Watch Trailer

The Last Kingdom [S04 : E10] Sinhala Subtitles | සාමයක අරුණැල්ල [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එසේනම් කලින් කොටස පිළිබදව මතක් කළොත් මතක ඇති අර්ඩ්වොල්ෆ්ගෙ සහය අතැතිව සිග්ට්‍රිගර් විසින් සාර්ථක ලෙස වින්චෙස්ටර් යටත් කරගත්තා. වින්චෙස්ටර් යටත් කරගැනීමෙන් පසුව ඔවුන් ආරක්‍ෂක ක්‍රමවේදයන් තර කළා එඩ්වර්ඩ් රජු අපේක්‍ෂාවෙන්. ඉතින් එල්ස්විත් ආර්‍යාව එතෙල්ස්ටන්ව කැටුව උත්‍රඩ් ඇතුළු පිරිස සමග බෙඩ්වින…

හොදයි එසේනම් කලින් කොටස පිළිබදව මතක් කළොත් මතක ඇති අර්ඩ්වොල්ෆ්ගෙ සහය අතැතිව සිග්ට්‍රිගර් විසින් සාර්ථක ලෙස වින්චෙස්ටර් යටත් කරගත්තා. වින්චෙස්ටර් යටත් කරගැනීමෙන් පසුව ඔවුන් ආරක්‍ෂක ක්‍රමවේදයන් තර කළා එඩ්වර්ඩ් රජු අපේක්‍ෂාවෙන්. ඉතින් එල්ස්විත් ආර්‍යාව එතෙල්ස්ටන්ව කැටුව උත්‍රඩ් ඇතුළු පිරිස සමග බෙඩ්වින් බලා යද්දි හේස්ටන්ගෙ ග්‍රහණයට නතුවුනා. හේස්ටන්ගෙ පිරිස වැඩි නිසාවෙන් උත්‍රඩ්ට කිසිවක් කරකියා ගත නොහැකිව තිබියදී හේස්ටන් විසින් එල්ස්විත් ආර්‍යාව, එතෙල්ස්ටන් සහ ස්ටියෝරාව රැගෙන ගියේ සිග්ට්‍රිගර්ට ත්‍යාග වශයෙන්.

ඉතින් මේ අතර එතෙල්ෆ්ලෙඩ් එෆර්විච් ආක්‍රමණය සදහා පිටව යාම සමග එඩ්වර්ඩ්ද යළි වෙසෙක්ස් බලා එන අතරමගදී ඔහුට වින්චෙස්ටර්වලට එල්ල වූ ආක්‍රමණය පිළිබද සැල වෙනවා. එම ආරංචිය කණ වැකීමෙන් දැඩි ලෙස කෝපයට පත් එඩ්වර්ඩ් සිය සේනාවන් සමග යුහුසුළුව වින්චෙස්ටර් බලා පැමිණෙනවා. මේ අතර බ්‍රිඩාගෙ එකම අරමුණ වී ඇත්තෙ උත්‍රඩ් මරා දැමීම මෙන්ම සමස්ත සැක්සන්වරුන්ගෙන් පළිගැනීම නැතිනම් ඔවුන්ව නසා දැමීම. කෙසේ වෙතත් වින්චෙස්ටර්හි හිරකරුවන් ලෙස සිටින රාජකීයයන් සහ ස්ටියෝරා අතරින් සිග්ට්‍රිගර් ස්ටියෝරාට යම් ලෙන්ගතු බවක් දක්වන බවක් තමයි පේන්නේ.

එසේම මතක ඇති වින්චෙස්ටර් යටත් කරගැනීමට සහය ලබා දුන් අර්ඩ්වොල්ෆ් හට අවසානයේ අත් වූ ඉරණම. ඔහු විසින් එතෙල්රෙඩ් හට කළ දේ දැනගැනීමෙන් පසුව සහ අර්ඩ්වොල්ෆ්ගෙ කූට හදවත වටහාගත් සිග්ට්‍රිගර් ඔහුව මරා දැමුවා. ඉතින් පෙර කොටසේ ඔය ආකාරයට සිදුවීම් ගලා යද්දි අද බලාගන්නට පුළුවන් වින්චෙස්ටර්වල ඉරණම කෙබදු ලෙස විසදේවිද යන්න.

හතරවන කතාමාලාව මෙලෙස අවසන් වුනත්, නෙට්ෆ්ලික්ස් විසින් තවමත් නිවේදනයක් කර නැහැ පස්වැනි කතාමාලාවක් පැමිණේවිද නැද්ද යන වග. නමුත් කතාමාලාව ලබා ඇති ජනප්‍රියතාවය මත පස්වැනි කතාමාලාවක් පැමිණේවියැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. යම් විදිහකින් එහෙම ආවොත් තව දෙවර්ශයක පමණ කාලයක් ඒ සදහා ගත වේවි. එසේනම් ඔබේ අදහසත් කොටාගෙනම යන්න. සැමට ජයෙන් ජය.!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,545 downloadsDownload The-Last-Kingdom-S04-E10.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

8,545 downloadsDownload Subtitles27 KB

75 comments

  1. Anonymous

    Thanks machan
    me wage lassana kathawak set una oya nisa tama ....
    thanks Madhuka
    Thanks Baiscope
    me wdiha aluth action story isarahatath denna api balan inawa

  2. Jeewantha

    බොහොම ස්තුතියි. නොකඩවා අපගේ රසවින්දනය වෙනුවෙන් සබ් ලබා දීම පිළීබඳව. ඉදිරියටත් රසවත් කථාමාලවකට සබ් රැගෙන අප හමුවේවායි පතමි.

