Watch Trailer

The Last Ship [S01 : E08] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ දොස්තර ස්කොට් බෙහෙත හොයා ගන්න ඉතාම ආසන්නයේ ඉන්නේ. ඇය සොයා ගන්නවා මනුශ්‍ය dna කොටසක් වෛරසයට කෘතිමව එකතු කරලා කියලා. ඒක නිසා ඉතා අපහසු වෙනවා බෙහෙතක් හොයා ගන්න. මේ අතර ජැමෙයිකානු බෝට්ටුවකින් කෙනෙක් බේරා ගන්න කියලා ඉල්ලීමක් ලැබෙනවා. මෙයාව බේරාගන්න කන්ඩායමක් යනවා බොට්ටු දෙකකින්. මේ දෙකට ප්‍රහර…

The Last Ship 2

ගිය සතියේ දොස්තර ස්කොට් බෙහෙත හොයා ගන්න ඉතාම ආසන්නයේ ඉන්නේ. ඇය සොයා ගන්නවා මනුශ්‍ය dna කොටසක් වෛරසයට කෘතිමව එකතු කරලා කියලා. ඒක නිසා ඉතා අපහසු වෙනවා බෙහෙතක් හොයා ගන්න. මේ අතර ජැමෙයිකානු බෝට්ටුවකින් කෙනෙක් බේරා ගන්න කියලා ඉල්ලීමක් ලැබෙනවා. මෙයාව බේරාගන්න කන්ඩායමක් යනවා බොට්ටු දෙකකින්. මේ දෙකට ප්‍රහරයක් එල්ල වෙනවා. එක බොට්ටුවක් දිවි ගලවාගත් කෙනා බේරා ගෙන නැවට ගෙනියන ලෙස කැප්ටන් චන්ඩ්ලර් අන කරනවා. ඒත් ටෙක්ස් සහ කැප්ටන් චන්ඩ්ලර් රැසියානුවන් අතට පත් වෙනවා.

බලමු අද මොනවද වෙන්නේ කියලා ?

The Last Ship (2014) on IMDb

 

 

197 MB කොපිය මෙතනින් බාගන්න

b06a88e0bca57860f9d8a565100a5ddbd1fde028

307 MB කොපිය මෙතනින් බාගන්න

557d03fc8894938d13f4270e6fd0eae7b55c8125

1.2 GB කොපිය මෙතනින් බාගන්න

7cc26303e1d23264c3cb06cb9851336a9d74fe95 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,854 downloadsDownload The.Last_.Ship_.S01.E08.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

7,854 downloadsDownload Subtitles58 KB

42 comments

  1. Kobin

    thnx bro...

  2. Pramuk

    thanxx macho jaya weva

  3. Sashika Pramith

    මග බලා හිටියේ........
    නියමයි...................
    උප.තුති..................

  4. Tharindu

    Thanx.....!!! Machoo......, obee mahansiyata magee pranaamaya.....!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. රෑ කියලා බලන්නෙ නැතුව ඔන්න එවපු ගමන්ම දුන්නා. ජය෴෴ :P :P

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Hasitha

    Thanks

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    මම නම් ඔන්න බලලා ඉවරයි
    අර රුසියන් කාරයන්ට උන දේ ගැනනම් පට්ටම දුකයි
    අම්මප....හොද වැඩේ ඕකට....සබට තුති අංජන අයියේ ජය.
    ඉතිරි එපිසෝඩ් දෙකත් ආපු විගස ගෙන්න ශක්තිය පතනවා. ජය. :) :)

  9. බොරා

    පට්ට පට්ට...
    අද එන්නේ නැතිවෙයි කියල හිතුවේ,(ඊයේ රැ 10ට වගේ කියපු එකක්) :D
    සබ දුන්නට තුති.... (y)

  10. THARANGA

    thanx saho

  11. Nipuna

    Thanks bro....!!!!

  12. Dharshana...

    Thanks...

  13. M.Prasad

    පට්ට පට්ට…

  14. Lakmal

    අයියෝ සහෝ මම මේක නිසාම alert act.කරගෙන තියෙන්නේ එත් මට ඊයේ අවේ නැනි මේක අව කියල alert 1

  15. නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  16. sajeevi

    thanks

  17. Sach

    Thanks !

  18. ලක්ෂාන් නිලංක

    සබට බොහොම තුති අන්ජන අයියෙ...මෙන්න බෑවා...ජය වේවා....!

  19. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. arrow4srilanka

    සබට ස්තූතියි සහෝ ! 

  21. hemantha

    THANKS MALLI..

  22. dev

    BOHOMA STUTI SAHO.......... .

  23. Kushen

    Pattai saho....hamadama mehema ikmanata denawanm maru eee :) sub ekata thnx hode?

  24. D.chamara

    niyamai saho niyamai

  25. Isu

    Niyamai Anjana Aiye...
    Kattiyata Kathawa Hodatama Set Wela...
    Sub Ekath Dn Pata Gala Denawa Ne... Ela
    Dan Wadiye Penna Naththe Ai...???
    Subata Thuthui....
    Jaya Wewa....

  26. sachira

    Thanx saho
    :D

  27. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  28. අරවින්ද මද්දුමබණ්ඩාර

    ඒ සුපිරි සුපිරි මග බලාගනමයි හිටියෙ
    නියමයි
    ජය වේවා!!!

  29. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  30. Lahiru

    Ela

  31. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  32. lakshan

    thanks..........!

  33. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  34. Tilantha Hansanath

    උපසිරසියට බොහොම ස්තූතියි

  35. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි

  36. Kumara

    Thanks Bro !!!

  37. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  38. ලක්ෂාන් D

    ස්තූතියි මචං

  39. Ishan Madusha

    බොහොම ස්තූතියි

  40. sanjeewa-gunarathna

    ELA

  41. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  42. Tharindu

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති