Watch Trailer

The Last Ship [S05 : E06] Sinhala Subtitles | ආක්‍රමණයේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු විදියට අදත් මේ හමුවෙන්න එන්නේ මග බලාගෙන හිටපු ඊලඟ කතාංගයෙන්. සුපුරුදු විදියට ලිපිය කියවන අයට පසුගිය සතියේ සිද්ධවුනු සිද්ධි ටිකක් ගැන කතා කරලම ඉදිමු. කතාව බලපු ගමන්ම පසුගිය සතියේ ලිපියෙන් කිව්වා වගේ ගොඩක් දෙනෙකුට කතාව තරමක් මුලදී නොතේරුනා වෙන්න පුළුවන්. ඒත් කතාව තරමක් දුරට ගියාට පස්සේ…

ඔන්න සුපුරුදු විදියට අදත් මේ හමුවෙන්න එන්නේ මග බලාගෙන හිටපු ඊලඟ කතාංගයෙන්. සුපුරුදු විදියට ලිපිය කියවන අයට පසුගිය සතියේ සිද්ධවුනු සිද්ධි ටිකක් ගැන කතා කරලම ඉදිමු.

කතාව බලපු ගමන්ම පසුගිය සතියේ ලිපියෙන් කිව්වා වගේ ගොඩක් දෙනෙකුට කතාව තරමක් මුලදී නොතේරුනා වෙන්න පුළුවන්. ඒත් කතාව තරමක් දුරට ගියාට පස්සේ ඒ ගතිය නැතිවෙලා යන්න ඇති. ලිපියේ මම සදහන් කලා කතාව අරඹන්නේ ඇලීශියා ග්‍රැන්ඩර්සන්’ගේ මරණයෙන් මාස තුනකට පසුව බව. ඒ වෙද්දී ටාවෝ’ගේ යුද්ධය මෙක්සිකෝව බලා ඇවිත් දෙපැත්තටම කිසිදු දිනුමක් නැතිව එක තැනක හිරවෙලා තියෙනවා. මේ අතරේ අසූල් සැලැස්ම අරගෙන නැවතත් නාකෝස්ලා එක්ක මාස තුනකට පෙර ඇමරිකාවට ගොඩවැදුනු ග්‍රින් ඇතුලු පිරිස යුද්ධයක් නැතිව නිවාඩුවේ තමයි ගත කරන්නේ. ඒත් යුද්ධයට හුරුවුනු මිනිහට යුද්ධයෙන් තොරව ජීවිතයක් ගත කරන්න ගොඩක් අමාරුයි. වැඩියත්ම ක්‍රියාත්මක වෙන යුද්ධයක් ඇති සමයක යුද්ධයට නොයා හිත හදාගෙන ගෙදර ඉන්න එක මොන රටක වුනත් යුද්ධය හුරු සොල්දාදුවෙකුට අපහසු දෙයක්.

වුල්ෆ්ට බිම් බෝම්බයක් නිසා ඇතිවුනු හානියට ප්‍රතිකාර කරන අතරේ කැන්ඩි ඌගේ කකුල අල්ලං අතගානවා, ග්‍රීන් සහ කාරා, මයිකි එක්ක එකට ගෙදර ඉන්නවා වගේම අණදෙන අංශයේ ලියකියවිලි කටයුතු වලට ඔවුන් දෙදෙනා දායක වෙනවා. ඒ වගේම අද්මිරාල් චැන්ඩ්ලර් නිතර නිතර ගෙදර නැති නිසා දරුවෝ දෙන්නට වැඩි අවධානයක් යොමු කරන්න වගේම එයාලගේ වග විස්තර ගැන හොයලා බලන්නත් ඔහුට වැඩි කාල වේලාවක් ලැබෙන්නේ නෑ. මේ නිසා දරුවෝ දෙන්නා ගැන චැන්ඩ්ලර්ට වඩා සාශා තමයි දන්නේ. ඒ වගේම ලඟකදී ඉදන් තමුන්ගේ හිත වෙනම ලෝකෙක තියෙන බව ඔහුට වුනත් වැටහෙන කාරණාවක්. මේ නිසා තමයි තමුන්ගේ දුව චෝදනා කරන්නේ “ගෙදර හිටියත් හිතින් ගෙදර නෑ” කියලා.

මේ සිද්ධි වලින් සාමාන්‍ය ජීවිතය ගතවෙන අතරේ අසූල් සැලැස්මේ නිර්මාතෘ හොයාගෙන ගිය ගමන අතරතුර සිද්ධවුනු සටනත් පෙන්වනවා. කොහොම හරි අවශ්‍ය තොරතුරුත් අරගෙන නැවතත් ඇමරිකාවට එනවා. මේ කාලය අතරතුර තමයි සද්ධන්ත සතුරු නෞකාවකින් බැට කාපු නේතන් ජේම්ස් නැවතත් මාස තුන ඇතුලත අලුත්වැඩියාවට පත්වෙන්නේ. නව සෙබල ස්වේන් විසින් බොහෝමයක් හානියට පත්වුනු යුධ මෙහෙයුම් පද්ධති අලුත්වැඩියා කොට නැවත බලගන්වන අතරේ ග්‍රැන්ඩර්සන්’ගේ මරණය ගැනත් නිතර නිතර විස්තර හොයනවා.

