හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා. එහිදී…
හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා.
එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි බන්ධන හැකියාව ප්‍රගුණ කරගන්නත් සමත් වෙනවා. එයින් ටික කලකට පසු ඔහු වනාන්තරයෙන් නික්ම වෙනත් නගරය සොයාගමන් කරන අතර ඔහු අත්වැරැදීමකින් වාටු නම් වූ අඳුරට අධිපති ආත්මය නිදහස් කරනවා. මේ නිසා වාටුගේ බලය වැඩිවන අතර මෙතෙක් කල් ඔහුව පාලනය කරගනිමින් ඔහුගෙන් ලෝකයට වෙන විනාශය වලක්වපු රාවා නම් ආලෝකයේ ආත්මයේ බලය අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි වාන්ගේ අත්වැරදීම නිසා මුලු ලෝකයම අවුරුදු 10,000 යනකල් විනාශ වෙලා යන්නයි හදන්නේ. තමන් අතින් වුන වැරැද්ද හරිගස්සගන්න වාන්ට පුලුවන් වෙයිද? පළමු ඇවතාර්වරයා බිහිවන්නේ කෙසේද?
75 MB කොපිය මෙතනින් බාගන්න d607dfcf146f14486ae5a98edc0ac8724cab54bf 170 MB කොපිය මෙතනින් බාගන්න 51ca7cd9537c5cb0e66c287e6f90944f4d4d6099 540 MB කොපිය මෙතනින් බාගන්න 3dedeb02cda4bde0930d55ca92687cb36ea14298 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,721 downloadsDownload The-Legend-of-Korra-S02E08.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
25 comments
isuru
hh
niyamai pubudu oya denne wedi wage
vee
maxxa machan
tharanga
ජය වේවා!!! මචං
ccnp
Thanks
was
නියමයි නේ එක ලග කොටස් 2 කක්
chamath cafe
මේක දෙන එක නම් මරු ලස්සනම කතාවක්
හර්ෂ ලහිරු
ස්තුතියි සහො
“චූටී මල්ලි”
එල
ලග නැමුවා නෙ?
සබට තුති
ඔබට ජය...Chamikara
Thankz bro patta
Thisara NEO
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා......shani
thanks
ශාන් විමුක්ති [ විමා]
නියමයි පුබුදු අයියේ
අපේ මලයා මේක කියන්ටයි කිවුවේ උබට :Dmudiya / මුදියා
එක ළඟ නමනව නේ.කමක් නෑ.ප්‍රමාදෙ අමතක වෙන්නත් එක්ක හොඳයි.නියමයි පුබුදුවො.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NCJD
avatar the last air bender බලල ඉවර කලෙත් ලඟකදී. මේ කතාවත් බා ගෙනනම් ඉවරයි. ඉක්මනින්ම බලන්න ගන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි පුබුදු සහෝ..
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)වරුණ රංගජිත් (වරූ)
සුපිරි...කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා...!!!Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Advertisement

patta adama anith akath deela maru