පසුගියකොටසේ දී තෙ සො කන්ග් චිගෙන් ඉල්ලපු ඉල්ලිම ඔහුට ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනවානේ. ඉතින් ඔහු ජෝ ග්වන්ගෙන් වුන්ග් ජෝව බේරගන්න පිස්සෙක් වගේ යන්න හදනවානේ. මේ ගැන සැකයක් හිතුන යො වුල්ට ඇය පවසනවානේ මෙය සැලසුමකට අනුව කරමු කියලා. ඉතින් කොහොමෙන් කොහොමහරි කන්ග් චිට ඒ සැලසුම බාරගන්න සිදුවෙනවානේ. ඉතින් ඒ සැ…
පසුගියකොටසේ දී තෙ සො කන්ග් චිගෙන් ඉල්ලපු ඉල්ලිම ඔහුට ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනවානේ. ඉතින් ඔහු ජෝ ග්වන්ගෙන් වුන්ග් ජෝව බේරගන්න පිස්සෙක් වගේ යන්න හදනවානේ. මේ ගැන සැකයක් හිතුන යො වුල්ට ඇය පවසනවානේ මෙය සැලසුමකට අනුව කරමු කියලා. ඉතින් කොහොමෙන් කොහොමහරි කන්ග් චිට ඒ සැලසුම බාරගන්න සිදුවෙනවානේ.
ඉතින් ඒ සැලස්ම අනුව ඔහුට කිව්වේ. ඔවුන් සමග සටන් කරන්න එපා. ඔවුන්ගෙන් බේරිලා. ගමේ පලමුවෙන්ම හමුවෙන නවාතැන් පල ගාවට දුවන්නනේ. ඉතින් එහෙම දුවලා ඇවිත් ඔහුගේ පිටු පසින් ආව. ජො ග්වන්ගේ කට්ටියව මුලා කරානේ. ඒ වගේම යො වුල් ඒ අස්සෙ වුන්ග් ජෝව එක්ක ගෙන ආරක්ෂිත තැනකට ගෙනියනවනේ. ඉන් පසු වුන්ග් ජෝව යො වොල් සිටින පාසලට එක්කගෙන එනවනේ….
කන්ග් චි ඉන් පසු තිරනය කරනවානේ. වුන්ග් ජෝත් සමග ඈතකට ගිහින් ජීවත් වෙන්න.එයට තෙ සො ගෙනුත් අවසර ලැබෙනවනේ. ඉතින් ජො ග්වන් වොන්ගේ මිනිස්සු සහ මා බොංගේ කට්ටියත් සමග කන්ග් ගමන් කරන මාර්ගය දෙපස හැංගිලා ඉදලා ඔවුන්ව අල්ල ගන්නවානේ. ඉතින් ඒ වේලාවේ කන්ග් චි දැනගන්නවානේ. මේ ඔක්කොම කරලා තියෙන්නෙ තෙ සො කියලා. ඔහු ඇවිත් කන්ග් චිගේ අතෙ තියෙන වලල්ල අයින් කරනවානේ. ඉතින් එතනින් පසුගිය කොටස අවසන් වුනානේ.,
අද කොටස ගැන කිව්වොත්. අද කොටසේදී තෙ සො කන්ග් චිගේ වලල්ල ගැලෙව්වට පසුව ඔහු අමනුශ්‍යයෙක් බවට පත් වෙනවා. ඉන් පසු ඔහු තෙ සොට හා මා බොංගේ කට්ටියට පහර දීලා වුන්ග් ජෝව අරගෙන. ඔහුගේ පියා වාසය කරපු ගුහාවට යනවා. ඉතින් කන්ග් චි මිනිසෙක් නොවේ කියලා වුන්ග් ජෝ දැනගත්තට පසුව ඇය කන්ග් චිව අප්‍රිය කරනවා.. ඉතින් එහෙනම් ඉතුරු ටික ඔයාලා බලලම දැනගන්නකෝ..! ඊලග කොටසින් හමුවෙමු..! .. ජය…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
487 downloadsDownload Gu.Family.Book_.E12.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
2 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E12 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……