මේ විදියට අවසන් වුනු පසුගිය සතියේ කතාවෙන් පසුව ලබාගත් නව තොරතුරු අනුව කියුබාවේ ටාවෝට විරුද්ධව කැරැල්ලක් ආරම්භ වෙන බව දැනගන්න ලැබුනා. මේ කැරැල්ලත් එක්ක එකතු වෙලා ඇමරිකාව කියුබාවට ජය අත්පත් කරදෙන්න තමයි අද සූදානම. ඉතිං මොන මගුලකටද ඇමරිකාවට කියුබාව නිදහස් කරන්න ඕනේ? ඒකට උත්තරේ ඇත්තටම කියුබාව නිදහස් කරලා ඇමරිකානු හමුදාව කියුබාව තුලදීම ඉදිරි යුධ කටයුතු සදහා සූදානම් කරවීම. ඒ කියන්නේ කොලොම්බියාව ආක්‍රමණය කරලා පහරදෙන්න පහසු ක්‍රමයක් තමයි කියුබාව තුල සූදානම් වෙලා කොලොම්බියාවට පහරදෙන එක.

ඉතිං අද කතාව බලන්න කියලා හැම දෙනාටම වගේ ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

32,070 downloadsDownload The-Last-Ship-S05-E06.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

32,070 downloadsDownload Subtitles45 KB

130 comments

  1. Chalana

    ammo meka danakl ude idan site eka refresh kara kara hitiye thanks bro

    1. sihandilina

      E sesaon 5, epsoid 5 sub eka thianawada bn srch krata pennanne

  2. Chathura_sam

    #thank u very much brother

  3. JaniyaDW

    SUpiri machan ah adama sub eka dmmata thnx

  4. Milind@

    Thanks saho

  5. hackhack

    Thanks bro

  6. ලහිරු ප්‍රසාද්

    thnks mchn sub ekta
    jaya!

  7. Udeesha Bandara

    සබ් එකට තෑන්ක්ස් බන්.බාගන්න රෑ වෙනකන් ඉන්න වෙනවනෙ

  8. Aruna52

    Niyamai.thanks

  9. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි .......
    ජයවේවා .....

  10. kdelshan

    thanks bro mga bln hitiya sub denkm

  11. sandaru menake

    Awa gaman demma me parath thnx brother

  12. Dasun Chathuranga

    Thank you bro....

  13. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  14. Isurusky

    Thanks captain..nice work..

  15. dilan_952

    Thanks a lot mchn

  16. supunima

    Elama Bro

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  18. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.සදා ජය. ~♥~

  19. lahiru sadaruvan

    thank you so much brother

  20. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  21. subodha

    Thanks

  22. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් බලන් හිටියේ...
    සුපිරි කතාවක්...එපි 6කුත් ඉවරයි කියල හිතා ගන්නත් බැ..

  23. imadudeshan

    tnx bro

  24. Ayesh Prashan

    Thank You

  25. futureomega

    sub ekata thax bro

  26. Nilush Angana

    Sub ekata thanx

  27. Dhanushka1991

    අඩෝ තෑන්ක්ස් බන්.. උදේ පාන්දරම ඊයේ කොටස බැලුවා බාගෙන..දැන් ආයේ බලනවා සිංහල එක්ක..ඒ තරමට පට්ට කතාව සහ උපසි‍රැසි.. ජය වේවා.

  28. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  29. Navi1996

    බොහොම තැන්කූ ප්‍රණියෝ..ජය වේවා

  30. dinusha

    thanx bro sub akata

  31. dinirus

    thank You Brother oya nam deiyek newei dewalayak

  32. SanjulaJeter

    thanks

  33. 100

    Sub eakata thanx

  34. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  35. chanux_roxx

    THankz bro.me season ekth supiri

  36. AmalNishshanka

    බොහොම ස්තුතියි

  37. Tharindu Chathurinda

    thanx broo

  38. Ushan-tharindu

    thenk sinhala sub dunnata

  39. kodagoda

    tnx sahoo

  40. Jeidy jay

    නියමයී සහෝදරයා !!! :)

  41. mmadhawa

    උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

  42. oshanda

    thanx sahoo

  43. darshana100

    thanks saho

  44. gayanharshana1989

    Tnx මචන් ඉක්මනටම sub ටික දෙනවට

  45. ishan1653

    Tks Macho...

  46. luon95

    Thank you

  47. Udara Damith Dissanayaka

    කලින් කොටසේ මුල් ටික බලද්දී නිකන් හොල්මන් වෙලා ගියා බාගයක් යනකල් බලලා ආයි මුල ඉදලා බැලුවා

  48. Sandeepmadushan

    Thanx saho

  49. Recon

    උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

Load more comments