Watch Trailer

Gu Family Book : E11 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ ඉදලා මෙයට…

 

Gu Family Book KTV 1

ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ ඉදලා මෙයට සබ් දෙන්න. මම බාරගත්තා. ඉතින් ඒවගෙන් වැඩක් නැහැ… අපි එහෙනම් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ නේ..!

පසුගිය කොටසේදී ජො ග්වන්ගේ සේවකයා වන නියෝජ්‍ය සේ දැනගන්නවානේ රහස් ආරක්ෂිත කාමරය ගැන. එමෙන්ම යො වුල්ට රහස් ආරක්ෂිත කාමරය ඇතුලේදී හොදටම අසනීප වෙනවානේ. එහෙත් තෙ සොගේ උදව්ව නිසා. යො වුල්ව රහස් අරක්ෂිත කාමරයෙන් එලියට ගන්නවානේ. ඉතින් රීදී ටික එලියට ගන්න හදපු සැලස්ම අවුල් වුන නිසා ඩම් පයුන්ග් ජූන් කනස්සල්ලෙන් ඉන්නකොට එයට සහනයක් ලබා දෙමින් කන්ග් චි ඔක්කොටම හොරෙන්, හෝටලයේ සේවකයන් කිහිප දෙනෙකුගේ පිහිටෙන්, රීදී ඔක්කොම ටික අද්මිරාල් ලී ගාවට ගෙනියනවනේ.

එමෙන්ම මාස්ටර් ගොං ඩැල් කන්ග් චිත් එක්ක අල්ලපු ඔට්ටුවත් ඔහු පැරදෙනවා, වගේම ඔහුට ඒ වෙනුවෙන් කන්ග් චි ඉල්ලපු දෙයත් දෙන්න වෙනවනේ.ඒ වගේම ජෝ ග්වන්ගේ සෙබලුන් තෙ සොව අල්ල ගන්නවානේ. එමෙන්ම ඔහුට ජෝ ග්වන් පවසනවනේ, ඇයගේ අක්කව බේරාගන්න අවශ්‍යනම් අද්මිරල් ලී රීදී වලින් කුමක්ද කරන්න යන්නෙ කියලා. දැනගෙන ඔහුට පවසන්න කියලා. එමෙන්ම අවසානයේ දී තෙ සො කන්ග් චිගෙන් ඉල්ලීමකුත් කරනවානේ.ඇයගේ අක්කාව බේරගන්න කියලා. එතනින් පසුගිය කොටස අවසන් වුනානේ.

අද කොටස ගැන කතා කලොත්, අද කොටසේදී තෙ සො කන්ග් චිගෙන් ඉල්ලපු ඉල්ලිම ඔහුට ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනවා. ඉතින් ඔහු ජෝ ග්වන්ගෙන් වුන්ග් ජෝව බේරගන්න පිස්සෙක් වගේ යන්න හදනවා. මේ ගැන සැකයක් හිතුන යො වුල්ට ඇය පවසනවා මෙය සැලසුමකට අනුව කරමු කියලා. ඉතින් කොහොමෙන් කොහොමහරි කන්ග් චිට ඒ සැලසුම බාරගන්න සිදුවෙනවා.
ඒ සැලස්ම කුමක්ද…? කන්ග් චි වුන්ග් ජෝව බේරගනියිද….? ඒ සැලස්ම වැඩ කරයිද….? යන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න මේ කොටස බලලම දැනගන්න… එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…. ජය…!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

505 downloadsDownload Gu.Family.Book_.E11.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු ලක්ෂ්මන්

Subtitles

505 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P