Watch Trailer

The Last Kingdom [S01:E08] with Sinhala Subtitles | තීරණාත්මක සටනේ ජය කාටද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න ආවා අවසන් රාජධානියේ අටවන මෙන්ම අවසාන කොටස අරගෙන. මිට වඩා ඉක්මනට දෙන්න කියලා තමයි හිටියේ. නමුත් නොසිතු ලෙස කාර්යබහුල වුන නිසා තමයි පොඩ්ඩක් විතර පරක්කු වුනේ. ඉතින් ප්‍රමාදය වෙනුවෙන් සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලනවා. එහෙනම් දැන් කට්ටිය නොඉවසිල්ලෙන් නේද ඉන්න ඇත්තේ? එනිසා අපි කතාව දිහා…

The Last Kingdom 2015 TV (2015)

හොදයි එහෙනම් ඔන්න ආවා අවසන් රාජධානියේ අටවන මෙන්ම අවසාන කොටස අරගෙන. මිට වඩා ඉක්මනට දෙන්න කියලා තමයි හිටියේ. නමුත් නොසිතු ලෙස කාර්යබහුල වුන නිසා තමයි පොඩ්ඩක් විතර පරක්කු වුනේ. ඉතින් ප්‍රමාදය වෙනුවෙන් සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලනවා. එහෙනම් දැන් කට්ටිය නොඉවසිල්ලෙන් නේද ඉන්න ඇත්තේ? එනිසා අපි කතාව දිහාවට හැරෙමු.

ඉතින් කට්ටියට මතක ඇතිනේ වෙසෙක්ස් රාජ්‍ය අර්ල් ගුත්‍රම් සහ රග්නාර්ගේ සේනා හමුවේ පරාජය වෙන බව. එයින් බේරෙන්න රජු වගුරුබිමකට පලායනවා. ඉතින් උතඩ්ගේ කීමට අනුව රජු තීරණය කරනවා ආපහු සටන් කරන්න. ඒ නිසා රජු සේනා සංවිධානය කරගන්න පණිවුඩකරුවන් පිටත් කර හරිනවා. ඒවගේම උතඩ් අකමැත්තෙන් වුනත් වෙසෙක්ස්වල ඉන්න බලවත්ම වංශාධිපතියාව හොයාන එනවා. ඒ ඉතින් ඕඩානේ. ඕඩා මේ වෙද්දී ස්කොපා එක්ක මිත්‍ර සන්ධානයකට මුලපුරලා තියෙන්නේ. කොහොම නමුත් ඕඩා මැරෙනවා.

ඒවගේම කට්ටියට මතකද මන්දා ඉසල්ට් රජුගේ පුත්‍රයාව බේරගන්න කරපු අදුරු මායාව නිසා වෙනත් දරුවෙක් මැරෙනවා කියලා කිව්වා.ඒ වෙනුවට මියයන්නේ උතඩ්ගේ පුත්‍රයා. අදනම් තව කීපදෙනෙක් මියයනවා. ඩේන්වරු සහ සැක්සන්වරුන් අතර සටනින් කවුරු ජයගනිවිද ? ඩේන්වරුන්ගේ අර්ල්වරු තිදෙනෙක්ගේ සේනාවන් ඉන්නවා. එනම් ගුත්‍රම්, රග්නාර් සහ ස්කොපා. මේ සේනාවලට මුහුණ දෙන්න උතඩ් ප්‍රමුඛ සැක්සන් හමුදාවට හැකිවෙයිද ?

එහෙනම් කට්ටියම බලන්නකෝ එංගලන්තයේ අවසන් රාජධානිය වෙනුවෙන් කරන මේ මහා සටනේ ජය කාහට අත්වෙයිද කියලා. එහෙනම් ඉතින් ඔන්න මම තවත් කතාමාලාවක් සාර්ථක ලෙස අවසානය දක්වාම උපසිරසි ලබාදුන්නා. මුලසිටම මාත් එක්ක රැදී සිටිමින් අදහස් පලකරමින් මට සවියක් වුන් ඔබසැමට ස්තුති වේවා. ආ ඒවගේම මේකේ දෙවැනි කතාමාලාවක් එනවද නැද්ද කියලනම් තව නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. නමුත් අවසන් වුන විදිහටනම් එන්න ඉඩකඩ තියෙනවා. එහෙනම් කතාමාලාව ගැන අදහස් වගේම තව අලුත් කතාමාලා එහෙම උපසිරසි දෙන්න තියේනම් කියන්නකෝ බලන්න. හොද එකක්නම් සලකා බලන්නම්. ඔබට ජය..

