හොදයි ඔන්න එහෙනම් 7වන කොටහ උස්සගෙන ආවා.කට්ටිය කලින් කොටහ බලලා ඉන්න නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ. හොදයි ඔන්න අද ඇල්ෆ්‍රඩ්ගේ තීරණය මත උතඩ් සහ ලේෆ්රිච් මරණය තෙක් සටනක නිරත වෙනවා.ඔය අතරේ අර්ල් ගුත්‍රම් සහ රග්නාර් වෙසෙක්ස්වලට පහර දෙනවා.වෙසෙක්ස් රාජ්‍යට මේ ප්‍රහාරය වලක්වන්න බැරිවෙනවා.ඇල්ෆ්‍රඩ් ඇ…
හොදයි ඔන්න එහෙනම් 7වන කොටහ උස්සගෙන ආවා.කට්ටිය කලින් කොටහ බලලා ඉන්න නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ.
හොදයි ඔන්න අද ඇල්ෆ්‍රඩ්ගේ තීරණය මත උතඩ් සහ ලේෆ්රිච් මරණය තෙක් සටනක නිරත වෙනවා.ඔය අතරේ අර්ල් ගුත්‍රම් සහ රග්නාර් වෙසෙක්ස්වලට පහර දෙනවා.වෙසෙක්ස් රාජ්‍යට මේ ප්‍රහාරය වලක්වන්න බැරිවෙනවා.ඇල්ෆ්‍රඩ් ඇතුළු වංශාධිපතියෝ පැනලා යනවා.ඉතින් දැන් ඇල්ෆ්‍රඩ්ව බේරාගන්නේ උතඩ් සහ ලේෆ්රිච්. උතඩ් විසින් ස්කොපාගේ මිනිස්සු වගයක් මරලා නැව් වගයක් එහෙමත් ගිනි තියනවා.තව ගොඩක් දේවල් වෙනවා ලිපිය ලියන්න කම්මැලි වගේ අද..
වෙලාව මදකම නිසා මම වැඩිය ලිපිය ලියන්නේ නැහැ.එහෙනම් 8වෙනි කොටස නැතිනම් කතාමාලවේ අවසාන කොටසින් මම ඉක්මනට එන්නම්.ඒ එන ඉක්මන තීරණය වෙන්නේ ලැබෙන කොමෙන්ටු මත තමා ඈ..එහෙනම් කට්ටිය මතක ඇතුව කොමෙන්ටු දාන්න ඕනේ.
348 MB (HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
539CD8408D4A499EB06C6D779EBF332B575CA099539 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
2547A5743DF292133A55DD58B7405F374BE9B6B1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,626 downloadsDownload The.Last_.Kingdom.S01E07.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
Waruna
shehan
hureeee mama 1ka thanks brooo
shehan
haaaa navagee neee
wassanaya
බානවා ඇ....... තැන්කිවු...
Haritha Dayanga
එලහ් සහෝ
ඊලඟ කොටසත් සං සං ගාලා දෙන්න :3
සබ් එකට තෑන්ක්
ජයෙන් ජය සහෝ !!!!janaka kalu
ikmanata dunnata thanks.....maxxsa.
rajitha manikge
thanks, nice work
chandana
maru maru thanks
Kulanjana Maduranga
niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shalitha Thiranjaya
thanks broo....................
Kelum
superb bro..........
fireballmovies
“මධුකප්‍රිය පෙරේරා” සොයුරා සපයා ඇති උපසිරසිවලට ගැලපෙන video ෆයිලය (ටොරන්ට් වලින් තොරව වේගවත්ව) ඩිරෙක්ට් බාගත කරන්න මගේ twitter ගිණුමට එන්න.
තුෂංග නයණජිත් (නයන)
Onna ehenam baagaththa... bohoma sthuthi saho....
ashan
patta bro thanQ ah sub ekata
rajitha
Thank you machan......jayawewa.....!
chathu
Thank you machan…… :)
Asanka
Thank
Dilan
උබනම් නියම පොරක්.ඔක්කොම දඩ බඩ ගාල දැම්ම.ස්තුතිය් සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shan
Niyamai mcn
shanaka herath
Niyamai mcn 08 th ikmanata dapan
Jeewantha
ගොඩක් ස්තුතියි.
සිහින අනුහස්
හෝ එල එල මචන්. සුපිරි කතාව. ඊලග කොටහෙන් හමු වෙමු. බොහොම පින් අපි වෙනුවෙන් කරන මේ සත් ක්‍රියාවට
Aswer
Thx bro
sahancharuka
Thank you
Rumesh Asanka
thank you
Shihan
Elama..tnx bro❤️
Anonymous
thank sub wlt
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Kingdom [S01:E07] with Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)

thanks saho ikmanata dunnata.jayawewaaa!!!!