Watch Trailer

The Last Kingdom [S01:E06] with Sinhala Subtitles | කොර්වන්ල්ම් ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න 6වෙනි කොටහත් අරගෙන ආවා. කලින් කොටසටනම් කොමෙන්ට් 20ක් වගේ වැටිලා තිබ්බා. ඉතින් අපි බලමු ඒක අදත් එ විදිහටම වෙයිද කියලා? හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු නේද? උතඩ් ලේෆ්රිච් දෙන්නා එකතුවෙලා ඩේන්වරු වගේ වෙස්වලාගෙන කොර්න්වල්ම් කොල්ල කන්න යන්නයි ලෑස්තිය. තව 20ක් වගේ එකතු කරගෙනත් ඉන්නවා මේ ව…

The Last Kingdom 2015 TV (2015)

හොදයි එහෙනම් ඔන්න 6වෙනි කොටහත් අරගෙන ආවා. කලින් කොටසටනම් කොමෙන්ට් 20ක් වගේ වැටිලා තිබ්බා. ඉතින් අපි බලමු ඒක අදත් එ විදිහටම වෙයිද කියලා? හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු නේද?

උතඩ් ලේෆ්රිච් දෙන්නා එකතුවෙලා ඩේන්වරු වගේ වෙස්වලාගෙන කොර්න්වල්ම් කොල්ල කන්න යන්නයි ලෑස්තිය. තව 20ක් වගේ එකතු කරගෙනත් ඉන්නවා මේ වැඩේට. කොහොමෙන් හරි ඔස්වල්ඩ්ව මරපු නිසා ඔස්වල්ඩ්ගේ භාර්යාව බිෂොප් එල්වුල්ඩ්ව හමුවෙන්න ගොහින් වන්දි ඉල්ලගන්න. මේ කාරනාව ඉතින් ඇල්ෆ්‍රඩ් ලගටත් යනවා. ඇල්ෆ්‍රඩ් ඕඩාව එවනවා එ ගැන සොයා බලන්න ඒ එද්දී උතඩ් නැහැ.

ඉතින් දැන් උතඩ් කොර්න්වල්ම්වලට ගොහින් ඉන්දැද්දී එහෙ රජ කෙනෙක් ඔහුගේ බලකොටුව නැවත අත්පත් කරගන්න උදව් ඉල්ලනවා. රිදී කැබලි 400ක එකගත්වය මත උතඩ් යනවා බලකොටුව අල්ලගන්න. නමුත් බලකොටුවේ ඉන්නෙත් ඩේන්වරු. ස්කොපා කියලා සේනා නායකයෙක් ඉන්නේ. ඉතින් මුලින්ම ස්කොපා සහ උතඩ් කතාබහ කරලා තීරණය කරනවා කොර්න්වල්ම් රජු පර්දොර්ගේ වස්තුව බාගෙට බාගේ බෙදාගන්න. මෙ නිසා උතඩ් පර්දෝර්ගේ සේනාවට එරෙහි වෙනවා.

හැබැයි ඉතින් කිව්වා වගේම පොරොන්දුව ස්කොපා රකින්නේ නැහැ. ඔහු වස්තුව අරගෙන යනවා. උතඩ්ට පර්දොර්ගේ සෙවනැලි රැජිණක් වන ඩේන් මායාකාරියක් ඉතුරු කරලා. ඉතින් සටන අවසන් කරලා ආවම තමා උතඩ්ට ගැටලුවලට මුහුණදෙන්න වෙන්නේ. මොකද කියනවනම් මේක ඇල්ෆ්‍රඩ්ට ආරංචි වෙනවා. එ කොහොමද කියලා ඔයාලම බලාගන්නකෝ.
එහෙනම් මම සමුගන්නවා. ඉක්මනින් 7වන කොටස දෙන්න බලාපොරොත්තු වෙනවා. තවම මමත් එ කොටහ බලලා නැහැ. අපි බලමුකෝ අදත් කට්ටිය මට ගියසතියේ වගේ ටිකක් සලකාගෙන යයිද කියලා.

The Last Kingdom (2015) on IMDb

 

 

229 MB (hevc) කොපිය මෙතනින් බාගන්න

5BB9C004B59045FCFA9CF128BB3D818A127DAD65

432 MB (web-dl) කොපිය මෙතනින් බාගන්න

8CADF9486046DB6B04830FF57C83227517CE2F1E   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,644 downloadsDownload The-Last-Kingdom-S01E06.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

             << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,644 downloadsDownload Subtitles80 KB

22 comments

  1. Rasindu Perera

    නියමයි..නියමයි...සබ් එකට තැන්ක්ස්....

    1. Rasindu Perera

      මම එක අද!!!

  2. don

    thnkzzzz brooo,,,, ilga ekat ikmninnnnnnnnnn oneeee

  3. wassanaya

    අම්මේ.... අද දවසට බයිස්කෝප් එකට ආවා සිය සැරේකට වඩා මේක දාලද කියලා බලන්න... තැන්කිවු බ්‍රො..... පිං උබට තෙරැවන් සරණයි...

  4. Suranga

    Thank you very much for sub title.Its a great work..well done...

  5. BAKAMUNA

    hmmm....hmmmm.....

  6. Dasun

    patta anith tika ikmanata dannoooo

  7. ashan

    appa ela ela machn iye idan maga balagena hitiye

  8. rajitha

    Thank you brother.......jayawewa.....!

  9. Danushka මනෝජ් පෙරේරා

    Thank you brother......

  10. Danushka මනෝජ් පෙරේරා

    Thank you brother...... best

  11. shehan

    thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. සිහින අනුහස්

    එල මචන් තන්කු වෙවා.. දෙනකම් ඉවසිල්ලක් නෑ ඉතින්. ආසවෙන් බලන සීරිස් එකක් ආ.. ජය .වේවා.! ☺

  14. Kalindu Anjana

    thanks machao..... jayawewa........

  15. ashan

    thanks mchnzzzzzzz

  16. තුෂංග නයණජිත් (නයන)

    Sabata bohoma sthuthi saho....

  17. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Jeewantha

    ගොඩක් ස්තුතියි.

  19. sahancharuka

    Thank you

  20. Rumesh Asanka

    thank you

  21. Shihan

    Niyamai broo..tnx