න මෙහෙමයි අද කතාවේ වෙන්නේ. ඔයාලට මතක ඇතිනේ වෝල්ටර්‘ගේ අක්කා මේගන් ලෙඩවෙලා ඉන්නේ කියලා. ඉතිං එයාගේ තත්වය දැන් බොහෝම බරපතලයි. මේක නිසා වෝල්ටර් බොහෝම කලබලෙන් එයාව බේරගන්න හිතාගන්නවත් බැරි වැඩක් කරන්නයි යන්නේ. ඔයාලා Transcendence කතාව එහෙම බලලා ඇතිනේ. එහෙනං කතාව බලද්දී වෝල්ටර් කරන්න යන වැඩේ තේරේවි. මේකට වෝල්ටර්ට සල්ලි ඕනේ වෙනවා. මේක නිසා අද මේගන්ව බේරගන්න පරීක්ශණ කරන්න ඕනේ නිසා වෝල්ටර්ට සල්ලි හොයන්න පුළුවන් හැම වැඩක්ම බාරගන්නයි හදන්නේ. මේ සිද්ධිය අස්සේම කණ්ඩායමට වැඩක් බාරදෙන්න CIA එකෙන් එනවා. ඒ වැඩේ සෙට් වෙන්නේ කොහේද කියලා මාතෘකාව බැලුවාම කට්ටියට තේරේවි. එහෙනං අදට මම සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

298 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

0D5BF9470BAEFA3EB8D5435EA1F2EF48A596E167

220 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

95DCDBD15E34FC332F1437ECE22DA53E1F86A119 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,693 downloadsDownload Scorpion.S02E08.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

8,693 downloadsDownload Subtitles97 KB

52 comments

  1. Max

    Thank you machaaaaan.........

    1. Saketha Pulasthi

      උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Suresh Jayathilaka

    Elama bro elama

  3. achi

    ස්තූතියි සහෝ....
    ජය!!!

  4. waruna

    niyamai ................ suba anagathayak wewa....................

  5. Pramudaya Lal

    tknk you machan blagana unneee

  6. Dinusha

    thnx saho

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  8. D Chamara

    niyamai koolo niyamai degatama karagena yamoo

  9. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  10. Kanishka Nadeeshan

    Niyamaiiiiii......

  11. Sajeevi

    Thanks

  12. pavithra dharshaka

    ස්තූතියි සහෝ…
    ජය!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sanath indika

    thx sahoo

  15. chamila

    thanx bro..

  16. Damith Ramanayake

    mchn meke torrent eka waradi e7 eka enne ath sub ekata thanks

  17. Isuru

    Thank..........

  18. Pasan Manoj

    aiyooo... balagena htya bro meka dankal.. thnks sub ekta.. ikmta denna anith ewath..jaya!

  19. Kosala Deshan

    Tnx........

  20. Kulanjana Maduranga

    niayamai…epiya bagena suba denakm unne...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Supun Sandaruwan De Silva

    මම මැරෙනවා යකෝ! :-D

  22. O.R.D creation

    pattama thama

  23. Mistake_finder

    yako.tab bar eke Scorpion S02E07 kiyala yako watenne.ekawath hadaganna bari pissu huththalada me site eka karanne.

    1. දුලාප් බුද්ධික

      Nikan hitahan ubata puluwannam mewage site ekak karahanko

  24. Malika Suroshan

    එල කතාවක් සහෝ දිගටම සබ් දෙමු.....
    හදවතින්ම සුභ පැතුම් ...!

  25. Udamith Damith (b\k )

    thanks...............

  26. Tharinda

    thanks.

  27. Demon

    next sub eka gdk parakkui bro

  28. dpa sandun perera

    bro 9 awa 9 subtitle plzzz

  29. ashan

    sub aka ikmanta dipan bro puluwanam.

  30. Visuru

    9 episode Parakkuiiii ne brooooo

    1. දුලාප් බුද්ධික

      9 mama aran dawas6k wenawa

  31. Supun

    ane plz ekmanata 9 dannako

  32. දුලාප් බුද්ධික

    Wadak නෑ මචන්ලා මම 09 බලන්න වීඩියෝව අරන් දවස්6ක් වෙනවා සබ නෑ. හොඳටම පරක්කුයි. දැන් ඊළඟ එකත් එන්න ළඟයි,

  33. kasun

    bro jessica jones and marvels agent dekatama wada kattiya kamathi scopian ekata download gana wadi scorpion ekat... plz give the high priority for scorpion thnks bro

  34. Demon

    කො බං 9වෙනි එපිය...එක දිගට කරන්න බැයි නම් ඕක දීපන් ලමයෙකුට

  35. Devakadabare

    Aneh kollo sub denawata thankz ... ikmanata ewahan mchn meka patta kathawa bro plz ikmanata ewahang hnda kolla wage

  36. jagath nakandala

    plz mcn berinam wena ekakuta sub eka karanna diyan

  37. Harsha Chaminda Samaranayake

    Ilaga epiyath enna lagai ne me paranam.kawadda denna puluwan sub eka. Me ada dawasata site ekata awa kee weni parada kiyalawath mathaka na. Hamawelema balanawa. Eth thama sub eka na

  38. ප්‍රණිත් රණසිංහ

    nikan dena sub eka mata ona welawata yako denne

  39. Chanuka

    Machan 9 kotasath oni....

  40. Supun Tharuka

    Pranith aiye ekmanata 9ta sub dennakooooooo

  41. Walter

    Scorpion 9 eke subtitle dennako..ape mulu campus ekama balagena innwa...meka thama hodama kathawa...

  42. Walter

    Please bro...oya fake ewagen kiyana ewa ganan ganna epa

  43. S.K.Ruchiranga

    thz machoo sub ekata

  44. P.K

    Thank you very much saho...

  45. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  46. lakshan

    උපසිරැසියට තුති…

  47. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  48. Naveen Rangana

    උපසිරසියට ස්තූතියි.................ජය වේවා...........!!!!!!!!!!!!!!!!!

  49. new user

    sherin samaadhi ginige oyaage subtitles ona..