පසුගිය සතියේ කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි. පසුගිය සතියේ කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා…

පසුගිය සතියේ කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි.
පසුගිය සතියේ කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා සම්බන්ධ කරගෙන යුකටෑන් ද්‍රෝණියේ බෝම්බ අතුරුවලා කොලොම්බියානු නාවික හමුදාවේ නැව් එනකං කියුබාව සහ මෙක්සිකෝවත් සමග මග බලාගෙන හිටියේ කොලොම්බියානු නැව් ගිල්ලවන්නයි. නමුත් මේ සටන අතරතුර නේතන් ජේම්ස් වලට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් නැවට ගොඩක් බරපතල විදියට හානි සිද්ධ වෙනවා. ඒ වගේම මෙක්සිකානු නෞකාවත් ද්‍රෝණියේ අතුරපු බෝම්බ යායෙන් සීමාවෙන් එපිටට පාවෙලා ආපු බෝම්බයකට අහුවීම නිසා සටනේ අවසාන බාගයේදී නේතන් ජේම්ස් වලට සහාය දීම සදහා පැමිණීමට නොහැකි වෙනවා. මේ අවස්ථාවේදී කියුබාවේ උදව් පැතුවත් ඇමරිකාවට සහාය දක්වන්න පොරොන්දු වුනු කියුබාව ඇමරිකාවට ද්‍රෝහි වෙලා කොලොම්බියාවත් සමග එකට එක්කාසු වෙනවා. මේ සිද්ධිය අතරේ නව සෙබල ස්වේන් ඇලීශියා එක්ක එකට එකතු වෙලා වෛරස් එකෙන් හානි සිදුවුනු විදිය ගැන තවදුරටත් වැඩිදුර පරීක්ශණ සිද්ධ කරනවා. මේ අතරේ තමයි කී කාර්ඩ් එකකින් පලමු වෛරසය පද්ධතියට ඇතුල් වෙලා තියෙන බව හොයාගන්න පුළුවන් වුනේ. ඒ වගේම ඒ සිදුවුනු සැටලයිට් වෙනස නිසා දෙවනි වෛරසයට ඉඩකඩ ලැබිලා තියෙනවා පද්ධතියට වෛරසය ඇතුල් වීමට. මේ සිදුවීම අනාවරණය කරගත්තායින් පස්සේ කාගේ කී කාර්ඩ් එකෙන් මේ පලමු වෛරසය පද්ධතියට ඇතුල් වුනාද කියන එක දැනගන්න ඇලීශියාගේ කී කාර්ඩ් එක තමයි දෙවනියට ස්වේන් පරීක්ශා කරලා බලන්නේ. පලමු වෛරසය ඇතුල්වුනු වෙලාවත් සමග ඇයගේ සිහියට සිදුවීම් කිහිපයක් මතක වෙන නිසා ඇයගේ කී කාර්ඩ් එක ස්වේන්ට ලබා දී කෙලින්ම ගෙදර යන්නේ තමුන්ගේ පෙම්වතිය හමුවීමට. එවිට තමයි ඇයගේ ඇත්ත ස්වභාවය දැනගැනීමත් සමග ඇතිවූ ගැටුම හරහා ඇලීශියා තමුන්ගේ නිවස ඇතුලේ මරණයට පත් වන්නේ. මේ අතරේ ග්‍රීන් ඇතුලු කණ්ඩායම කොලොම්බියාවේ පැනමා ඇල හරහා වැටුනු පාලම පුපුරවා දමා කැරලි කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මග පෙන්වීම යටතේ ගුවන් පථයට ලඟා වෙන ගමන අතරතුර ඔවුන්ව සතුරු ප්‍රහාරයකට ලක් වෙනවා. ඒ වගේම වුල්ෆ් බිම් බෝම්බ ප්‍රහාරයකට අසුවීම නිසා ඔහුගේ කකුල දරුණු මට්ටමට තුවාල සිදු වෙනවා. නමුත් කෙසේ හෝ ඔවුන් ගුවන් පථයට ලඟා වෙන්නේ අසූල් නැමැති ගුස්ටාවෝ’ගේ යුධ සැලැස්මත් අතැතිවයි. මින් පසුව සිදුවන දේ බලන්න සිද්ධ වෙන්නේ අද කතාංගයෙන් තමා.
