පලමු එපිය උදෙන්ම හදන්න ගත්තත් ලයින් හදලා මුල ඉදන්ම උපසිරැසිය හදන්න වුනා. තැන තැන දුවන ගමන් තමයි වැඩේ කලේ. අද උදේ පාන්දර 12 හමාර විතර වෙද්දී දෙන්න පුළුවන් වුනා. ඉතිං මේ දෙන්න හදන්නේ දෙවැනි කොටස. පැයෙන් දෙකෙන් දෙන්න තිබුනා. දැන් මෙච්චර කාලයක් සබ් ගහලම ලැප් එකේ කී බෝඩ් එකේ බට්න් වැඩ කරන්නෙත් නෑ. දැන්…
පලමු එපිය උදෙන්ම හදන්න ගත්තත් ලයින් හදලා මුල ඉදන්ම උපසිරැසිය හදන්න වුනා. තැන තැන දුවන ගමන් තමයි වැඩේ කලේ. අද උදේ පාන්දර 12 හමාර විතර වෙද්දී දෙන්න පුළුවන් වුනා. ඉතිං මේ දෙන්න හදන්නේ දෙවැනි කොටස. පැයෙන් දෙකෙන් දෙන්න තිබුනා. දැන් මෙච්චර කාලයක් සබ් ගහලම ලැප් එකේ කී බෝඩ් එකේ බට්න් වැඩ කරන්නෙත් නෑ. දැන් ටික වෙලාවක් යනවා උපසිරැසිය හදන්න. (කී බෝඩ් එකක් අරන් දියල්ලා 😀 )
මුලදී ප්‍රධාන කතාව මුහුද මැද පමණක් සිදු වුනත් පසුගිය සමයේ ඉදන් ප්‍රධාන කතා දෙකක් මත තමයි කතාව ගෙන යන්නේ. පසුගිය සමයේදී සේන්ට් ලුවිස් වල සහ මහ මුහුද මැද විස්තර ගැන පෙන්නුවත්, මේ සමයේදී කැප්ටන් චැන්ඩ්ලර් සහ නේතන් ජේම්ස් කියන තේමා දෙක මුල් කරගෙන තමයි කතාව ගෙන යන්නේ. නේතන් ජේම්ස් රෙඩ් රස්ට් වෛරසයට ප්‍රතිකාරයක් සොයාගැනීමට අවශ්‍ය කරන පෞරාණික ඊජිප්තු පාම් ශාකයේ බීජ වගයක් හොයාගෙන තමයි මහ මුහුද තරණයෙහි යෙදෙන්නේ. සමයේ මුල් අදියර නිසා තවමත් කැප්ටන් ස්ලැටරි ඇතුලු කිසිවෙකුටත් සතුරා මෙහෙයවන්නේ කවුද කියන එක පිලිබදව කිසිම නිනව්වක් නෑ.
මේ අතරේ කැප්ටන් චැන්ඩ්ලර් තමුන්ගේ අනන්‍යතාවයත් සඟවාගෙන තමුන්ගේ දරුවන් දෙදෙනාත් සමග ග්‍රීසියේ වෙරලබඩව ජීවත් වෙනවා. භෝග විනාශය හේතුවෙන් ධීවරයෙක් විදියට තමයි චැන්ඩ්ලර් තමුන්ගේ ජීවිකාව කරගනෙ යන්නේ. මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජෝර්ජියෝ තමයි මුහුද බාරව ඉන්නේ. ඔහු මිනිසුන්ගේ ලඟ ඇති ආහාර පාන ආදිය හූරාගෙන කමින් බලපුලුවන්කාරයෙක් විදියට තමයි ජීවත් වෙන්නේ. නමුත් අද ජෝර්ජියෝ ගැන වැඩි යමක් ඉගෙන ගන්න කැප්ටන් චැන්ඩ්ලර්ට පුළුවන්කම ලැබෙනවා. ඒත් කැප්ටන් චැන්ඩ්ලර් මොනවද කරන්නේ කියන එක ගැන අපි කවුරුවත් තාමත් දන්නේ නෑ.
එන විදියක් බලමු කියලා මීලඟ කතාංගයෙනුත් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
– Hell of a first day back…!
– You are telling me.
————————————————————————
– Lucky punch.
– You fought smart, he didn’t.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
44,056 downloadsDownload The.Last_.Ship_.S04E02.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – Aug 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
76 comments
Sajeevi
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…SuDiYA
Elama Saho!!
Like A Speedster !! Keep It Upසිසිල ප්‍රසාද්
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!Dana
Thanks brooo...
Ruwan
Thank u machn.
Bobby
ඔයානම් පට්ට පොරක් සහෝ. පළමු කොටස බැලුව විතරයි
Deardevill
Marvel the defenders ekatath ikmanata sub dipan machow!!!
