හොදයි එහෙනම් ඔන්න අවසන් රාජධානිය දෙවෙනි කොටහත් උස්සගෙන ආවා. ඉතින් දැන් සමහරු පලවෙනි කොටස බලලා දෙවෙනි එක දෙනකම් බලාගෙන ඉන්න ඇතිනේ. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව මේ කොටස ගැන පොඩ්ඩක් බලමු. මේ කොටසට විතරක් imdb අගය 8.4ක් ලැබිලා තියෙනවා. ඉතින් කට්ටියට මතක ඇතිනේ රග්නාර්ගේ මරණයෙන් පස්සේ උතඩ් බෙබන්බර්ග්වලට ග…

හොදයි එහෙනම් ඔන්න අවසන් රාජධානිය දෙවෙනි කොටහත් උස්සගෙන ආවා. ඉතින් දැන් සමහරු පලවෙනි කොටස බලලා දෙවෙනි එක දෙනකම් බලාගෙන ඉන්න ඇතිනේ. එහෙනම් වැඩිය කියවන්නේ නැතුව මේ කොටස ගැන පොඩ්ඩක් බලමු. මේ කොටසට විතරක් imdb අගය 8.4ක් ලැබිලා තියෙනවා.
ඉතින් කට්ටියට මතක ඇතිනේ රග්නාර්ගේ මරණයෙන් පස්සේ උතඩ් බෙබන්බර්ග්වලට ගිහින් තමන්ගේ මාමාට අභියෝග කරනවා. පස්සේ උතඩ් යනවා නායක උබාව හම්බවෙලා ඇත්ත සිද්දිය කියන්න. ඒත් උබා උතඩ් කියන දේ පිළිගන්නේ නැහැ. උබාට ඕනේ උතඩ්ව මරන්න. ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට උතඩ් තීරණය කරනවා වෙසෙක්ස්වලට යන්න. බ්‍රිඩානම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් උබාගෙනුයි උතඩ්ගේ මාමාගෙනුයි බේරෙන්න අවශ්‍ය නිසා දෙන්නම වෙසෙක්ස්වලට යනවා.
වෙසෙක්ස්වල කට්ටියත් උතඩ්ව හොදින් පිළිගන්නේ නැහැ. මොකද පෙනුමට ඔහු ඩේන්වරයෙක් වගේ නිසා. උතඩ්ගේ වාසනාවට එහෙදි ඔහුට බෙයෝකා පියතුමන්ව හමුවෙනවා. බෙයෝකාගේ උදව්වෙන් රජුගේ සහෝදර ඇල්ෆ්‍රඩ්ව හමුවෙන උතඩ් ඔහු වෙනුවෙන් ඩේන්වරුන්ගේ ඔත්තු බලන්න යනවා. එහෙම ගිහින් ඇවිත් උතඩ් කියනවා අර්ල් ගුත්‍රම්ගේ නායකත්වයෙන් යුත් ඩේන් සේනාවක් අද හෙටම වෙසෙක්ස්වලට පහර දෙන බවත්. ඉතින් මේ කියමන අහලා වෙසෙක්ස් රාජ්‍යය යුධයට පිවිසෙනවා.
එහෙනම් දැන් මේ කිව්වා වැඩිත් එක්ක. මම ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් ලබාදෙන්න බලන්නම්. කතාව විනාඩි 50 ගණනක් දිවෙන නිසා පරිවර්තනය කරන්න තියෙන ප්‍රමාණය වැඩියි. ඉතින් ලැබෙන වෙලාවේ හැටියට තමා මෙහෙම දෙන්නේ. එහෙමනම් බාගෙන යනගමන් ඔයාලගේ අදහස් උදහස් එහෙම දක්වාගෙන යන්නකෝ. 3වන කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය..
257 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
7726D259790092A689C3FB7EB9D96F96AC6BF3AD443 MB (720p.x265.AVC) කොපිය මෙතනින් බාගන්න
BDDBA00AF421C8CAFF60C0D00258020141C669BF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,167 downloadsDownload The-Last-Kingdom-S01-E02.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
වස්සානය
වස්සානය
අඩෝ..... කාලෙකින් එකටම කොමන්ට් එක දැම්මෙ පට්ට හැපි.... ආයම තැන්කිවු ඇ.... පට්ට කතාව
rajitha
Thank you saho.....jayawewa.......!
හර්ෂණ
ඊලග එකත් ඉක්මනට ලැබේවා
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heshan
Thanks saho...!
Ruwan Rasanga
Thanks Bro
tl
thanks
Rumesh Asanka
thank you
Shihan
Tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අම්මෝ.. එනකල් ඉදියේ... මේ බනවා තැන්කිවු.... සුබ පතනවා.. හදවතින්ම