කතාව නම් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය එකක් කියලා ඊයේ සහතික වුනා. බැලුවා නම් තේරෙන්න ඇති, පලවෙනි කතාව ඉවරයක් වුනේ දෙවනි කතාව නොබලා ඉන්න බැරි විදියට. ඔන්න ඒ නිසාම අද ඒ සාංකාවත් සුවපත් කරන්නයි සූදානම 🙂 . ඊයේ රෑ තුන් වෙනි එපිය එනකං බලාගෙන හිටියා හිටියා, ඒත් ආවේ නෑ. අන්තිමේදී බැරිම තැන නිදාගෙන අවදි…

කතාව නම් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය එකක් කියලා ඊයේ සහතික වුනා. බැලුවා නම් තේරෙන්න ඇති, පලවෙනි කතාව ඉවරයක් වුනේ දෙවනි කතාව නොබලා ඉන්න බැරි විදියට. ඔන්න ඒ නිසාම අද ඒ සාංකාවත් සුවපත් කරන්නයි සූදානම 🙂 . ඊයේ රෑ තුන් වෙනි එපිය එනකං බලාගෙන හිටියා හිටියා, ඒත් ආවේ නෑ. අන්තිමේදී බැරිම තැන නිදාගෙන අවදිවුනු ගමන්ම තමයි ලිපිය ලියලා මේ අල්ලපනල්ල අස්සේ සබ් එක දාන්නේ. බලමුකෝ, පුලුවන් වුනොත් අදම තුන් වෙනි එකත් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇඩ්මින් මහත්තුරු අවදියෙන් හිටියොත් සබ් එක හදලා රෑ 12ට හරි දෙන්නං. 🙂
පසුගිය කතාව මතක් කරන්න යන්නේ නෑ. දැනටමත් පරක්කුයි. අද යන්නේ සුපිරිම සුපිරි ගේමක්. දැන් ලිපි කියෙව්වා ඇති ඉක්මනට කතාව බලමු නේ. හ්ම්, හනික බාගන්නකෝ. ඔන්න මම අදට යනවා. පුලුවන් වුනොත් රෑ 12ට වත් මීලඟ කොටසින් හමුවෙමු. 🙂 🙂 😉
ආයු -බෝ -වේවා !!!
18378410106B54B8C80154D5C031DEDBB76ACB42 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,530 downloadsDownload The-Last-Ship-S02E02.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
63 comments
Thilina
Haritha Prabuddha
මේක දෙනකම්මයි හිටියේ බොහොම ස්තූතියි.... Ep 3 අදම දෙන්ඩ බලහන් සහෝ...... ජයවේවා.....
Prasad
Ela Machan Mama Ada Palawaniya111111111
tharu
Thanks......
Kasun Widusha
tnx sub ekata Praniyo.............epi 3 ekatat ikmanatama dendoo.................
R
thanks mchn.. ude idan bln idiye denknn/.
නලින්
එළස්ස් ප්‍රණියාා.... අදම ඔන්න මෙකත් බලලා දානවා.. ඊයේත් සබ ආපු ගමන් බැලුවා!
නියමයි ප්‍රණියාා
ජය වේවා!
shine
ubanam ela kollek saho
Dinusha
නියමයි සහෝ අනිත් එකත් ඉක්මනට දෙමු ,ස්තුතියි සබට.
සුපුන් බුද්ධික
එකත් දිලා එහෙනම්..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
එපි දෙකම එක පාර බලන්න පුලුවන්..ජය වේවා !!!
ns
බොහොම ස්තුතියි....
Ama
බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!
R.D
නියමයි කොල්ලෝ..........12 ට හරි කමක් නෑ.සබ් එක ගේනකල් බලන් ඉන්නවා.ඔයත් දැන් සබ් මැෂිමක් වෙලානේ.......එල.එල.ඒක තමයි අපිටත් ඕනේ...........
prabath
තෑන්ක්ස් සහෝ. එනකම් බලාගෙන හිටියෙ.......
NaDeeRa
අනේ මන්දා බන් උබ ගැන කියන්න දන්නා වචන මදි කොටින්ම උබ දෙයියෙක් නෙමේ දේවාලයක්
ජය වේවා 3 එකත් දෙනකම් බලාගෙන ඉන්නේMadhawa
kiyala wedakne, supiri wedak saho thanx.................
Rasidu
Niyamayi. Sub ekata Thanx.
Keshan Wasala
නියමයි ප්‍රණීත් කොල්ලෝ :D ඔයා දේකට අතගහුවොත් ආයේ සුපිරිම තමා :D ඔන්න එහෙනම් මේකේ සබත් ගත්තා අද ආපු කොටසත් ඔයාට පුළුවන් වෙලාවට දෙන්න.
බොහොම ස්තුතියි !!
ජය වේවා !!Leo~Oshan
THANKS BRO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
:) :) ;)Nipuna
Patta Thanks Mchn...
sameera lakshan
supiri mcn 3 adama denna......thanka mcn sub akata....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri macho..
hitu kiyala denawa neda?
dekama baanna daala thiyenne..
dan daws dekak wenawa..
eth baagayak wath bawilaa na..
heta witharai me duka widinna wenne..
ehenam digatama wedi wage gemu hode...
jaya wewaa!!dulaj
thanx machoo
Anushka
සබට බොහොම තුති සහෝ... ජය වේවා!!
thisal
සබට බොහොම තුති සහෝ… ජය වේවා!!
lakmal
ep3 ohoma denta blhn mcn.... ikmanta denawata bohoma thankzzzzzzzz
D.Chamara
niyamai sahoo niyamai bohoma esthuthi oyage sub ekat... jaya
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dhanushka
Thanka matchan e2 anako balan hitiya
shanaka
patta..
thanxx..
e3 adama depn kollo..sanka
ammooo ubanan deiyek ...thanxx mcn patta aaa.
Hirushan
Thanks
Sanjaya AK
3 eketh danawada sub ikmanatma....ela wadak...
link eka 3 episode eke...http://www.primewire.ag/watch-2746632-The-Last-Ship-online-…
Asel
elaz
tharanga sanjeewa
good job machan thanks
nilanka
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.akalanka
අම්මො එකත් බෑවෝ ..තෑන්ක් යු බයිස්කොප් එකට. මේ වගේ උපකරයක් කරනවට...ජය වෙවා..
sami
ade bn ubata pin bn ....... jaya weewa machn
Isuru
Ubath supiri....Tv series ekath supiri...ela macho
Tilantha hansanath
බොහෝම ස්තුතියි සබ් එකට
Jeewantha
එක දවසට සබ් Download 1145 ක්. කථාව සුපිරියි. සබ් ඊටත් වැඩිය සුපිරියි.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dtheekshanax
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
JE
ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!
ushan gunasekara
yeee yeee..mama 2000...
sajeevi
thanks
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Suresh Jayathilaka
පහර.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankx Sub akata...................