Thusitha
කී බෝඩ් එකක් අරන් දුන්නත් පඩුනෑ අපිට කරන උදාවුවට බොහොමත්ම ස්තුතියි !!!!
harsha
නියමයිනේ ප්‍රනීත් ඔන්න එහෙනම් එකත් ගන්නවා. කොටස් දෙකම එක පාර බලන්න පුලුවන්. ස්තූතියි ජයවේවා
Hemal
Thank you wewa!!!
ලක්ෂිත....
මම මේ වෙනකන් බලපු tv shows වලින් පට්ටම tv show එක තමයි මේක. කවුරුහරි මේකේ එක එපියක් බැලුවා නම් ඌ කුඩු ගැහුවා වගේ වෙනවා.Sub වලට thanks මචං. දිගටම මේ season එකටයි,ඊළඟ season එකටයි sub ඕන......
Keyboard එක අවුල් කිව්වා නේ? keyboard එකම අරන් දෙන්න සල්ලි නෑ මචං. අවුල් keys ටික විතරක් කියන්න. අපි එවා අරන් දෙන්නම්. LoL..........hasith
tnx kolla
Asanka prasad
Thank you
Dilan
තද තද බ්‍රෝ.......
vidushan
thankz saho, jaya
Madura J. Kawshalya
ගොඩක් ස්තූතිය සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...Vimu
elamaaaa
nuwan
thanks mcn!!!!!!
nirodha uthpala
jaya ma putheeeee digatama demu obata jaya
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාRasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
කවීන් ලහිරු
ඉක්මනටම සබ දීලා තෑන්ක්ස් සහෝ
03 වෙනි කොටසෙන් ලබන සතියේ නැවත හමු වෙමුප්ලීස් සහෝ sence8 කතාමාලාවටත් සබ් දෙන්න
තව කොටස් 4 යි නේ
පටන් ගත්තු වැඩේ ඉවරම කරලා දාමු නේ සහෝ
කතාමාලාවත් කැන්සල් කරලානේ...
සතියට එක ගානෙ හරි සබ් එක කරලා දාන්න සහෝlasantha chandimall
Saho niyamai....bohoma sthuthi...
Kawshalya Dushyan
සබට තුති අයියේ...ජය වේවා...
Kaushan P Herath
සබට තැන්ක්ස් බොක්ක දෙනකන් බලාගෙන හිටියේ.
Udara Damith B/K
අයියේ උපසිරසට ස්තුතියි
ඔයාගේ ගෙවල් ටිකක් හරි අපේ ගෙදරට ලගයි නම්
සිරාවටම
key board දෙකක්ම ගෙනල්ලා දෙනවා
අපි මේවා බලන්නේ ඔයාල උපසිරස දෙන නිසානේ
නැත්තම් අපිට මොන ටීවී සිරියස්ද ෆිල්ම්ද නෙ
ටීවී එකේ දාන එකක් තමයි බලන්ඩ වෙන්නේ නෙEranga Sandaruwan
අම්මට සිරි බොහොම ස්තූුතියි
ජය වේවාsanath indika
thx u broo ela ela :)
හර්ෂණ
දිගටම මේ ස්පීඩ් එක තියාගන්නෝ
akalanka
godak sthuthi bro jayen jaya
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Bhanuka
Thanx mc...,
SULAKSHANA MIHIRANGA
Thank for sub
Nalin perera
ස්තුති වේවා ප්‍රණී..
ස්තුති වේවා ප්‍රණී..
ස්තුති වේවා ප්‍රණී..
ස්තුති වේවා ප්‍රණී..
ස්තුති වේවා ප්‍රණී..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~piyumal sanjeewa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
nirosha
godak sthuthi bro
Dileepa nuwan
උපසිරසට බොහොම ස්තුතියි......
Shiran Lahiru Athapattu
තෑන්ක්ස් බං!
Tharindu
Thank
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Rajitha
Thanks machan......jayawewa.....!
Ravin
Thanks for the sub
දහරා මුතු අමා
කැප්ටන් ගෙදරටම නාකි වෙලා.
ඔක්කොම රැවුල් වවාගෙන
කැප්ටන් කවද්ද ආයෙ නැවට ගොඩ බහින්නෙ?
බැරිද ඊලග සතියෙ එපියත් හෙට අනිද්දටම දෙන්න?supun
ගොඩක් ස්තුතියි සහෝ.. ගොඩක් කල් බලාන උන්නේ මේක බලන්න.. මේ කරන සේවයට උබලට ගොඩක් පින් සහෝ......
Supun Sandeepa Wimalarathna
එලම බ්‍රෝ
ut
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S04 : E02] with Sinhala Subtitles | දෛවය දිගේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/The-Last-Ship-Season-4-2017_2.jpg)




Thanks