කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වෙනි කොටහ. ඒ කියන්නේ තව එක කොටසක් පමණයි එන්න නියමිත. ඔව් හිතවතුනි ලබන සතියෙන් මේ කතාමාලාව අවසන් වෙනවා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.. පෝෂියාව බුන් රියෝ ගාවට අරගෙන යනවා. රියෝ රාසා යානයට කියනවා තමන්ගේ මාලිගාවට එන්නය කියලා… එහෙම නැත්නම් ක්ෂණික ධාවකය…

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වෙනි කොටහ. ඒ කියන්නේ තව එක කොටසක් පමණයි එන්න නියමිත. ඔව් හිතවතුනි ලබන සතියෙන් මේ කතාමාලාව අවසන් වෙනවා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා..
පෝෂියාව බුන් රියෝ ගාවට අරගෙන යනවා. රියෝ රාසා යානයට කියනවා තමන්ගේ මාලිගාවට එන්නය කියලා… එහෙම නැත්නම් ක්ෂණික ධාවකය දීලා පෝෂියාව අරන් යන්න කියලා. ඉතින් කට්ටිය කොහොමටවත්ම කැමති වෙන්නේ නෑ ධාවකය දෙන්න. මේ නිසා එයාලා මාලිගාවට යනවා.
අද කට්ටියගෙම ජිවිතවල රහස් ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම එක අනාවැකියක් අදත් සම්පූර්ණ වෙනවා. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. එහෙමනම් මං සමුගන්නවා.
ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,253 downloadsDownload Dark-Matter-03x12-1.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
Sanindu Lakkitha
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Aruna
subtitle ekata thanks mcn.jaya...!!
Hell99
Ayye difenders sub denne nadda?
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..
ඒනම් අන්තිම කොටසිම් හම්බෙමු..මේක ඉවර වෙන එකේ කිල්ජොයිස් එකේ සබ් ටිකත් කරමු නේ ඒනම්..
C. R. ජයලත්
Niyamai Madhu Aiya Jaya Wewa!!!!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Viraj tharuka
Thanksbro sub walata!!
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
අද බලන්ඩ ටීවී සීරියස් කොටස් තුනක්ම තියෙනවා
එකක් මේක අනිත් දෙක ලාස්ට් ෂිප්
ඔක්කොම අදම බලන්ඩ වෙනවා \ඒ නිසා මන් යනෝ
අන්තිම කොටසෙන් හමුවෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu
thank bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
thank you for sub
Sanju_kelum
Thanks mchan ela.
chinthaka.max4
thankx machan
Advertisement




|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~