Watch Trailer

The Last Ship [S03 : E10] with Sinhala Subtitles |පෙරලි පිට කැරලි පෙරලේ. [සිංහල උපසිරසි සමඟ]

ලෝක විනාශයෙන් පස්සේ රටක් ගොඩනගන්න ගිය අතරේ තිබුණටත් වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ විදියට පැසවා පැසවා තිබුණු කුමන්ත්‍රණයක් අද කතාව තුලදී විශාල ප්‍රශ්ණයක් විදියට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ කුමන්ත්‍රණ අතරේ තමයි කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට ව්‍යාකූලත්වයෙන් පිරුණු ගැටලු සහගත තත්වයන්ට මුහු…

ලෝක විනාශයෙන් පස්සේ රටක් ගොඩනගන්න ගිය අතරේ තිබුණටත් වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ විදියට පැසවා පැසවා තිබුණු කුමන්ත්‍රණයක් අද කතාව තුලදී විශාල ප්‍රශ්ණයක් විදියට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ කුමන්ත්‍රණ අතරේ තමයි කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට ව්‍යාකූලත්වයෙන් පිරුණු ගැටලු සහගත තත්වයන්ට මුහුණ දෙන්න සිදුවුනේ. 

ගිය සතියේ චීන සී ඩ්‍රැගන් නැව පසුපස්සේ නේතන් ජේම්ස් නැව හඹා ගියා. මේ අතරේම නේතන් ජේම්ස් වල උදව්වට හේවෝර්ඩ් සහ ශැකල්ටන් නැව් දෙකත් එකිනෙකට සම්බන්ධ වුනා. නමුත් මෙතෙක් කාලයක් ධවල මන්දිරයේ සන්නිවේදන නාලිකාවේ සම්ප්‍රේශණයට බාධාවක් වෙමින් පැවතුනේ මොකක්ද කියලා අනාවරණය කරගැනීමත් එක්කම නේතන් ජේම්ස්, ශැකල්ටන් සහ හේවෝර්ඩ් යන නෞකා තුනටම ගොඩබිමින් සහ සී ඩ්‍රැගන් නෞකාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වෙනවා. මේ ප්‍රහාර හේතුවෙන් ශැකල්ටන් නෞකාවේ කවුරුවත්ම ඉතුරු වන්නේ නෑ. නමුත් බරපතල හානි සිදුවුනු හේවෝර්ඩ් නෞකාවේ කැප්ටන් මේයිලන්ඩ් ඇතුලු දිවි බේරාගන්නට සමත්වුනු නමුත්, බරපතල ලැබූ බොහෝ දෙනෙක් නේතන් ජේම්ස් විසින් බේරාගන්නට සමත් වුනා. ප්‍රහාරයෙන් නේතන් ජේම්ස් නෞකාවට හානි සිදුවුනේ පාලන මැදිරියේ ඉදිරිපසට පමණයි.

