Watch Trailer

The Last Ship [S02 : E03] |ලොව සුවපත් කිරීම සහ ආදරණීයයන් සොයා යාම.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසිය නිමැවුම :- 6/29 9:04 pm දන්නේ නෑ කොයි වෙලාවේ සයිට් එක දාවිද කියලා. ඒක නිසා උඩින් දිනය වගේම වෙලාව සටහන් කලා. පුලුවන් වුනොත් අද රෑ 12ට හරි දෙනවා කියලා කිව්වනේ. අමුතු දෙයක් හිතන එකක් නෑ කියලා හිතනවා. 🙂 හැමෝම වගේ කතාව බලන්න ඇති කියලත් හිතනවා. ඒ වගේම 2වෙනි කොටස නම් සුපිරියි කියලා අවිවාදයෙන්ම ප…

Last Ship SE2 -1

උපසිරැසිය නිමැවුම :- 6/29   9:04 pm

දන්නේ නෑ කොයි වෙලාවේ සයිට් එක දාවිද කියලා. ඒක නිසා උඩින් දිනය වගේම වෙලාව සටහන් කලා. පුලුවන් වුනොත් අද රෑ 12ට හරි දෙනවා කියලා කිව්වනේ. අමුතු දෙයක් හිතන එකක් නෑ කියලා හිතනවා. 🙂 හැමෝම වගේ කතාව බලන්න ඇති කියලත් හිතනවා. ඒ වගේම 2වෙනි කොටස නම් සුපිරියි කියලා අවිවාදයෙන්ම පිලිගන්න වෙනවා. ඇවොසෙට් එක ග්‍රැන්ඩර්සන්ගෙන් අල්ල ගත්තට පස්සේ ප්‍රතිකාරය බෙදන එක තමයි අද සිද්ධ වෙන්නේ.

අද කතාවේ ගලාගෙන යන්නේ ප්‍රතිකාරය ලෝක ව්‍යාප්තව බෙදාහැරීමේ මෙහෙයුමේ ආරම්භය. ඒ වගේම තමයි ඒ මෙහෙයුමේ නැවතුම් අතරතුරදී නාවික භටයින්ගේ ගෙවල් වලට ගොඩවෙලා තමුන්ගේ පවුල් වල සාමාජිකයින්ව හමුවෙලා එන්න අවස්ථාවත් කැප්ටන් විසින් හැමෝටම ලබා දෙනවා. ඒ වගේම කැමති නම් ඕනේම කෙනෙකුට තමුන්ගේ පවුලේ අය සමග නවතින්න වුනත් පුළුවන්. නමුත් එක නැවතුමකදී නාවිකයින් කිහිප දෙනෙකුට විතරයි නිවෙස් වලට ගිහිල්ලා සාමාජිකයින් ගැන හොයන්න ලැබෙන්නේ. මොකද කිව්වොත් නැවතුමක් ලඟ තිබෙන භූමිය අවට නගරවල නිවෙස් තිබෙනවා නම් විතරයි මොවුන්ට නිවෙස් වලට යන්න පුළුවන්. මේ නිසා අද කතාව ක්‍රියාදාම වලට වැඩිය සංවේදීත්වය මුල් වුනු කතාංගයක්. ඒ වුනත් කතාවේ රසවත් බව නම් කිසිසේත්ම අඩුවක් පාඩුවක් නැතුව තියෙනවා.

මෙයාලා කොහොමද ලෝකය පුරාවටම ප්‍රතිකාරය බෙදීම සිද්ධ කරන්නේ. හැම හොඳ වැඩක්ම පටන් ගත්තට පස්සේ ඒවට බාධා කරන්න අයත් ඉන්නවනේ. මේ කතාවේදී මේ මෙහෙයුමට බාධා කරන්න කවුරුවත්ම නැද් ද? හැමෝටම තම තමන්ගේ පවුල් වල අයව හමුවෙන්න අවස්ථාව ලැබේවි ද? කතාව බලලාම කුතුහලයේ පිපාසය නිවාගන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. 🙂

 

The Last Ship (2014) on IMDb

 

 

344 MB කොපිය මෙතනින් බාගන්න

8F8E52169E5E9BD3A7A4F0E586C6C0D2B7169656 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,406 downloadsDownload The-Last-Ship-S02E03-baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

13,406 downloadsDownload Subtitles52 KB

63 comments

  1. nishan

    patta aaa enakan hitiye thanks sub ekata

    1. Haritha Prabuddha

      පිස්සු හැදෙනවා සහෝ .....
      පට්ටම සීරියස් එක.....
      ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.....
      බොහොමත් ස්තූතියි.....
      ජයවේවා.....

    2. Haritha Prabuddha

      අ හ් සහෝ උබේ සබ්නම් එල ඩිසයින් ගැනනම් කතා කරල වැඩක් නෑ....
      කාලේකින් හම්බවුන පට්ට්ම සබ් ටික....
      ජයවේවා......

  2. Ama

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!!!!!!!!!!!!!

