Watch Trailer

The Last Kingdom [S04 : E03] Sinhala Subtitles | සුන් වූ අපේක්‍ෂාවන්! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන කෙටියෙන් වගේ මතක් කලොත් ඉතින් මතක ඇති උත්‍රඩ් එඩ්වර්ඩ්ගෙන් උදව් ඉල්ලලා උදව් නොලැබුන තැන තම සුළු පිරිසත් එක්ක බෙබන්බර්ග්වලට යන්න පිටත් වුනා. ඉතින් එල්ස්විත් ආර්‍යාවගෙ කෝපයෙන් බේරෙන්න බෙයෝකා පියතුමන්ද මේ ගමනට එක් උනා මතක ඇති. ඉතින් අකමැත්තෙන් උනත් උත්‍රඩ්ගේ පුත්‍රයාත් මේ ගමන යනවා. උත්‍…

කලින් කොටස ගැන කෙටියෙන් වගේ මතක් කලොත් ඉතින් මතක ඇති උත්‍රඩ් එඩ්වර්ඩ්ගෙන් උදව් ඉල්ලලා උදව් නොලැබුන තැන තම සුළු පිරිසත් එක්ක බෙබන්බර්ග්වලට යන්න පිටත් වුනා. ඉතින් එල්ස්විත් ආර්‍යාවගෙ කෝපයෙන් බේරෙන්න බෙයෝකා පියතුමන්ද මේ ගමනට එක් උනා මතක ඇති. ඉතින් අකමැත්තෙන් උනත් උත්‍රඩ්ගේ පුත්‍රයාත් මේ ගමන යනවා. උත්‍රඩ් එක්ක අමනාපයෙන් පසු වුනත් ඔහු අකමැත්තෙන් හරි උත්‍රඩ්ගේ සැලැස්මට උදව් කරන්න කැමති වෙනවා. ඉතින් ඒ සැලැස්ම අනුව එතෙල්රෙඩ් විසින් පිටත් කළ පූජකවරු දෙපළ එක්ක බෙබන්බර්ග් බලකොටුවට ප්‍රවිෂ්ට වෙන්න උත්‍රඩ්ගේ පුත්‍රයා සමත් වෙනවා.

උත්‍රඩ්ගේ පුත්‍රයා බලකොටුව තුළට ඇතුල් වී කෙසේ හෝ උත්‍රඩ්ට ඇතුල් වීමට අවශ්‍ය සංඥාව ලබා දෙනවා. නමුත් ඒ හා සමගම ඔහුව විට්ගාර් විසින් අල්ලගන්නවා. විට්ගාර් ගැන නොදන්න උත්‍රඩ් ඇතුළු පිරිස බලකොටුවට ඇතුළුව එල්ෆ්‍රිච්ව ග්‍රහණයට ගෙන බෙබන්බර්ග් අල්වාගැනීමට තැත් කළත් ඒ ප්‍රයත්නය සපල වන්නෙ නැති බව මතකනෙ. ඒකට හේතුව වුනේ විට්ගාර් විසින් තමන්ගෙම පියාව ඝාතනය කර දැමීමයි.ඉතින් බෙබන්බර්ග්වලදි උත්‍රඩ්ට සිද්ධ වුනේ නොසිතුවිරූ ආකාරයෙ ගැටලුවකට මුහුණ පාන්න.

මේ අතර මර්සියාව ඩේන්වරුන්ගෙ ආක්‍රමණයට නතු වෙනවා. එතෙල්රෙඩ් නැගෙනහිර ඇන්ගේලියාව බලා පිටත්ව ගොස් ඇති මොහොතක කනුට්ගේ විශාල හමුදාවට මර්සියාව යටත් කරගැනීම ඉතා පහසු දෙයක් වෙනවා. ඉතින් මේ අතරේ වෙසෙක්ස්වල තරුණ රජු එඩ්වර්ඩ් හට පීඩනය එල්ල වෙනවා මර්සියාව මුදාගැනීමට. නමුත් එතෙල්හෙම්ගෙ බලපෑමට නතුව ඇති එඩ්වර්ඩ් සිය මවගෙ සහ සොයුරියගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළා.

කලින් කොටසේ ඔය ආකාරයට සිදුවීම් පෙළ ගැසෙද්දි අද බලාගන්නට පිළිවන් උත්‍රඩ් හට බෙබන්බර්ග්වලදි සිදුවන්නෙ කුමක්ද කියා? එසේම එඩ්වර්ඩ් විසින් මර්සියාව මුදාගැනීමට යාවිද? නැතිනම් එතෙල්රෙඩ් නැවත පැමිණ සිය දේශය මුදාගනිවිද කියන දේවල් මේ කොටසින් බලාගන්නට පුළුවන්. එසේනම් ඊලග කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,277 downloadsDownload The-Last-Kingdom-S04-E03.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Subtitles

8,277 downloadsDownload Subtitles26 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanxmchan

  3. nadun6000

    ammooo bohoma isthuthi honde saho.. parissamata inna oneh honde.....bs

  4. Anonymous

    thanks sub akata...

  5. akiii

    meka enakan balagenama hitiya..thanks machan...

  6. sumed

    thanks macho

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. suranuwan

    thanks bro...

  10. harshahjk

    බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවෙවා

  11. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් නිලා ❤️❤️❤️

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    thanks machan sub ekata.. elaga epiya denne nedda apita

  15. Shadow125

    Tnx .. :)

  16. Anonymous

    sub ekata tnx,jaya wewa

  17. Dewadithya

    Thanks for sub!

  18. Shanuka Rathnayake

    Thankz

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.