Watch Trailer

The Musketeers [S03 : E09] with Sinhala Subtitles | රජුගේ මියයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසන් කොටසට කලින් කොටස අරන් ආවා. ලොකුවට කියන්න දෙයක් නෑ මාතෘකාවෙන් තේරෙනවා ඇතිනේ. අද රජතුමා ට්‍රේවිල් එක්ක කඩු හරබ කර කර ඉන්නකොට එක පාරට කැස්සක් ඇවිත් අන්තිම හුස්ම හෙලනවා. මෙතනින් පස්සේ තමයි යුධ ආරම්භයක් වෙන්නේ. මොකද ඊළගට රජ වෙන්න ඉන්නේ ඩෝපෑන්නෙ. ඒත් එයාට තාම අවුරුදු හයයි නිසා ප්‍රශ්ණ ව…

The Musketeers S3P1

ඔන්න එහෙනම් අවසන් කොටසට කලින් කොටස අරන් ආවා. ලොකුවට කියන්න දෙයක් නෑ මාතෘකාවෙන් තේරෙනවා ඇතිනේ. අද රජතුමා ට්‍රේවිල් එක්ක කඩු හරබ කර කර ඉන්නකොට එක පාරට කැස්සක් ඇවිත් අන්තිම හුස්ම හෙලනවා. මෙතනින් පස්සේ තමයි යුධ ආරම්භයක් වෙන්නේ. මොකද ඊළගට රජ වෙන්න ඉන්නේ ඩෝපෑන්නෙ. ඒත් එයාට තාම අවුරුදු හයයි නිසා ප්‍රශ්ණ වැඩියි. මේකට හුගක්ම වගේ කෙලහලන්නේ බැස්ටන්. මේ වෙද්දී එයත් තනිවෙලා නෑ. ඒ මොකද ග්‍රිමඩ් වගේම තව කට්ටියව එකතු කරන් ඉන්නේ. මේ නිසා ඩෝපෑන්ව ප්‍රංශයෙන් පිටට අරන් ගිහින් හංගන්න ට්‍රේවිල් තීරණය කරනවා. මොකද මේ වෙද්දී හොදටම පැහැදිලි වෙනවා බැස්ටන් බලන් ඉන්නේ ඩෝපෑන්ව මරලා රජකම අරගන්න. නමුත් මේ ඩෝපෑන්ව හංගන්න යවන කතාව මුලින් දන්නේ ට්‍රේවිල් හා ආතෝස්. අඩුම තරමේ රැජිණවත් දන්නේ නෑ. මේ කොටස අන්තිමට තවත් ආසා කරන චරිතයක් අහීමිවෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E09.WEB-DL.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

865 downloadsDownload The.Musketeers.S03E09.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode

Subtitles by

චාමර සම්පත්

Subtitles

865 downloadsDownload Subtitles25 KB

10 comments

  1. Sajeevi

    Thanks

  2. Mahesh

    thanx machan...thawa ekai ne...

  3. charith

    ela saho.thanks

  4. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. කවීන් ලහිරු

    තෑන්ක්ස් චාමර සහෝ
    ඊලග කොටසත් ඉක්මනටම දෙමු

  6. ඩිලාන් හසිත

    ඊලග කොටසටත් සබ් එක දාමු සහෝ
    ස්තූතියි......

  7. මිතුල් ලක්ශිත

    පට්ට සහෝ තෑන්ක්ස්....

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Prabuddha Kulatunga

    elama.thawa ekayne.ekat dila damu ikkanta :D :D

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P