Watch Trailer

The Legend of Korra [S02 : E07] | ආරම්භය – පළමු කොටස [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තම කිව්වොත් මේ කොටස දෙන්න තරමක් පරක්කු වුනා. මුලින්ම මම සමාව ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වුනාට. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් ගිය සතියේ කොටසත් මතක් කරගෙනම ඉමු. ජනරජ නගරය දකුණු ජලගෝත්‍රයට යුධ ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කල නිසා අග්නි රාජ්‍යයෙන් යුධ ආධාර ඉල්ලන්න කෝරා කාටත් නොකියා හොර රහසෙම අග්නි රාජධානියට ප…

the legend of korra book 2 ep 2ඇත්තම කිව්වොත් මේ කොටස දෙන්න තරමක් පරක්කු වුනා.  මුලින්ම මම සමාව ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වුනාට. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් ගිය සතියේ කොටසත් මතක් කරගෙනම ඉමු.

ජනරජ නගරය දකුණු ජලගෝත්‍රයට යුධ ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කල නිසා අග්නි රාජ්‍යයෙන් යුධ ආධාර ඉල්ලන්න කෝරා කාටත් නොකියා හොර රහසෙම අග්නි රාජධානියට පිටත් වුනා. මේ අතර උනලාක් කෝරාව අල්ලගෙන එන්න තමන්ගේ දරුවන් දෙදෙනාම පිටත් කලා. අවසානයේ ඔවුන් අතර දරුණු ගැටුමක් ඇවිළුනත් එක පාරටම ආව අන්ධකාර ආත්මයක් කෝරාව මුහුදු පත්ලට ඇදගෙන ගියා. ඇය කොහොම හරි මේ ආත්මයෙන් ගැලවුනත් අවසානයේ එම ගැටුම නිසා ඇයට ඇයගේ මතකය අහිමි වුනා.

තම නැතිවුන මතකය ලබාගන්න කෝරාට පුලුවන් වෙයිද? උනලාක් කෝරාගේ සහය ලබාගන්න මෙතරම් උනන්දු වන්නේ මොකක් නිසාද? මේ ප්‍රශ්ණ වලට පිළිතුරුත් සමඟම පළමු ඇවතාර්ගේ කතා පුවතත් මේ කොටස් දෙකේදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඉක්මනින්ම අපි ඊළඟ කොටසින් හමුවෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

75 MB කොපිය මෙතනින් බාගන්න 2a7ac803c557dc11f75e34086c734482a4c38225 140 MB කොපිය මෙතනින් බාගන්න 3eec99d2c307e8ef3d913d62867ae2e653fd1330 500 MB කොපිය මෙතනින් බාගන්න a91c5a1a03c6877997ce9855a9c2c9e3a0884b4d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,792 downloadsDownload The-Legend-of-Korra-S02E07.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,792 downloadsDownload Subtitles37 KB

35 comments

  1. fd

    pata sub aka watenakm unne eth baluwa parraku moko kiyala

  2. vee

    maxxa cartoon aka

  3. isuru

    niyamai meyka balannama one ada

  4. udara

    bohoma pin sub walata

  5. rusuru | රුසිරු

    ජය!

  6. ccnp

    Thanks

  7. eranga

    thnxzzzzzz machan pubudu

  8. bandula

    cartoon nam menna pattama kathwak

  9. was

    බොහොම තුති

  10. amilatk

    jayen jaya!!!!

  11. හර්ෂ ලහිරු

    ජයවේවා පුබුදුවා

  12. Pasan

    Thanks සහෝ....

  13. udara

    thnx buddy digtama ikmnta denna hode

  14. Nisal

    thankxxxxxxxxx enakan hitiye

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...

  16. Chamikara

    Mokada bro Sub titel parakku une. bt kohoma unath ela meka dunnata 8veni eka parakku nokarama danna.

  17. herry

    බොහොම තුති.

  18. ශාන් විමුක්ති [ විමා]

    පුබුදුවා නැවතත්
    එලම තමා ;)

  19. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

  20. shani

    thanks

  21. dananjaya prabath

    බොහොම ස්තුතියි.......

  22. kamal hasitha

    Avatar කොහෙද, පුබුදු එතන.

  23. kamal hasitha

    මොනවා උනත් කියන්න ඕන මේක මෙච්චර දුරකට කරගෙන ආපු හසංක අයියත් සුපිරි.
    එයා Season 02 ආව ගමන්ම උපසිරසි දුන්න හින්ද තමා මේක නැගලම ගියේ.

    Season 02 ඉවර උනාට පස්සේ උපසිරසි දෙන්න හිටියනම් ගතියක් නැතුව යනවා.

  24. mudiya / මුදියා

    හප්පට සිරි අපේ පුබුදුව ආයෙත් ගේමට බැහැල.ඇවටාර් නම් කෝරා වුනත් ඇන්ග් වුනත් පුබුදු ඇති ඕන වෙලාවට.
    නියමයි කොල්ලෝ.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  25. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  28. Nuwan

    You can direct download that episode from here

  29. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  30. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි...කතාවක්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා...!!!

  31. Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  33. Stranger

    thanks

  34. YasasPerera

    thank you

  35. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️