ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටසත්. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා උත්‍රඩ්ගේ නිවහන බෙබන්බර්ග්වලට ස්කොට්වරු පහර දෙන නිසාවෙන් එල්ෆ්රිච්ගේ සේනා බලය දුබල වෙලා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න උත්‍රඩ් වෙසෙක්ස්වලට ගියා එඩ්වර්ඩ් රජු හම්බවෙලා සේන…

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටසත්. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා උත්‍රඩ්ගේ නිවහන බෙබන්බර්ග්වලට ස්කොට්වරු පහර දෙන නිසාවෙන් එල්ෆ්රිච්ගේ සේනා බලය දුබල වෙලා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න උත්‍රඩ් වෙසෙක්ස්වලට ගියා එඩ්වර්ඩ් රජු හම්බවෙලා සේනාවක් ලබාගන්න. නමුත් වෙනදා වගේම උත්‍රඩ්ගේ මෙම ඉල්ලීමත් රජු ප්‍රතික්ෂේප කළ නිසා උත්‍රඩ් තනිවම තම පිරිස සමග බෙබන්බර්ග් යන්න තීරණය කළා. නමුත් එතෙල්ෆ්ලෙඩ් උත්‍රඩ්ට බලකොටුව තුළට ඇතුල් වෙන්න අවශ්‍ය මාර්ගයක් පාදා දුන්නා. ඒ එතෙල්රෙඩ් යැවූ පුජකවරු ගැන පැවසීමෙන්. ඉතින් පුජකවරු සමග ඇතුළට යවන්න කෙනෙක් විදිහට උත්‍රඩ් තමන්ගෙ පුතාව අරගෙන එනවා. උත්‍රඩ්ගේ පුත්‍රයා අකමැත්තෙන් උනත් මේ ගමනට එකතු වෙනවා.
ඔය අස්සේ හේස්ටන්ගේ කීම අහලා එතෙල්රෙඩ් මර්සියාව අනාරක්‍ෂිතව දාලා නැගෙනහිර ඇන්ගේලියාවට යන්න පිටත් වුනා. එතෙල්රෙඩ්ගේ එකම අභිප්‍රාය මර්සියාව විශාල කොට වෙසෙක්ස් අභිබවා යාම. ඉතින් මේ අස්සෙ දකින්න ලැබෙන දෙයක් තමා වෙසෙක්ස්වල පාලකයා එඩ්වර්ඩ් සැබවින්ම වංශාධිපති එතෙල්හෙම්ගේ රූකඩයක් බවට පත්ව ඇති ආකාරය. ඒ වගේම එල්ස්විත් ආර්‍යාවට පෙර තිබූ බලය ගිලිහි යාමක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් අද ඔන්න උත්‍රඩ් ඇතුළු පිරිස බෙබන්බර්ග් ගිහිල්ලා මොකද කරන්නෙ කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම ඩේන් සැලැස්මට අනුව මර්සියාවට පහර දෙනවා. එතකොට එතෙල්රෙඩ් නැගෙනහිර ඇන්ගේලියාවේ ඩේන්වරු මරනවා. ඉතින් මේ අරගලයට එඩ්වර්ඩ් මැදිහත් වෙයිද කියලා ඔයාලම බලාගන්න. ඊලග කොටසෙන් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,431 downloadsDownload The-Last-Kingdom-S04-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
23 comments
Anonymous
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි නිලා ❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Ela ela .hoya hoya hitiye.thanks bro.
Damith
Thanks බ්‍රෝ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
suranuwan
thanks bro...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
harshahjk
ස්තූතියි මධූක සබ අරගත්තා ජයවෙවා
Anonymous
thanks sub akta...
Akash Fdo123
thanks.anith sub tikath ikmanata danna bro
akiii
mekanam patta paharak...
Jeewantha
බොහොම ස්තුතියි.
Anonymous
Thanx machan...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow125
Tnx .. :)
shamindana
Thanks
Anonymous
sub ekata tx. jaya wewa
Anonymous
thx bro
Dewadithya
Thanks for sub!
Anonymous
thanks brother
Anonymous
S 05 pleace
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank sub 1