මේ සිදුවීමෙන් පසුව ධවල මන්දිරයේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. කේරා විසින් සන්නිවේදනය මොකක්ද කියලා පැහැදිලි කරගන්නවා. ඒ දැනට ධවල මන්දිරය හරහා සංසරණය වෙන තොරතුරු සියල්ලක්ම තොරතුරු කාන්දු කිරීමේ රහස්, කේතනය කල නාලිකාවක් බව. මේ විදියෙන් තමයි ඇමරිකානු නාවික හමුදාවේ නැව් තුනකට චීනය විසින් සාර්ථකව පහර ලබා දුන්නේ. නමුත් නැව් තුනම ගිල්වීමේ සැලසුම අතින් පැන්ග් අසාර්ථක වුනු බව දකින්න ලැබෙන්න ඇති. ඇලෙක්ස් නිසා මේ හැම කුමන්ත්‍රණයක්ම සිද්ධ වෙන බවයි කේරා සැක කරන්නේ. මේ සැකය කේරාට ගොඩක්ම වැඩිවුනේ, කැප්ටන් චැන්ඩ්ලර් ප්‍රහාරය පිලිබඳ විස්තර කියලා නැවේ සන්නිවේදනය EM-CON තත්වයට තත්වයට පත්කරන බව දැනුම් දුන්නායි පසුව, ඇලෙක්ස් ඒ සැනෙන් ධවල මන්දිරයෙන් පිටවීමයි. මේ නිසා කේරා සැකය තහවුරු කරගැනීමේ අරමුණින් ඇලෙක්ස් පස්සෙන් හොරාට ගමන් කරනවා. නමුත් නොසිතූ දෙයක් තමයි කේරාට අත් දකින්නට ලැබුනේ. සෙනෙටර් බෙයටි සමග මුහුණට මුහුණ හමුවී රහසේ කතාබහ කරන ඇලෙක්ස් අසලින් වාහනයක් නතර කර දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කලා. නමුත් අවසාන වශයෙන් කේරාට ඇලෙක්ස් සමග කතා කරන්න ලැබුණා. ඇලෙක්ස්ගෙන් කේරාට ලැබුණේ එකම උපදෙසයි. ඒ “කවුරුවත් විශ්වාස කරන්න එපා” කියලයි. අවසාන වශයෙන් කතාවේ පෙන්නපු විදියට ඇලිසන් මේ හැම කුමන්ත්‍රණයකටම මධ්‍යගත බව අපට හොඳටම පැහැදිලි වුනා. නමුත්ක තාවේ ආරම්භයේ ඉඳන්ම හැමෝම හිතුවේ ඇලෙක්ස් තමයි නරක මිනිහා කියලා.

පසුගිය කතාව අවසානයෙන් පසුව අද කතාවේ ලොකු දෙයක් වේවි කියලා බලාපොරොත්තුවෙන් තමයි හැමෝම ඉන්නේ. බලාපොරොත්තු වුනු විදියට නොවුනත් අද ලොකු ලොකු දේවල් වල පටන් ගැන්ම තමයි සිදු වෙන්නේ. මේ සීසන් එකේ තවත් කොටස් 3ක් විකාශය වීමට නියමිත වෙලා තියෙනවා. තහවුරු කරලා කියන්න පුළුවන් මීලඟට එන එපිසෝඩ් තුනම පුටු උඩ නැගගෙන බලන්න පුළුවන් තත්වයක තියේවි කියලා. මොකද කිව්වොත් අනිවාර්යයි, ලබන සතියේදී, කවුරුත් ආදරය කරන ටෙක්ස් ගේමට බහිනවම තමයි. 😀

God knows I made some mistakes.
But never once did I waver from what I knew to be right, the core values that run through all of our veins. 

Honor, courage, commitment.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

12,806 downloadsDownload The.Last_.Ship_.S03E10.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

12,806 downloadsDownload Subtitles315 B

64 comments

  1. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

  2. hashan

    patta machcn denakam blan htiye. tkz macho sub ekata

  3. Kawshalya Dushyan

    අම්ම ගහයි බැට් එකෙන් ......අද ගින්දර වගේ දාලා නොවැ.......උපසිරසට බොහොම තුති ප්‍රණීත් සහෝ ..... ඔන්න විමා අයියා පරාදයි ......
    ජය........

  4. Hashan Bhanuka

    torrent ekath hoya ganna nane thama

  5. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. දැන්නම් කථාව නැගලම යනවා............