  3. suranuwan

    thank you bro...

  4. Dhanushka

    thanks mulu series akatama sub dunnta

  5. Anonymous

    season aktama sub aka ikmanta dunnata thanks....

  6. ඉසුරු සම්පත් සිරිසේන

    Season 01 එකේ ඉඳන්ම ආසාවෙන් බලන සීරීස් එකක් මේක,
    Complete සීසන් එකටම සබ් දුන්නට බොහොම ස්තුතියි මචන්..
    එහෙනම් ආයෙ ඉක්මනටම S5න් මුණගැහෙමු!

  7. S.K.Hegoda

    ඉතා ආසාවෙන් බැලූ කතාවක්. ඔබ ඉතා ඉක්මනින් උපසිරසි ලබාදීම අගය කරමි. මේ කටයුත්ත සඳහා පැය ගනන් කැපකර අප වෙනුවෙන් කල සත් කාර්යයට ස්තූතියි. නැවතත් මෙවන් කතන්දරයකින් හමු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ස්තූතියි.

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. batman

    වෙලාවට දාපන් බන්. හැමදාම පරක්කුයි උබලගේ සබ්. වෙන සයිට් නම් හරියට කරනවා. මෙලෝ රහක් නෑ.

    1. විමා

      එහෙනම් මේකට එන්නේ අහවල් දේකටද බන්.
      වෙලාවට දෙන, හොඳ වෙන සයිට් එකකම ලැගපන්කො.

    2. sachintha

      එහෙනම් ඒවටම පල යකෝ මොන මගුලටද මේක අසේසෙ රිංගුවේ...

    3. uvindu

      kata wahagena deepu eka aran palayan yanna

    4. Uthred

      Season 5 dennako brother . Jaya!

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම season එකටම සබ් ගෙනාවට ස්තුති...
    Season 5 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු...

  11. Kavinda

    Thanx brother

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    5 වෙනි කතාසමයෙන් නැවත හමු වෙමු

  14. Anonymous

    tnx

  15. Dan

    Thank you brother. See you in Season 05.

    1. Kalana

      Season 5 oone ikmnta

  16. shinejay

    thank you saho..n good luck

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Akalanka Vishwagith

      සීසන් 5 කරන්නකෝ ප්ලීස්

    2. Anonymous

      Se5 plz bro

  18. uvindu

    the 100 season 07 ta sub denawada

  19. Dineth Siriwardhana

    Niyama kathavak thzz

  20. Anonymous

    thank u bro

  21. Anonymous

    thanks bro

  22. Kaveesha senal

    Thanks bro

  23. Dewadithya

    Thanks for sub!

  24. Anonymous

    Thanks ❤️

  25. shehan

    Thanks bro

  26. Anonymous

    thanks. great work

  27. Shanuka Rathnayake

    thanks

  28. Amila Dananjaya

    The Last Kingdom se05 sub oni

  29. CJ

    sago S05 eke sub oone bokka.....

  30. Akalanka

    Last kingdom season 5 ek dennko ikkmanatama

  31. Sudara

    sagoo season 5 dandoo

  32. Ravihara

    Season 5 dennko

  33. Kavindu Nimsara

    Saho Season 5 ava neda.sub eka ikamamta one ️

    1. Anonymous

      Se5 denna plz bro asahanen inne balanna nathuwa

  34. Anonymous

    Season 5 eke sub dennako

  35. Akalanka Vishwagith

    සීසන් 5 කරන්නකෝ ප්ලීස්

  36. Matheesha

    S5 dennko

    1. Anonymous

      Season 5 plzz

  37. Amila Prasanna

    සීසන් 5 දෙන්නකො.සබ් එකට බොහොම ස්තුති

  38. Anonymous

    s5 sub dannako

  39. Eshan Lakpriya Mutumala

    සීසන් 5 සබ් ඕන

    1. Kanishka

      Season 5 diyllako

  40. isuru

    season 5th ona

  41. Anonymous

    The last kingdom season 5 sub eka dannako

  42. Kalana

    Ko season 5

  43. Tharanga

    season 5 sub tikath oniii

  44. Dan

    Please start season 5.

  45. Anonymous

    season 5 sub dannako

  46. Jayakody

    Season 5 dennkooo

  47. Madu

    Season 5 want bro

  48. Amila Prasanna

    සීසන් 5 දෙන්නෙ නැත්තෙ ඇයි

  49. Tharaka

    machan maduka, S5 awit 4month wage. ado sub dapan komlo ekmanata :)

    1. Tharaka

      7month :(

  50. Amila Dananjaya

    s05 sub tikath ikmanata dannako

Load more comments