ඉතිං අද කතාංගය බලපු කාට වුනත් මුලදී හිතේවී මීට කලින් කොටස බලන්න අමතක වුනා වත්ද කියලා. ඇත්තටම අද කතාව මීට පෙර කතාංගයේ සිදුවූ සිදුවීම් වලින් මාස තුනකට පසු සිදුවීම් පාදක කරගෙනයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ඇලීශියාගේ මරණයෙන් තුන්මාසේ දානේ දෙන කාලේ. 😛 😀 ඉතිං පැය 48කට පෙර සිදුවීම් සහ පැය 48 කට පසු සිදුවීම් යන කාල රාමු දෙක එකිනෙකට ගලප ගලපා කතාව දෙන නිසා තව පොඩ්ඩක් කතාව කරකවලා අතෑරියා වගේ දැනෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතිං අපි ලබන සතියේදී බලමු මේ කතාවෙන් පස්සේ මොනවා වේවිද කියලා. එතකං මම අදට සමුගන්නං..
War has a flavor the protected will never taste..
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
35,747 downloadsDownload The.Last_.Ship_.S05E05.201809282111.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
101 comments
Rushan7
Nuwaaa
thankz mchn.. enkam balan hitiye
kodagoda
tnx sahoo enakan hitiye jayawewa
Chalana
amooo dala
sub eka
:)thanks brother !
Tharindu Madhushan
Thank you Bro.
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
sandaru menake
ගොඩක් ස්තූතී සහෝ ආවගමන් දුන්න.. පට්ට මචන්
hasaralSL
thank u bro
Sanath Indika
thx broo
chathuminda
ikmntnm dunnt thanx bro..satiyk bln innet hrima amaruwen
Senevi92
Thanx bro
jeewantha
බොහොම ස්තුතියි. ඔබට ජය.
Hirunaprabodha
ගොඩක් ස්තූතියි සහෝ...
ඔබට ජයThisal
thanks
කෞශල්‍ය දුෂ්‍යාන්
praniya sabata bohoma thuthi.sada jaya....
Milind@
Thanks saho
Udeesha Bandara
ටසිරි ප්‍රණීත් ඔයා මාර පාස්ට් නෙහ්. ❤️ තැන්ක්ස් බ්‍රෝ
shadow
Thank. Sub eka dunnata
chanux_roxx
Ikmanatama dunnata goodaak thnkz bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSanjulaJeter
thanks
lahiru sadaruvan
thank you so much brother
subodha
Thanks
ishan1653
Tks a lot...
jayadari
thanks
dsdkavishka
Thenks aiya
Kulanjana Maduranga
subata thanks saho....keep it up....
කෞශල්‍ය දුෂ්‍යාන්
එ් එපිය අම්මෝ.....එ්කේ මියුසික්. ♥ ♥ ♥
Thisara Neo
thanks pranee
Seagle
හම්මී එනකන් බලන් හිටියේ මචන්.. බොහොම ස්තුතියි....
thilakasiriamila
අද කලින්ම පට්ට සහෝ සබට තුති..
slayer
thanks bro
Danushka63
thank bro ikmanatama saba dunnata.
Nilush Angana
Sub ekata thanx
Chinthakahewa
TNxxx............ sub get soon bro
NUWAN7575
Thanx Bro
Kawi Jayasinghe
Tnx sahooo
තඩියා
patta superb bro...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Rasitha Illangasinghe
Thanks sub ekt..
Nim@pulli
Thanq mcn ❤️
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගත්තා. ජයවේවා
Suranjan
Thanks machan.......jayawewa.......!
s.s.m
tz sub ekata....
100
Sub eakata thanx
Jagath Dhananjaya
thanks for the sub
luon95
Thank you....
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Ayesh Prashan
Thank You
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnks ....