Watch Trailer

Atlantis (2013) [S01 : E05] | සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඇට්ලාන්ටිස් පස්වෙනි කොටසත් එක්කයි අද එහෙනම් එකතු වෙන්නේ. ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇතිනේ අන්තිමට හැමදාම වගේ අද කොටස පිළිබඳව පොඩි ඉඟියක් දෙනවා කියලා. හරි එහෙනම් කතාව ටිකක් බලමු. අරියාඩ්නිගේ සහෝදරයා තමන්ගේ පියරජුව මරණ්න ක්‍රමන්ත්‍රණය කරා කියලා හංවඩු ගැහීමත් සමඟ නගරයෙන් පැනලා යනවා. නමුත් මේ සිදුව…

atlantis 2013 bbcඇට්ලාන්ටිස් පස්වෙනි කොටසත් එක්කයි අද එහෙනම් එකතු වෙන්නේ. ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇතිනේ අන්තිමට හැමදාම වගේ අද කොටස පිළිබඳව පොඩි ඉඟියක් දෙනවා කියලා. හරි එහෙනම් කතාව ටිකක් බලමු.

අරියාඩ්නිගේ සහෝදරයා තමන්ගේ පියරජුව මරණ්න ක්‍රමන්ත්‍රණය කරා කියලා හංවඩු ගැහීමත් සමඟ නගරයෙන් පැනලා යනවා. නමුත් මේ සිදුවීම හැමෝම දැනගෙන හිටියේ මේ සහෝදරයා තියරස් මැරිලා ඇති කියලා. නමුත් යම් පණිවිඩ කරුවෙක් තියරස් විසින් එවනු ලබනවා අරියාඩ්නිට මේ බව කියන්න. ඒ සයිරස් වලග තියරස් හැංගිලා ඉන්නවා අරියාඩ්නි එනකම් කියලා. ඉතින් මේ පණිවිඩය අරියාඩ්නිට දුන්න ගමන්ම කරුමේ මහතක තරම කියන්නේ මේ පණිවිඩ කාරයාව රැජින පැසිෆායි අල්ලගන්නවා.

ඉතින් රැජිනට අවශ්‍ය වෙනවා මේ කවුද, මොකටද මාළිගාවට බලෙන් ඇතුලුවුනේ කියලා දැනගන්න. ඉතින් රැජින මේ ගැන දැනගනියිද? දැනගත්තොත් මොනව වෙයිද? ඒ වගේම අරියාඩිනි කුමරියට එකපාරටම තියරස්ව හම්බවෙන්න යන්න බැරිනිසා තමන්ගේ සේවිකාවකට කියනවා ගිහින් තියරස්ව හම්බවෙන්න කියලා. ඒ සේවිකාවට තනියම ඒ ගමන යන්න බැරි නිසා ජේසන් ඇතුලු කණ්ඩායමව ඇගේ ආරක්ෂාවට යොදාගන්නවා. ඉතින් මේ සංචාරය කොහොම වෙයිද? තියරස්ට මොනව වෙයිද? අරියාඩ්නිට තියරස්ව හම්බවෙන්න පුළුවන් වෙයිද? ජේසන් ඇතුලු කණ්ඩායමට මොකක් වෙයිද? 😀

අද කොටස බලන්න වෙයි. එහෙනම් ඊලඟ ඉරිදා හයවෙනි කොටසින් හම්බවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න d6322ce502068bf8a8b897882c9470c79ac7a784 275 MB කොපිය මෙතනින් බාගන්න 2f20ed01469a20f7ec548818f38e64d068dc725f 345 MB කොපිය මෙතනින් බාගන්න ba70644c00de4c808d0b4977906a5e7f2d9cfdb2 810 MB කොපිය මෙතනින් බාගන්න b74283a4b360d5b822a3eec35e1f9309453b36eb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,840 downloadsDownload Atlantis.S01E05.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

3,840 downloadsDownload Subtitles69 KB

37 comments

  1. කැළුම්

    නියමයි

  2. lasidu

    සබ් එක එනකම් ඉන්නේ මරු

  3. geeth

    thanks saho ikmnata dena akata txzzzzz

  4. wow

    wow,,, maru :D

  5. shann

    එල වැඩක් ඒ වගේම කතාවත් එල

  6. asiri

    oya thiyenne torrent bala meyka anakam hitiye tx

  7. chami

    thxxxxxxxxxxxx

  8. vee

    maxxa machan

  9. හර්ෂ ලහිරු

    අනිවා මේකෙ සබ ඉරිදට එනකන්
    අපි බලන් ඉන්නවා :D
    ජයවේවා කිනා

  10. tharanga

    බොහොම තුති

  11. yasas

    supiri kathawak

  12. amilatk

    jayen jaya!!!!

  13. chamath cafe

    සුපිරි මචං

  14. ශාන් විමුක්ති [ විමා]

    එළකිරි කිනා මෙන්න ගත්තා :D

  15. mihin ලංකා

    බොහොම පින් කිනා

  16. shani

    thanks

  17. dana

    thanx sahooooooooo

  18. Dhanushka

    thankssssssssssssssssss

  19. Nisal

    enakan 1 2 3 kiya kiaya agili gana gana hitiye.. supiriy

  20. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    තව කොටස් කීයක් එන්නෙ තියෙද බන් මේකෙ
    සබට තුති
    ඔබට ජය...

  21. roy kodithuwakku

    thanks broo!! meka enakan balagena hitiye!

  22. rochy

    thanks Bro .......

  23. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

  24. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata machooo

  25. Sachi

    WOW....Ela

  26. Thilina pubudu

    thanks maxhan

  27. mudiya / මුදියා

    හප්පොච්චියේ වෙඩි වගේ දෙනව නේද මෙව්ව.
    තව දෙක තුනක්ම තියෙනව බලන්න.
    නියමයි කිනෝ.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  28. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. amal sameera

    good luke side eke thiyenna structure pennanneththe ai

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. සංජය

    බොහොම ස්තුතියි කිනා සහෝ...

  32. gihan

    ගොඩක් ස්තුතියි

  33. dev

    bohoma stuti saho.... .

  34. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

  36. buddhi

    pattama storyak thanks macho

  37. sanjeewa chandrasekara

    bohoma thanks sahoooooooooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.