Watch Trailer

Strike Back [S02 : E05] | හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ කේට් ගේ ඇගට බෝම්බයක් හයි කරලා ඩැනියල් කොනල් ලිස්සලා ගියා. එකෙන් ඇත්තටම කේටි මැරුණා. ඒ වගේම අනිතිමට කලින් හරියේ දකින්න ඇතිනේ මේ ඩැනියල් කොනල් කියන මිනිහා තව කට්ටියක් එක්ක සම්බන්ද්ධ්යි කියලා. අර බොරුවට ආව මේජර් අශ්කානි කියලා කිව්ව මිනිහා. ඒවගේම ඉතින් කොහොමහරි ස්කොට්, මයිකල්, කර්…

Strike Back TV SE2-1

කලින් කොටසේ මතක ඇතිනේ කේට් ගේ ඇගට බෝම්බයක් හයි කරලා ඩැනියල් කොනල් ලිස්සලා ගියා. එකෙන් ඇත්තටම කේටි මැරුණා. ඒ වගේම අනිතිමට කලින් හරියේ දකින්න ඇතිනේ මේ ඩැනියල් කොනල් කියන මිනිහා තව කට්ටියක් එක්ක සම්බන්ද්ධ්යි කියලා. අර බොරුවට ආව මේජර් අශ්කානි කියලා කිව්ව මිනිහා. ඒවගේම ඉතින් කොහොමහරි ස්කොට්, මයිකල්, කර්නල් ග්‍රාන්ට් එක්ක ගිහින්  ඩැනියල් කොනල් කරපු පාහර වැඩේට ඔහුට වෙඩිතියලා දානවා.

අද කතාව ආරම්භ වෙන්නේ අපරදිග සුධනයෙන්. ක්ලෙයාර් හා බක්රි කියලා පිරිමි කෙනෙක් හා තව කට්ටිය හමුදාවේ ආරක්ෂාව පිට ඇවිත් අසනීප වෙච්ච අය තුවාල වෙච්ච අය මේ වගේ විවිධ දේවල් වලට ප්‍රතිකාර කරන අතරේ පොඩි ළමයෙක් දුවන් ඇවිත් කියනවා එයාගේ අම්මට තුවාලයි උදව් කරන්න. එත් එක්කම එයාගේ අම්මව කට්ටියක් උස්සගෙන ඇවිත් තියනවා. නමුත් ඒ වන විටත් ක්ලෙයාර් හා බක්රි හරි නම් පිටත් වෙන්න ඕනේ. මොකද ඒ පළාත එච්චර ආරක්ෂාකාරී නැහැ. නමුත් ක්ලේයර් හිත්වක්කාරකම නිසා ඇය නැවතිලා බෙහෙත් කරන්නයි හදන්නේ අර ළමයාගේ අම්මට. ඒ වන විටත් අර හමුදාවේ ට්‍රක් රථ ටික ගිහිල්ලා ඉවරයි. කොහොමහරි ක්ලෙයාර් අර කාන්තාවට බෙහෙත් දාලා සනීප කරනවා. නමුත් ඒ මොහොත ඉතා ඉක්මණින් වෙනස් වෙලා කල්ලියක් එනවා අශ්වයන් හා වාහනයකින් එයාලා දකින හැම මිනිහෙක්වම මරනවා. අර ඇදෙ හිටපු අර පොඩි ළමයාගේ අම්මටත් වෙඩි තියනවා. මෙයාලා පැන යන්න හදද්දී බක්රිගේ කකුලට වෙඩි වදිනවා. ඒ නිසා ක්ලෙයාර්ත් නවතිනවා. ඉතින් මෙතනින් එහාට මොනා වෙයිද? ඇය වෛද්‍යවරියක් නිසා ඇයට මොනා කරයිද? ඇයගේ පියා නාවික හමුදාවේ හිටපු කෙනෙක්,ඔහු ජෙනරාල් ක්‍රෝෆර්ඩ්. ආයුධ  ජාවාරම්කරුවෙක් මෙන්ම විකුනන්නෙක්. අර කල්ලියේ නායකයා තහීර්. ඔහු  කෙල්යර්ගේතාත්තාගෙන් මොනා බලාපොරොත්තු වෙයිද? කෙල්යර්ට මොනා වෙයිද? කියලා බලන්න. කතාව බලන්නම වෙනවා.

එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!

 

Strike Back (2010– )  on IMDb

 

 

550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න

17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,189 downloadsDownload Strike.Back_.S02E05-baiscoeplk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode         All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,189 downloadsDownload Subtitles26 KB

15 comments

  1. R.D

    Thanks Bro.................

  2. Elderman

    Elas. Balamuko

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......

  4. R.M.C

    Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo... :D

  5. malinda

    sub 1ta thanks.

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. bobby

    මාගේ ස්තතිය ඔබට හිටි වේ.

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  12. Dushan

    බොහොම ස්තූතියි.......

  13. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  15. Chalinda

    Season 2 eke video downlod krnna site ekata yanna behene