  3. ns

    බොහොම ස්තුතියි

  4. Kasun Widusha

    Oyanam deiyek saho......tnx sub ekata

  5. නලින්

    දෙවැන්න බලල ඉවර කළා විතරයි. 3ත් දීලා. ප්‍රණියා උබ නම් සුපිරි බුලට් එකක් නේ බං...

    ස්තුතියි මචං.

    ජය වේවා!

  6. kushan

    download karagena sub dana kam balan hitiye,, thns a lot...

  7. Elderman

    Supiri ban. Uba gana nam kiyanna wachana na.

  8. D.Chamara

    supiri sahoo niyamai niyamai sub ekata thanks
    elaga sub ekan mewage set wemo jaya....

  9. Chamara Sampath

    උබත් මාර බුලට් එකක් ඔයි.ජය.දිගටම දෙමු...........

  10. NaDeeRa

    අම්මේ උණු උණුවෙම දුන්න නේද
    ජය වේවා

  11. Asel

    Elaz Machan digatama mewagema demu

  12. Lahiru

    Patta Thanks...!!!

  13. Keshan Wasala

    දෙනවා කියලා මෙහෙමත් දෙනවද මන් අහන්නේ :D ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ..දැන්ම බලනවා එහෙනං :)

  14. tharaka

    Oyanam yakek macho....2ma denmana adama...thnx school..jayawewa!!!!!

  15. tharaka

    Oyanam yakek macho….2ma denmana adama…thnx sahoo.jayawewa!!!

  16. R.D

    Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks

  17. sadun

    supiri thanks machan ekmanata dunnata.

  18. lakmal

    Oyanam supiri affa.......pata gala sub denawane....thanks........keep it up.....

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොකෝ ඔහෙට වෙලා තියෙන්නේ..
    ඉන්න බැරිද අපි එපි ටික ගන්නකම් වත්...
    හිටු කියලා දෙන්නේ...
    තවම එකකවත් බැවිලා නැහැ...
    කොහොම දෙයියෝ වාවන්නේ..
    කොහොම වුනත් එල හොදේ..
    එල waddek අත ගහලා තියෙන්නේ...
    ජය ඈ...!

  20. shanaka

    thanx bro.
    degtma kragena yamu kolloo.......

  21. harsha

    niyama katha maalawak,good luck all of u

  22. R

    thnks mchn/.

  23. sameera lakshan

    thanks mcn....ubanam supiri thama mcn.... digatama mehema sub denna...

  24. akalanka

    ගොඩක් ස්තුති බයිස්කොප් එකෙ හැමොටම... ඔන්න තුන් වෙනි එකත් බැවෝ.. ගොඩක් ස්තුති ජයෙන් ජය වෙවා බයිස්කොප්.. prenith shota wishesha sthuthiya aaaa

  25. harsha

    ප්‍රනීත් පිස්සු හැදෙනවානේ මචෝ උඹ මාර ගේමක්නේ දෙන්නේ ජයවේවා ජයවේවා ඔහොම යං

  26. thilina

    එල මචන්, thanks..

  27. Thilina

    Thanks saho

  28. R.M.C

    Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo... :D

  29. Tilantha hansanath

    බොහෝම ස්තුතියි සබ් එකට =D

  30. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  31. Dhanushka

    enakan hitiye thanks sub ekata

  32. ANTON

    දැක්කෙ දැන් අප්පා ඔන්න එකත් බෑවො

  33. Hirushan

    Thanks

  34. sajith

    ටොරන්ට් එක අපු ගමන් ම සබ් එක දෙනවට ගොඩාක් ස්තුතියි මචන්...
    ලබන ආත්මේ Hollywood වලම ඉපදෙන්න ඕනේ...

  35. jeewantha

    නියමයි මචන්. No waiting, Instant Sub. Great work.

  36. sami

    Thnx sahoo. jayawewa!!!

  37. Ravin

    Thanks for sub

  38. Hiran

    :-o සිරා බුලට් එකක් නේන්නම්..!!
    ඔය වේගේ දිගටම තියාගමු සහෝ.
    ඒවගේම සබට බොහෝම ස්තුතියි.
    පුළුවන් නම් Grimm series එකටත් සබ් දීපන්කෝ බන්. :-)

  39. Tharindu

    Enakan Balan hitiyee......, Godaaak Thanx machoooo......!!! (Y)

  40. Sanjaya AK

    Niyamaiiiiiiiiiiiiiiiiiiiiiii

  41. Dinusha

    නියමයි සහෝ ,සබට් තුති

  42. sachendra

    Thanks Machooo. Niyamai. mama me site ekata aluth. danna kawuru hari innawanam thawa me wage TV seris ekak kiyannako balanna puluwan

  43. chamara

    niyama drama eka machan..supiri..
    Thank u bro...!!

  44. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  45. jeewantha

    Thanks,

  46. theekshanax

    බොහොම ස්තුතියි

  47. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. sajeevi

    thanks

  49. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතිය සහෝ සබට

  50. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Load more comments