Watch Trailer

The Last Ship [S04 : E01] with Sinhala Subtitles | සාගතය සහ වෛරසය… [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම තමයි The Last Ship කතා මාලාවේ ආරම්භය සනිටුහන් කරන්න. ගිය අවුරුද්දේ අවසාන වුනාට පස්සේ බොහෝම කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක. ආපු දවසේම දෙන්න ඕනේ නිසා ඉක්මනට පටන් ගත්තත් අසා ලිවීමක් තමයි කරන්න වුනේ. අවසාන හරියේදී ඉංග්‍රීසි උපසිරැසිය ආපු නිසා අදම දෙන්න පුළුවන්කම…

ඉතිං මේ සූදානම තමයි The Last Ship කතා මාලාවේ ආරම්භය සනිටුහන් කරන්න. ගිය අවුරුද්දේ අවසාන වුනාට පස්සේ බොහෝම කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක. ආපු දවසේම දෙන්න ඕනේ නිසා ඉක්මනට පටන් ගත්තත් අසා ලිවීමක් තමයි කරන්න වුනේ. අවසාන හරියේදී ඉංග්‍රීසි උපසිරැසිය ආපු නිසා අදම දෙන්න පුළුවන්කම තිබුනා. කොහොම වුනත් සීසන් 2 ආරම්භයේදී එකම දවසේ පලමු උපසිරැසි දෙකම දෙන්න පුළුවන් වුනත්, අදම දෙවනි එක දෙන්න අමාරු වෙයි වගේ. කොහොම වුනත් ඒකත් හෙට දවස ඇතුලත දෙන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය සමයන් දෙකේ ආරම්භයන් දෙකේදීම ලිපිය ආරම්භ කරන්නට යෙදුනේ මෙතෙක් දුරට නේතන් ජේම්ස් වලට සහ එහි වෙසෙන චරිත වලට මුහුණ දෙන්නට සිදුවුනු අභියෝග, ජයග්‍රහණයන්, නැතිවුනු චරිත ගැන ගොඩක් දේවල් ලිපියේ සටහන් කරමින්. ඒ වුනත් අද ඒ තරමක් දේවල් ගැන ලිපියට ඇතුලත් කරන්නේ නැති වුනත්, කතා කලයුතු දේවල් ගැන කතා කරන්නයි මේ සූදානම.

මෙතෙක් දුරට නේතන් ජේම්ස් වලට සහ එහි කණ්ඩායමට වසංගතයත් සමග මුහුණ දෙන්නට සිදුවුනු කරදර අදියර වශයෙන්ම මෙතන දක්වලා තියෙනවා.

  1. පලමුවෙන්ම ඊජිප්තුවෙන් මතුවුන  වෛරසයක් ලෙස තමයි රෙඩ් ෆ්ලූ පැතිරීම හඳුනා ගන්නේ. මුලින්ම මිනිසුන් 6000ක් නිරෝධායනය කල අතර ඒ කාලය ඇතුලත මරණ 378ක් වාර්ථා විය.

  2. මිනිසෙකුගෙන් මිනිසෙකුට රෝගය හුවමාරු වන ආකාරයට වෛරසය විකෘති වීම දෙවන අදියර වන අතර අප්‍රිකාවේ කලාප වලට සහ ආසියාවට වෛරසය පැතිරීම ආරම්භ වුනි. වෛරසය වැලඳුනහොත් මරණය නියතය.

  3. පූර්ණ වසංගත තත්වය මීලඟට එලඹෙන ලෝක තත්වයයි. ප්‍රතිශක්තික එන්නතක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නොමැත. ලෝක බලවත් රටවල පවා දේශපාලනික හා නීතිමය පද්ධති බිඳවැටී ඇත.

  4. සැබෑ කාලීනව මෙන්ම සිව්වන අදියරෙහි ප්‍රතිකාර සෙවීමට උග්‍ර ප්‍රයත්නයන් දරන සමයයි. මේ සඳහා නේතන් ජේම්ස් නෞකාව පූර්ණ ජීවිත 217ක් ජෛව උපද්‍රව ඇඳුම් 80ක් සහ සතියකට සරිලන සැපයුම් සමග ලෝකයේ එකම බලාපොරොත්තුව ලෙස දියඹ කරා නැගුනි.

  5. පස්වන අදියර ලෝක මට්ටමින් බලපාන අදියරයි. මෙම අවස්ථාව මරණීය වසංගතයක් ලෝකය පුරාවටම පැතිරුණු පසුව, කාලීනව උදාවන පස්වන අදියරයි. මෙහිදී ලෝක ජනගහනයෙන් ප්‍රතිශතයක් වශයෙන් 80%ක් මනුශ්‍යයින් ආසාධිතව සිටින අවස්ථාව වේ. ලෝක රාජ්‍ය සම්බන්ධතා වල පටන් සියලුම රාජ්‍යයන් තව දුරටත් නොපවතී.

