Watch Trailer

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා. “බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?” “මම කියන්නම් තරුවක උදාව.” ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය ගෝත්‍රිකයින්ට පටවන ක…

The Legend of Korra - 01x06
මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා.

“බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?”
“මම කියන්නම් තරුවක උදාව.”

ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය ගෝත්‍රිකයින්ට පටවන කොට මාකෝ ඒක විස්වාස කරන්න මැලි වෙනවා.

“ලොක්ක මම හිතන්නේ නැහැ මේක උතුරු දිය ගෝත්‍රයේ වැඩක් කියලා”

මාකෝ කිව්වට කවුරුත් එයාව පිළිගන්නේ නැහැ. ඒ නිසා මාකෝ තනිවම ක්‍රියාත්මක වෙනවා. එයාට අසාමිත් සුපුරුදු පරිදි වැරිකුත් එකතු වෙනවා. ඒ වගේම මාකෝ තව කට්ටියක් එකතු කර ගන්නවා. නමුත් මාකොත් ඒ අලුත් කට්ටිය ගැන විස්වාස කරන්නේ නැහැ.

“ඔයාට විශ්වාසද මේක හොඳ අදහසක්ද කියලා මාකෝ ?”
“නැහැ, ඒත් මේක තමා අන්තිම තුරුම්පුව.”

නමුත් ඒ අන්තිම තුරුම්පුව ඔවුන්ගේ අවසානය වීමට ඉඩ ඇති බව ඔවුන් දන්නේ නැහැ. එක ප්‍රේම කතාවක් අවසන් වෙද්දී තව අලුත් ප්‍රේම කතා පටන් ඇරඹෙන ලකුණුත් පහල වෙනවා.

“ඉතිං…අර හාදුව, මම ඒකට කැමතියි ජින්ජර් “
” ඔයා නිළියයි චරිතෙයි පටලවාගෙන බෝලින්”
” මම මේක අත අරිනවා මාකෝ”
“මම ඔයා වෙනුවෙන් මේක අත අරින්නේ නැහැ අසාමි”

මේ සියල්ල අතරේ අපේ කතා නායිකාවට කුමක් වීද ? එතකොට කාගේ දළ වලද විෂ තියෙන්නේ ? මුළු කතාංගය පුරාවටම සත්‍ය සොයා ගැනීමට වෙහෙසෙන මාකෝගේ උත්සාහය සපල වේද ?

The Legend of Korra (2012) on IMDb

 

 

60 MB කොපිය මෙතනින් බාගන්න 61bc4b4b6ba5f62c8772ab757d0d09802e5aff1d 90 MB කොපිය මෙතනින් බාගන්න 71dcfa1b0f26518805a9fc968c6e589089de8b0f 175 MB කොපිය මෙතනින් බාගන්න 9d952f51d7272105ad155f1b28d70362452f0dc2 320 MB කොපිය මෙතනින් බාගන්න 91980fc5da04172481e08808c229732cc89c94c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,159 downloadsDownload The-Legend-of-Korra-S02E06.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

රවින්ද්‍ර හසංක

Subtitles

2,159 downloadsDownload Subtitles52 KB

41 comments

  1. ranga

    patta saho digatama denna

  2. yasas

    thanks lot hansaka

  3. naleen

    bohoma thanks :D

  4. kalana

    supiri cartoon meywa thama 1 kenma

  5. chamath cafe

    එල බලන්න ඕනේ දැන්

  6. quik

    thanks

  7. tharanga

    සබ් දෙනකම් උන්නේ මචං

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. sds

    ela cartoon aka digtama denna hansaka saho

  10. හර්ෂ ලහිරු

    ජයවේවා මචො

  11. zumo man

    elazzz thnxzzz

  12. anil

    onna dwn karala gaththa thanks

  13. kalinga

    එළනේ මේ තියෙන්නේ

  14. ccnp

    Thanks

  15. kamal hasitha

    ඔය තියෙනේ වැඩ. නියමයි.
    උපසිරසියට ස්තුතියි!!!!

    කතාව දැන් සුපිරි වේගෙන යන්නේ.

  16. SHANI

    thanks

  17. senuri

    niymai niymai dankn ewasillak natiwa hitiya..ah "Alice Academy " kiyla ma wagama cartoon akak tynwa..ane pluwan nam akaktath sub dannakooo

  18. mudiya / මුදියා

    දාල තියෙන ලිපිය නම් ටිකක් මඤ්ඤං වගේ.මේ කොටසෙ කතාවද තියෙන්නෙ.අදම බානව ගෙදරින්ම.නියමයි රවියො.ජයවේවා.බොහෝ......................................................................ම ස්තූතියි...!

    1. ravindra hansaka

      ow ban kathawe dwbas wagayak damme !

  19. lasitha

    සුපිරි!
    දෙනකන් බලාගෙන උන්නේ.
    උපසිරසි නම් පට්ට quality.

    1. ravindra hansaka

      thnks

  20. Pasan

    Thanks සහෝ...

  21. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  22. Nisal lakshan

    thankxx patta

  23. සුළැඟිල්ලා

    ජය වෙවා... :D ඊලග එකත්

  24. රොයිලි

    බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. SMK

    mea week 1e episode 1k nadha???

  26. සංජය

    බොහොම ස්තුතියි රවීන්ඳ්‍ර සහෝ...

  27. kamal hasitha

    හැදින්වීම පට්ටටම ලියල තියෙන්නේ! සුපිරි.

    මේ සතියේ එකත් දෙනවා නේද?

  28. nuwan

    ඉක්මණයම අනිත් සබ් ටිකත් දෙන්න.

  29. Ruwan

    කවද්ද ඊළඟ සබ් එන දෙන්නේ ??????

  30. sssss

    ko meke ithuru tika?

  31. Madhusha

    Thanks Machan for subtiles

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  34. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි....
    ජය

  35. Madusha

    ස්තුතියි සහෝ

  36. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  37. Stranger

    thanks

  38. YasasPerera

    thank you

  39. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️