ගිල්තේමි මියගියා. ඒවගේම හොන්ග් ඉන්බැන්ග්ගෙත් හිස ගසා දැමෙනවා. ඒ දෙන්නා නැති වුණත්, ලී ඉන්ග්යොම්ට කිසිම කරදරයක් නැහැ. ඔහු බොහොම හොඳින් ඉන්නවා. සෙනෙවි සොන්ග්යේ ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ. මොකද ලී ඉන්ග්යොම් කියන්නෙත් ගොඩක් වැරදි කළ කෙනෙක් නිසා. ඒ නිසා ඔහු ලී ඉන්ග්යොම්ටත් එකම දඬුවම ක්‍රියාත්මක…

ගිල්තේමි මියගියා. ඒවගේම හොන්ග් ඉන්බැන්ග්ගෙත් හිස ගසා දැමෙනවා. ඒ දෙන්නා නැති වුණත්, ලී ඉන්ග්යොම්ට කිසිම කරදරයක් නැහැ. ඔහු බොහොම හොඳින් ඉන්නවා. සෙනෙවි සොන්ග්යේ ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ. මොකද ලී ඉන්ග්යොම් කියන්නෙත් ගොඩක් වැරදි කළ කෙනෙක් නිසා. ඒ නිසා ඔහු ලී ඉන්ග්යොම්ටත් එකම දඬුවම ක්‍රියාත්මක කරමු කියලා සෙනෙවි චෝයි යන්ග් ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ඔහු ඊට එකඟ වෙන්නෙ නැහැ. හොන්ග් ඉන්බැන්ග්ගෙ පිරිස තමයි තවම මණ්ත්‍රන සභාවෙ බහුතරය. සැම්බොන්ග් ඔවුන්ව සෙනෙවි සොන්ග්යේගෙ පිලට එක්කරගන්න මෙන් ඉල්ලා සිටිනවා. නමුත් සෙනෙවි සොන්ග්යේ ඒ අදහසට එකඟ වෙන්නෙ නැහැ. ඒ වගේම සැම්බොන්ග් පවසනවා සෙනෙවි චෝයි යන්ග් කියන්නෙත් වහාම ඉවත් කළ යුතු කෙනෙක් කියලා. මේ නිසා සෙනෙවි සොන්ග්යේට බොහොම තරහා යනවා. ඔන්න ඔය අතරෙයි සිරගෙයි ඉන්න ජුක්‍රොන්ග්ව මුණ ගැහෙන්ඩ එයාගෙ අම්මා එන්නෙ. ඇත්තටම මේ ජුක්‍රොන්ග්ගෙ අම්මාද?

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E18.151201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,812 downloadsDownload Six-Flying-Dragons-E18.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
13 comments
C. R. ජයලත්
dew
Thnkx... ikmnt ithuru kotas tiket sub denna.. good luck
Chami.S
Thanks..
Good Luck..KAVINDA GAMAGE
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවාMahesh
Sub ekata thanx
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Niyamai Akka Jaya Wewa!!!!!