Destiny Is All

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

1,509 downloadsDownload The-Last-Kingdom-S01E08.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     << Previous Episode                       All Episodes                       Next Season>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,509 downloadsDownload Subtitles47 KB

23 comments

  1. සිහින අනුහස්

    ඕයේ .. පලව්නිය මම අද. පහර. එල මචන්. කලින් කොටස දීල නේද. දැක්කේ නෑ නො. එල එල. ඊලග එකත් ඉක්මනටම ඕනේ හොදේ. සබ සුපිරි. අවුලක් නෑ . ගානට මිම්මට තියෙනවා. දිගටම කරගෙන යමු හොදේ.

  2. wassanaya

    උම්ම්මමා ඇ..... පිං උබට මං දෙවෙනියා

    1. සිහින අනුහස්

  3. Anna

    මේකේ අනිවා තව season එකක් එනවා. මොකද මේක හදල තියෙන්නේ The Saxon Stories කියන book series එක base කරලා. මේකේ පොත් 9ක් තියනවා. එකේ පලවෙනි පොත් දෙකෙන් තමයි season 1 එක හදල තියෙන්නේ. ඊලග කතාවෙන් තියෙන්නේ උත්ඩ් එයාගේ උපන්ගමට යනහැටි. මේකේ විසේෂත්වය තමයි පොත්වල තියෙන්නේ එක එක චරිත වලට අදාළ කතා. ඒවා පොත් එකකින් හරි දෙකකින් හරි ගොදක්වෙලවට ඉවර වෙනවා.

    මොනවා උනත් මේ කතාව සිංහලෙන් sub දුන්නට මධුකප්‍රිය පෙරේරා යාලුවට ගොඩක් ස්තුතියි. ඒවගේම ප්‍රමාධ නොවී ඉක්මනටම සුබ දෙන්න පුළුවන් උන එකට ගොඩක් ස්තුතියි. දිගටම කරගෙන යන්න. පුලුවන්නම් Narcos හරි Deadwood දෙන්න බලන්න

    1. මධුකප්‍රිය පෙරේරා

      ආ කියන විදිහටනම් සීසන් 2 එකටත් වඩා දුර යයි වගේ..

  4. Ravin

    Thanks for the sub

  5. chandana

    thanks macho

  6. jamson

    Good work bro.. Thanks a lot..

  7. janaka kalu

    thanks machoooo...

  8. Isuru

    Thanks broo puluwanam defiance tv series eka denna

    1. මධුකප්‍රිය පෙරේරා

      බලමු සීසන් තුනක්ද හතරක්ද කොහෙද ඇවිත් නේද ඒකෙ ??

  9. rajitha

    Thank you brother kathawa genawata.....thawa kathawak denda.....jayawewa.....!

  10. rajitha

    Macho puluwannam 'Blood and Oil' series eka denda......

  11. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. madushan

    thank you for sub...................

  13. පරිසර හිතවාදී එම්.සිරිපාල

    බොහොම සහෝදරයා ඔක්කොම භාගතිමි... ජය වේවා!!! :D

  14. Pasindu Malshan

    Thnx Bro.... :)

  15. prabath maduranga

    thank you maduka bro.... that was nice and grate sub

  16. rohana_tm

    well done,,,, go forward

  17. MSMB12

    thanks bro

  18. Rumesh Asanka

    thank you

  19. Thilina Gayashan

    Bro meka blue ray ekata set wenne na.ekata kranna deyak thiyenawanam loku udauwak bro

  20. Shihan

    බොහෝම ස්තුතියි උපසිරැසියට...❤️