ඔන්න එහෙනම් තරමක් ආන්දෝලනයකට ලක්වුණ එපිසෝඩ් එකකට පස්සේ මේ අරන් එන්නේ පස්වෙනි කොටස. ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ කොටසෙදි එලී තාත්තෙක් වෙන්න ගිය හැටි. මට අනුව නම් කලින් ආව කොටස් දෙකම කතාවෙන් ගොඩක් දුරට බැහැර වුණ තේරුමක් නැති එපිසෝඩ් දෙකක් වගේ. බලපු අය කොහොම මොන වගේ මත දරනවද දන්නෑ, වෙනස් මත තියෙනවා නම් ඒ…

ඔන්න එහෙනම් තරමක් ආන්දෝලනයකට ලක්වුණ එපිසෝඩ් එකකට පස්සේ මේ අරන් එන්නේ පස්වෙනි කොටස. ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ කොටසෙදි එලී තාත්තෙක් වෙන්න ගිය හැටි. මට අනුව නම් කලින් ආව කොටස් දෙකම කතාවෙන් ගොඩක් දුරට බැහැර වුණ තේරුමක් නැති එපිසෝඩ් දෙකක් වගේ. බලපු අය කොහොම මොන වගේ මත දරනවද දන්නෑ, වෙනස් මත තියෙනවා නම් ඒවාද අපිත් එක්ක කොමෙන්ට් එකකින් බෙදාගන්න. කොහොම හරි මේ කොටස නම් ආයෙත් හරි ට්‍රැක් එකට වැටිලා කතාව පණ ගහලා ගන්නවා.
ඒ අනුව මේ කොටසින් අපිට බලාගන්න පුළුවන් මෙයාලගේ පලිගැනීමේ පලමු අදියර. ඒ කියන්නේ නෝරාව මෙයාලට හම්බෙනවා සහ ඇයට කරන දේවල් මේ කොටසින් අපිට බලාගන්න හැකි වෙනවා. ඊට අමතරව තවත් පුදුම කිරීම් දෙක තුනක්ම මේ කොටසේ ගැබ් වෙලා තියෙනවා. බලලා දැනගන්නකෝ. අපිට ඊලඟ කොටසින් බලාගන්න හැකිවෙන්නේ මේ පලිගැනීම් වලින් අහක් වෙලා නැවතත් ජෝල්ගේ සහ එලීගේ පෙර මතකයන්. ඒ කියන්නේ අපිට තවමත් නොපෙන්නූ ඒ දෙන්නා අතර සිදු වුණු තවත් බොහෝ දේවල් තියෙනවා හෙලි වෙන්න. මේ කොටසිනුත් ඒවා ගැන පොඩි අවබෝදයක් එන්නෑති අවසානෙට. කෙසේ හෝ පේන විදිහට ඊලඟ සතියේ කොටස සුවිශේෂී කොටසක් වේවි.
අද නම් එපිසෝඩ් එක රිලීස් වුණ දවසෙම සබ් එක ගෙනාවා. ඒකට ප්‍රධානම හේතුව තමයි, මට එපිසෝඩ් එක කරන්න බැරි වෙයි කිව්ව නිසා අපේ විමා අයියා මේකේ මුල් ටික කරන්න ගත්තා. පස්සෙ ඉතින් ආයෙත් ඉඩක් ලැබුණ නිසා මංම කරන්න ඉල්ලගත්තා. ඒ වෙනුවෙන් විමා අයියට ස්තූතියි කරන්න ඕනෙ මේකෙ මුල් ටික කරලා දුන්නට. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,971 downloadsDownload The.Last_.of_.Us_.S02E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
9 comments
Anonymous
Baiscope Zone
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි!
Buddhika laKMal
ස්තූතියි බිම්සර සහෝ උපසිරැසියට
Viraj
Thanks
sanjaya janakantha
Thank you Subtitle walata.
Last of us eke Eposcode gana mechchara adu ay.gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Sandaru Nimsara
Thanks❤️
Anonymous
Thanks❤️
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S02: E05] Sinhala Subtitles | හුස්ම ගන්නෙ බලාගෙනයි…. [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Last-of-us-s02-c-1.jpg)



Thanks....