  6. අදියර පහකින් බොහෝ දුරට අවසන් වන ලෝක විනාශය ඩොක්ටර් රේචල් ස්කොට් සහ ක්වින්සි ටොෆෙට් ගේ උත්සාහයන් නිසාවෙන් හයවන අදියර වන බලාපොරොත්තුවේ වටය දක්වා ගෙන එන ලදී. මෙයියින් ජෛව උපද්‍රවයකින් සිදුවන ලෝක විනාශයකට තවත් අදියරක් එකතු කරන ලදී. මේ අවස්ථාවේදී කතාවට අනුව ස්වභාවිකව නොව, සන්නද්ධ කරන ලද ජානයක අනුසාරයෙන් වෛරසය නිර්මාණය කර ඇති බව සොයාගැනේ. මේ වන විට ලෝකයෙන් බිලියන 4.75ක ප්‍රමාණයක ජන සන්නිපාතයක් මරණයට පත්ව ඇත.

කතාවට අනුව නම් අදියර 5කින් ලෝකය විනාශයට පත් වෙනවා. නමුත් ප්‍රතිකාරයක් සොයාගත් නිසාවෙන් බලාපොරොත්තු නොවූ 6 වන අදියරට ලෝකය ගෙන ඒමෙන් පසු තත්වය ගැන තමයි තෙවනි සමයේ සිට කතාවට තේමා වෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත තත්වයක අදියර 6 ගැන කියවන්න මෙතන ක්ලික් කරන්න.

ඒ විදියටයි කතාව ආරම්භ වුනේ. එතැන් පටන් මේ දක්වා ලෝකයට තවත් අනතුරකට මුහුණ පාන්න සිද්ධ වෙලා. කතාව ආරම්භයේදී මිනිසුන්ට වැලඳුනු ආකාරයටම රෙඩ් ෆ්ලූ (රතු උණ) ශාක සහ භෝග වර්ග වලට වැලඳෙන ආකාරයට විකෘති වෙන්නට ආරම්භ වෙලා. මිනිසුන් ලේ පෙරාගෙන මැරෙණ ආකාරයටම වෛරසය වැලඳුනු ශාකය පුරාවටම ලේ රතු පැහැයෙන් මලකඩ (Rust) බැඳී තිබෙනව. මේ නිසා මෙම වෛරසය රෙඩ් රස්ට් යන නමින් හඳුන්වනවා.

පෙර වෛරසයට වඩා රෙඩ් රස්ට් වෛරසය නිසා ලෝකයේ තත්වය පෙරටත් වඩා දරුණු වී ඇත. ශාක වර්ග විනාශ වී යාම නිසා ක්ශීරපායී සහ පක්ශී බොහෝමයක් මිහිපිටින් තුරන් වී යාමේ අවධානමකට ලක්වී ඇත. නමුත් පෙර සේම රෙඩ් සඳහාත් ප්‍රතිකාර සෙවීම සඳහා නේතන් ජේම්ස් කැප්ටන් ස්ලැටරි යටතේ පෙරමගට ගමන් කරයි. නමුත් කැප්ටන් චැන්ඩ්ලර් ලෝකයේ කොනක පෙර ජීවිතයේ සෑම දේකින්ම ඈත්වී ජීවිතය ගත කරන්නට උත්සාහා කරයි. නමුත් කැප්ටන් චැන්ඩ්ලර් හට ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට හැකි වේවි ද?

දෙවැනි කතාංගයෙන් ඉක්මනින්ම හමුවෙමු. අදට සමුගන්නම්.

When is this gonna end…!

– We are suppose to be good guys right?

– I don’t know anymore.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

44,707 downloadsDownload The.Last_.Ship_.S04E01.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – Aug 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

44,707 downloadsDownload Subtitles41 KB

103 comments

  1. Kawshalya Dushyan

    මම එක හත්තිලව්වේ...උදේ ඉදං බලං හිටියෙ...හම්මෝ...ඉක්මනට බලන්න ඕනෙ....සබට තුති ප්‍රණීත් අයියේ...ජය...

  2. kalpa

    patte bro........
    thanks

  3. Deardevill

    එළ බ්‍රෝ ... episode 2 එකටත් ඉක්මනටම subtitle dapan ....

