Watch Trailer

Quantico [S01 : E08] | with Sinhala Subtitle | මීළග බෝම්බ ප්‍රහාරයට කලින් මං බාර වෙනවා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ Quantico පළමු කතාමාලාවේ හත්වෙනි කොටසයි. කොළඹට කොටි ගහන්න වගේ ගයාන් සහෝ ඉල්ලීමක් කලා මේක කරන්න කියලා. නෑ බෑ කියලා පුරුද්දක් නැති නසියි ඉල්ලගෙන කන පුරුද්ද නිසයි කරන්න ගත්තා. ලොකු කමකට නෙවෙයි ඈ කිව්වේ. යශෝධ සහෝට මේක කරන්න තරම් වෙලාවක් තාම ලැබිලා නැහැ. මාත් මේක දවස් දෙකක් ගැටගහලා තමා කලේ.…

Quantico TV S1P2

මේ ගෙන එන්නේ Quantico පළමු කතාමාලාවේ හත්වෙනි කොටසයි. කොළඹට කොටි ගහන්න වගේ ගයාන් සහෝ ඉල්ලීමක් කලා මේක කරන්න කියලා. නෑ බෑ කියලා පුරුද්දක් නැති නසියි ඉල්ලගෙන කන පුරුද්ද නිසයි කරන්න ගත්තා. ලොකු කමකට නෙවෙයි ඈ කිව්වේ. යශෝධ සහෝට මේක කරන්න තරම් වෙලාවක් තාම ලැබිලා නැහැ. මාත් මේක දවස් දෙකක් ගැටගහලා තමා කලේ. එක දිගට උපසිරැසිය එක්ක බලන ඔයාලට මේකේ වැරදි අඩුපාඩු ඇති. නමුත් මං විශ්වාස කරනවා මං මේ කොටසට උපරිම සාධාරණය කලා කියලා. හම්මේ මොනා නැතත් ප්‍රියංකා අක්කියා ඉන්න නිසා සබ කෙරුවා නෙවෙයි කෙරුණා. 😀 💟

කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලෙක්ස්, රයන්, ශෙල්බ්, සයිමන් ඉන්න තැනට FBI එකෙන් කඩා පැන්නා. ශෙල්බ් හා සයිමන් දෙන්නව අල්ලගත්තා. නීමා හා රෙයිනා දෙන්නට මොනා උනාද කියලා නම් දන්නේ නැහැ. ඒ අස්සේ රයන්ට වෙඩිවැදිලා ඉන්නේ. එයාට හොදටම අමාරුයි. ඇලෙක්ස්ට තමා මේක අයින් කරන්න වෙන්නෙත්. මුළු ප්‍රදේශයම FBI එකෙන් වට කරලා. මෙයාලට ඒ ප්‍රදේශයෙන් පැනගන්න විදිහකුත් නැහැ. සුපිරිම දෙයක් වෙනවා. ඒ තමා කවුදෝ කෙනෙක් FBI එක හැක් කරලා තොරතුරු පිට කරනවා. මේ ගැන මාධ්‍ය වල පවා යනවා. කවුද මේක කරන්න ඇත්තේ? ශෙල්බ් හා කේලබ්ගේ තාත්තා අතර තිබුණු හුටපටය කොයි තරම් දුර දිග ගියපු එකක්ද කියලා දැනගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි කේලබ්ගේ තාත්තා ඇත්තටම ශෙල්බ් ආදරය කලාද? නැත්තම් එයා එයාගේ රාජකාරිය ගැන විතරක් හිතලා වාසි ගත්තද? එතකොට කවුද මේ බෝම්බ ප්‍රහාරය කලේ කවුද? ශෙල්බිට නාදුනන ඇමතුම් එන්නේ කාගෙන්ද? එයා කාටද මාසෙන් මාසෙට සල්ලි දාන්නේ? තවත් සැගවුණු බෝම්බයක් තියෙනවද? ඒ කොහෙද? ඇති ඇති මේ කියව්වා. බලලම ඉමුකො.

ඊළග කොටස ඉක්මණින් ගයාන් අරගෙන එනවා කියලා කිව්වා. Supernatural කතාමාලාවෙන් හමුවෙමු..! හැමෝටම ජයෙන් ජය..!!!

Quantico (2015– ) on IMDb

 

 

200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

B5DB8B4C603649BB3C447C5453456D93C28E8306

261 MB කොපිය මෙතනින් බාගන්න

B49F28696B72AB3E03A7D7066BE1D8E2B51B5852 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,224 downloadsDownload Quantico-S01E08.baiscopelk.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,224 downloadsDownload Subtitles77 KB

16 comments

  1. Thushara

    ela. thnx for sub

  2. GihanC

    thank you machan...enakan hitiye balan

  3. darshi

    thanks dear

  4. Jeewantha

    ගොඩක් ස්තුතියි.

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Shalitha Thiranjaya

    thanks machooooooooooooooooooooooooooooooooooooooooooooooo

  7. Kosala Deshan

    Tnx for sub

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!

  9. Piyumal

    ස්තුතියි සහෝ! ජය වේවා!

  10. rajitha

    Thank you saho......jayawewa,,,,,!

  11. P.K

    Thank you for the sub..

  12. Janeera

    ගොඩක් ස්තුතියි.

  13. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Danushka මනෝජ් පෙරේරා

    Thank you for the sub..
    Ep 9 &amp; 10 awa!!!!!!!!!!!

  15. Jeewantha

    අයියෝ අපිව අමතක කරලද?

  16. ashan lankanath

    Thanks ..................good luck ........................