True Detective S04 Sinhala Subtitle හොඳයි මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ දෙවැනි කොටසයි. පසුගිය කොටසේ අන්තිමට හිමෙන් මතුවුණු විද්‍යාඥයන්ගේ නිරුවත් මළසිරුරු පොදිය ගැන ඔයාලට මතක ඇති. අද බලමු මොනවද ඒ මළසිරුරු පොලිසියට අනාවරණය කරන්නේ සහ මේ පරීක්ෂණය කොහෙටද යන්නේ කියල. අද කතාංගය : අද…

True Detective S04 Sinhala Subtitle
හොඳයි මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ දෙවැනි කොටසයි. පසුගිය කොටසේ අන්තිමට හිමෙන් මතුවුණු විද්‍යාඥයන්ගේ නිරුවත් මළසිරුරු පොදිය ගැන ඔයාලට මතක ඇති. අද බලමු මොනවද ඒ මළසිරුරු පොලිසියට අනාවරණය කරන්නේ සහ මේ පරීක්ෂණය කොහෙටද යන්නේ කියල.
අද කතාංගය :
අද කතාවේ මොකද වෙන්නේ? බලධාරීන් මළ සිරුරු පරීක්ෂා කරන විට, ඩැන්වර්ස් සොයා ගන්නවා මළ සිරුරුවල සාමාන්‍ය තුවාල තියෙන බව, ඇස් පිළිස්සිලා, තමන් විසින්ම සපා කෑම් සලකුණු සහ කන් බෙර කැඩී ගිහින් තියෙනවා. එපමණක් නෙවෙයි මේ මහා ගල්ගැහෙන සීතලේ මේ විද්‍යාඥයන් ගිහින් තිබුණේ සම්පූර්ණ නිරුවතින්. මේ වගේ ගල්ගැහෙන සීතලක ඇඳුම් නැතුව එළිමහනේ ඇවිදින්න යන්නේ කවුද? එක් වින්දිතයෙකුගේ නළලෙහි සර්පිලාකාර සංකේතයක් ද ඇය දකිනවා. ඒත් එහි තේරුම ඇයට හඳුනා ගැනීමට නොහැකි වෙනවා. මේ අතර මේ යන නිසි පරීක්ෂණයකින් තොරව මේ පරීක්ෂණය අවසන් කිරීමට ඇගේ උසස් නිලධාරි ටෙඩ් කොනලි හදිසි වන බව පෙනෙන බැවින් ඩැන්වර්ස් ඔහු පිළිබඳව සැක කරනවා. අතුරුදන් වුණු විද්‍යාඥයන් අතරින් රේමන්ඩ් ක්ලාක්ගේ සිරුර මේ මළසිරුරු අතර තිබුණේ නැහැ. ඔහුට සිදුවුණේ කුමක්ද? මේ මළසිරුරු ගැන සත්‍යය වසන් කිරීමට කොනලි උත්සහ කරන්නේ ඇයි? මේ විද්‍යාඥයන් නිරුවතින් හිම තලාව මත දිව ගියේ මන්ද? ඔවුන්ගේ ඇඳුම් පිළිවෙලට නවා පසෙක තිබුණේ ඇයි? මිනිසුන් ගණනට ඇඳුම් ගණන අසමාන වුණේ ඇයි? අද කොටසින් මේක ගැන බලමු.

සංවේදී දර්ශන නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
- දෙවැනි කොටස – “Part 2” – “හිමෙන් මතුවුණු මිනිස්සු..”
- අධ්‍යක්ෂක – Issa López
- තිරරචනය – Issa López
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 ජනවාරි 21
- IMDb Ratings – 6.8/10
True Detective S04 Sinhala Subtitle


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
542 downloadsDownload True-Detective-S04-E02.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
True Detective S04 Sinhala Subtitle
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S04 : E02] Sinhala Subtitle | හිමෙන් මතුවුණු මිනිස්සු.. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/True-Detective-S4-a-scaled.jpg)