  4. vidushan

    kiyanna wachana na saho me karana upakarayata, mokada mechchara ikmanata apita therena sinhalen kathawa balanna sub eka dunna eka gena, oyage watina kalaya api wenuwen wen karana ekata godaaaak pin. eththatama sathutui. me wagema idiriyatath karanna wasanawa labenna oni, jaya wewa,.. :-) :-)

  5. Kasun Weihenage

    Keep it up bro well done

  6. SULAKSHANA MIHIRANGA

    Thank for subtitles

  7. Ajith Priyantha

    sub akata yhanks wawa

  8. Eranga Sandaruwan

    අම්මට සිරි.. ඉක්මනටම දීලා..
    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..
    හෙට හම්මෙමු ඒනම් දෙවෙනි එකෙන්..

    සෙන්සර් 8 එකේ ඉතුරු ටිකටත් නිවාඩු වෙලාවක සබ් එක දෙන්නකෝ..

  9. nirodha uthpala

    Yako hita hadanna nida ganna kiyala yaddi nikamata vage page eaka refresh kara huta menna badu bains thx bro obata jaya digatama demu

  10. Vimu

    thnxxx wewaaa kollo... E02t awa eke sub ekat adama depan rattarane meka enakam agili gana gana hitiye game of thrones wage meket paya 2n sub depan kollo good luck...

  11. කනිශ්ක ලක්මාල්

    සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    ඊලග කොටසෙන් ඉක්මනට හමු වෙමු
    #ජය වේවා

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    02 ක් හැකි ඉක්මනට දෙන්න
    එලම

  13. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබට

  14. Dana

    Thanks bro enakamai hitiya... !!#$$

  15. Sajeevi

    Thanks a lot

  16. Rajitha

    Ela Bro....Thanks jayawewa......!

  17. harsha

    ප්‍රනීත් සහෝදරයා ආයුබෝවන් කියලා පිලිගන්නවා. මග බලාගෙන හිටපු කතාවක්. එහනම් ආයිත් යුද නැවේ සවාරිය පටන් ගනිමු ස්තූතියි සහෝ ජයවේවා

  18. dharshana

    Thanks...

  19. Bobby

    Thank you very much Bro.

  20. Thisara

    Thanks bro..

  21. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  22. sandu

    Thanks brother

  23. Mahesh

    Sub ekata thanx

  24. Pasindu

    සබ් එක ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි.

  25. Hasitha

    ���������� THANKs

  26. Aryan

    awruddakma balan hitiya bn meka enakan tanku wewa... :D :D

  27. Jeewantha

    ඛොහොම ස්තුතියි. ඔබට ජය.

  28. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  29. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  30. Who am i

    2epiyath awith tiyenne sub eka ikmnatm diyan bn

  31. Hiruna prabodha

    ගොඩාක් ස්තූතියි සහෝ

  32. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    බයිස්කෝප් එකේ සබ් මැශිම..ගොඩක් පිං අයියේ ඉක්මනට සබ දුන්නට. අපු ගමන් බාගෙන තියාගෙන හිටියා. මොකද ප්‍රනීත් අයියා ලේසියකට සබක් පරක්කු කරන්නේ නෑ කියලා දන්න නිසා.. අනිත් එපියත් ඉක්මනට දෙන්න අයියේ....!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  33. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  34. SUPUN KAVINDA

    උපසිරැසියට තැනකු සහෝ. මේක එනකම් බලාගෙන හිටිය කතා මාලාවක්.

  35. Rasindu V. Perera

    නියමයි සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  36. thisal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  37. VisH

    එල්ස් බොහොම ස්තුතියි :)

  38. krish

    thank youuuu....

  39. kanchana

    thanks bro

  40. හර්ෂණ

    ජය වේවා... මෙන්න බානෝ සබ

  41. Dilan

    මම කී පාරක් net 1කේ බැලුවද මේක release වෙන්නේ කවද්ද කියලා. ජය වේවා සහෝ... අනිත් ඒවත් දාන්න පුළුවන් වෙන්න ඔනී..........

  42. දහරා මුතු අමා

    සීසන් හතර එන්නෙ කවද්ද කියල බල බල හිටියෙ.
    බොහොම ස්තූතියි උපසිරැසියට.

  43. Dilshan

    සිංහල උපසිරසියට බොහෝම ස්තූතියි සහෝදරයා. ජය වේවා!!!

  44. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසි වලට

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...!!

  45. nuwan

    thanks!!!!!!!!

  46. Kemal Harshan

    Sub eka banna banee 403 error 1k enw

  47. sanath indika

    thx you brooo

  48. piyumal sanjeewa

    සිංහල උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ. ජය වේවා!

  49. yash

    ස්තුතියි..අපි බලන් හිටියෙ එනකන්

  50. Kasun Widusha

    Ela praniya tnx aa.Last Ship nam ithin ubenma thamai oone

Load more comments