  6. sudeera

    Thanku wewa

  7. mino

    thank u for giving the sub quickly.. good luck

  8. Rukshan

    අනිවාර්යයි, ලබන සතියේදී, කවුරුත් ආදරය කරන ටෙක්ස් ගේමට බහිනවම තමයි. :D

  9. harsha

    නියමායි! ඔන්න ගත්තා සබ. එත් තවම එපිය බාගන්න බැරිඋනා. අද රෑ වෙද්දි කොහොම හරි බලන්න ඔනෑ. නැත්නම් මචෝ උඹේ මහන්සියෙන් වැඩක් නැතුව යනවා. ස්තූතියි ජයවේවා

  10. yumal

    thankZ bro

  11. මධුකප්‍රිය පෙරේරා

    හම්මට අද සබ කොටලා ඉක්මනටම
    හම්මේ ඉතින් නෙහ්...දැන් චිනේ මදිවට රට
    ඇතුලේ එව්වෝ එක්කත් යුද්ද කරන්න වෙනවා.
    උපසිරසියට ස්තුතියි. දැන් ඉතින් කොහොමැයි මේක
    බලල තවත් සතියක් ඉවසන් ඉන්නේ???

  12. Bobby

    ඔයාට බොහෝම ස්තුතියි මේ තරම් ඉක්මනට ලබා දුන්නාට

  13. Sajeevi

    Thanks

  14. chiran

    අද කලින්ම දාලා.
    බොහොම ස්තුතියි...

  15. kalpa

    downlode karanne link 1k nane machanla
    plz help me

    1. තිසර

      Thanks Bro

    2. ishan

      tnx bn

  16. Dimal

    ඔයාට බොහෝම ස්තුතියි මේ තරම් ඉක්මනට ලබා දුන්නාට. ජය වේවා !!

  17. Dilanda Rukshan

    Thankz Bro.....

  18. Tlr

    Ada ikmanin dila!!! thnx bro. Jaya wewa.

  19. Sanath Indika

    thx broo

  20. udeesha bandara

    ela broo ada kalinma dila

  21. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. සිසිල ප්‍රසාද්.

    බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

  23. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  24. pushpa sameera weerasooriya

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  25. TV Pissa

    අද ගින්දර වගේ දාලා නොවැ…….උපසිරසට බොහොම තුති ප්‍රණීත් සහෝ …..

  26. chamila

    tnx bro..

  27. D.Chamara

    niyamai sahooo niyamai

  28. Dana

    Thanks sahooo..

  29. Dasith Sahanaka

    Adanam supiri newa..

  30. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  31. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  32. Danuka

    onnna magnet link eka

  33. yash

    Thanks.. enakam hitiye..

  34. harsha

    Hash : C2F53393466881FC45E4479248B3F496A0A97971

    1. kaveendra

      machan Epo 09 link eka denawada tiyenawanm.tks

  35. Danuska Gunasinge

    ඉක්මනටම දාලන‍ේ මච‍ෝ..තැන්කූ තැන්කූ ....ඊළඟ එකත් ඉක්මනට දාහන් බං...ජය ව්‍ෙවා..

    1. rachitha madushan

      ane kollo film aka ganne kohomada kiyapanko

  36. Thilinã Nűwań Mălsăra

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    1. Thilinã Nűwań Mălsăra

      උපසිරැසියට තුති…
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය

      Thilinã Nűwań Mălsăra

  37. Mahesh

    Sub ekata thanx machan

  38. chamod

    thanx broo..

  39. Isuru Dilshan

    Thankz bro.

  40. Ashan Dissanayake

    Danna kenek innaawanam meke epi baganna vidiya kiyanna

  41. සුරේෂ් ජයතිලක

    තද තද

  42. rangana

    thanks bro

  43. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. exit_9.1

    elama thama.. pattama

  45. Lakshan

    Meka sathiyem sathiya nathuwa ekapara balala danna kamathi man witharada...?

  46. Aruna Gayan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...ජය වේවා

    1. rachitha madushan

      ane machan film aka dowun karaganne kohomada kiyapankoooooo

  47. lahiru

    11 awaneeeeee

  48. ලන්කන් අන්දරේ

    ස්තුති සහෝ සින්හල සබ් වලට

    1. rachitha madushan

      ane machan film aka ganne kohomda ban

  49. rachitha madushan

    films down karanne behene ei a

  50. Tashan_Jay

    sub eka nm superb mchng.1st season ake idnm kisim awulk nethuv blnn puluwn widiyata supiriyatama krala tynv.thnx broh.. keep it up

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.