Watch Trailer

Firefly [E02 The Train Job] | දුම්රියේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව දුම්රිය මංකොල්ලයක් ගැනයි. ඒ කිව්වේ දුම්රියක ගෙනියන බඩු වගයක් හොරකම් කරන්න මැල් ඇතුළු පිරිසට නිස්කා කියන පුද්ගලයා කොන්ත්‍රාත්තුවක් භාර දෙනවා. වැඩි විස්තර අහන්නේ නැතුවම මැල් වැඩේ භාර ගන්නවා. හොරකම කරන කොට තමයි මැල් දැනගන්නේ ඔවුන් හොරකම් කරන්නේ පෙනිසිලින් කියන බෙහෙත් වර්ගය කියලා. ඒවා සන්ධානයෙන…

Firefly (4)

අද කතාව දුම්රිය මංකොල්ලයක් ගැනයි. ඒ කිව්වේ දුම්රියක ගෙනියන බඩු වගයක් හොරකම් කරන්න මැල් ඇතුළු පිරිසට නිස්කා කියන පුද්ගලයා කොන්ත්‍රාත්තුවක් භාර දෙනවා. වැඩි විස්තර අහන්නේ නැතුවම මැල් වැඩේ භාර ගන්නවා. හොරකම කරන කොට තමයි මැල් දැනගන්නේ ඔවුන් හොරකම් කරන්නේ පෙනිසිලින් කියන බෙහෙත් වර්ගය කියලා. ඒවා සන්ධානයෙන් එවපු බඩු තොගයක්. මේ ටික හොරකම් කරද්දී දුම්රියේ ඉන්න සන්ධානයේ ෆෙඩ් කෙනෙකුට අහු වෙනවා. බඩු තොගය යන්තම් සෙරනිටි යානයට යැවූවත් මැල් සහ සෝයි දුම්රියේ හිරවෙනවා. යන්තම් මගීන් විදිහට දුම්රියේ හැංගිලා ගිහින් පැරඩීසෝ කිඅන ගම්මානයෙන් බහිනවා. එතකොට තමයි මැල් දැනගන්නේ ඔවුන් කරලා තියෙන වැරැද්දේ තරම. ඒ පෙනිසිලින් නගරයේ ඉන්න අසනීප වෙච්චි ජනතාවට එවපුවා බව දැනගත්ත මැල් තමන් කරපු දේ ගැන පසුතැවෙනවා. අන්තිමේදී ඉනාරා ගේ පිහිටෙන් පැරඩීසෝ පොලිසියෙන් බේරී ඒක මැල් සහ සෝයි නිස්කා බඩු තොගය ගැනීමට එවූ කණ්ඩායම පරාජය කර නැවත පෙනිසිලින් තොගය පැරඩීසෝ නගරයට ලබා දෙනවා.

පලවෙනි කොටස බලපු හැමෝටම ඇතිවෙන ප්‍රශ්නේ තමයි මෙච්චර මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ග්‍රහලෝක තියෙන්නේ කොහොමද කියලා. අද කොටසේදී ඒක පැහැදිලි කරනවා. ලෝකයක් තෝරාගෙන ඒ ලෝකයේ වාතය ඒම ලෝකයේ අභ්‍යන්තරයට යවලා රසායනික ප්‍රතික්‍රියා මගින් බෝව්ඩන් කියන කෙනා හොයාගත්තු ක්‍රමයකින් ග්‍රහලොව මිනිස් වාසයට සුදුසු තත්වයකට පත් කරලා තියෙන්නේ. හැබැයි මේ ක්‍රමය නිසා නව රෝගයක් ඇතිවෙලා. ඒ රෝගයට තමයි පෙනිසිලින් ඕනි කරන්නේ. ඉතින් එහෙනම් තුන්වෙනි කොටසෙන් හමුවෙමු.

Firefly (2002–2003) on IMDb

 

 

255 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,270 downloadsDownload Firefly-E02-The-Train-Job.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

1,270 downloadsDownload Subtitles27 KB

22 comments

  1. chandima amarasinghe

    onna bawa eyama okkama bagatta..thaz &amp; suba patum.

  2. නලින්

    ස්තුතියි තිසරේ!

    ජය වේවා!

  3. babanis

    meeka film ekakada? thiyenne film list ekene. anika mokadda mee file eka. 255mb (3gb) ???? admin biilada?

    1. Kasun

      නෑ.... මේක 2002 අාච ටීවී සීරියස් ඒකක්... 255mb (3gb) තියෙන්නෙ මුලු සීසන් ඒකම... ෆිල්ම් ලිස්ට් ඒකේ තියෙන්නෙ වැරද්දක් වෙලා... තේරැනාද බබානිස්ට...

  4. sajeevi

    thanks

  5. arrow4srilanka

    ස්තූතියි සබ් ඒකට සහෝ !

  6. Kasun

    Thanks !

  7. Dilan anjana

    The Lazarus Project (2008) meka patta film ekak paul woker ge sub haduwoth maru

  8. Givantha Arshakularathne

    Super .Thank you

  9. yasiru

    patta series eka... thanks....

  10. වරුණ රංගජිත් (වරූ)

    niyamai thisaraya okkoma bagena teyenne dan eten baleemak wetarai
    jaya wewa...

  11. chamath

    thank you broooo.

  12. Yenu

    thanks brother sub 1ta........

  13. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  14. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන තියෙන්නෙ. සබ් ටික ආවගමන් බලන්න ගන්නවා. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  16. lusantha

    thanks

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. manoj

    Machan Thank You. Episode 03 Sub nene machan. Ei e?

  19. sasi kumara

    Tnx bro

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!