Watch Trailer

The Last of Us [S02: E04] Sinhala Subtitles | සියටෙල්හි පලමු දවස [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හතර වෙනි එපිසෝඩ් එකේ උපසිරැසි. මුලින් සමාව ඉල්ලන්න ඕනෙ ගිය දවස් දෙකේ තිබුණ වැඩ කටයුතු නිසා එපිසෝඩ් එක ගේන්න පරක්කු වුණාට. එහෙනම් අපි මේ කොටස පැත්තට හැරෙමු. මේක නිකුත් වුණේ ලංකාවේ වෙලාවෙන් මැයි 5 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 7.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා මේ එපිසෝඩ් එකට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හතර වෙනි එපිසෝඩ් එකේ උපසිරැසි. මුලින් සමාව ඉල්ලන්න ඕනෙ ගිය දවස් දෙකේ තිබුණ වැඩ කටයුතු නිසා එපිසෝඩ් එක ගේන්න පරක්කු වුණාට. එහෙනම් අපි මේ කොටස පැත්තට හැරෙමු. මේක නිකුත් වුණේ ලංකාවේ වෙලාවෙන් මැයි 5 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 7.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා මේ එපිසෝඩ් එකට.

කතාව ගැන කිව්වොත්, ජෝල්ට සිද්ධ වුණ දේ පලිය ගන්න එලී සහ ඩීනා සියටෙල් වලට යනවා වෘකයන්ව හොයන්. වෘකයෝ කියන්නේ ඇබී අතුලු එයාගේ යාළුවන් වැඩ කරන සංවිධානය, WLF. ඒ අනුව ගිය සතියෙ කොටසින් පෙන්නුවා එලී සහ ඩීනා සියාටෙල් වලට එන ගමන ගැන සහ මේ කොටසින් බලාගන්න හැකි වෙනවා ඔවුන්ගේ සියාටෙල් වල පලමු දවස ගැන.

මේක ඇත්තටම එලී සහ ඩීනා පලිගන්න එක මුල් කරගත්ත කතාවක්ම නෙමේ, මේකේ ඊට අමතරව තව ගොඩක් දේවල් අපිට බලාගන්න හැකි වෙනවා. ඒ කියන්නේ WLF කියන්නේ මොන වගේ සංවිධානයක්ද, එයාලගේ හතුරො කවුද වගේ දේවල්. 

ඒ ගැන මං මෙතන කියලා කතාව ස්පොයිල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, ඒ නිසා මේ එපිසෝඩ් එක බලලා ඒවා ගැන තේරුම් ගන්න. වැඩි විස්තර අපි ලබන සතියේ කොටසින් කතා කරමු. ජයවේවා!

 

 

 

                                          

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,058 downloadsDownload The.Last_.of_.Us_.S02E04.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

3,058 downloadsDownload Subtitles16 KB

8 comments

  1. Asanga kb

    Bohoma sthuthi sub ekata..

  2. Chanaka Udayanga

    thanks ban saho sabata the day of jackel tv series ekatath sub eka one ......

  3. Nalaka Pushpakumara

    Thank you......

  4. Nalaka Pushpakumara

    Thank you...

  5. Baiscope Zone

    උපසිරසියට බොහොම ස්තුතියි ඔලිව!

  6. Buddhika laKMal

    Thanks sub ekata

  7. Anonymous

    Thank You

  8. Sahan Gayantha

    thanks a lot Yashan brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.