හොඳයි එහෙනම් ගියපාර කතාව බලපු හැමෝම දකින්න ඇතිනේ කෝරා පළවෙනි ඇවතාර්වරයාව හමුවුන හැටි සහ ඇය නැවත ඇගේ මතකය ලබාගත්ත ආකාරය. ඒ විතරක් නෙමෙයි වාටු නම් අඳුරට අධිපති ආත්මය සහ රාවා නම් ආලෝකයට අධිපති ආත්මය සහ එම ආත්මයන් සමඟ ඇවතාර්ගේ ඇති සම්බන්ධය ගැනත් ගියවර කොටසෙන් පෙන්නුවා. ඉතින් ගියවර කොටස අවසානයේ ඇවතාර් ක…

හොඳයි එහෙනම් ගියපාර කතාව බලපු හැමෝම දකින්න ඇතිනේ කෝරා පළවෙනි ඇවතාර්වරයාව හමුවුන හැටි සහ ඇය නැවත ඇගේ මතකය ලබාගත්ත ආකාරය. ඒ විතරක් නෙමෙයි වාටු නම් අඳුරට අධිපති ආත්මය සහ රාවා නම් ආලෝකයට අධිපති ආත්මය සහ එම ආත්මයන් සමඟ ඇවතාර්ගේ ඇති සම්බන්ධය ගැනත් ගියවර කොටසෙන් පෙන්නුවා. ඉතින් ගියවර කොටස අවසානයේ ඇවතාර් කෝරා තේරුම් ගන්නවා උනලාක්ගේ සැබෑ අරමුණ මොකක්ද කියන එක. ඒ වගේම ඇය තේරුම් ගන්නවා ඇය අනුවර්තීය හෝරාව උදාවෙන්න කලින් ඇය අතින් අත්වැරදීමකින් විවෘත වුන දක්ෂිණ ආත්ම ද්වාරය කෙසේ හෝ වසා දැමිය යුතු බව. ඉතින් ඇයට ඒක කරන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයිද? එහෙනම් ලබන කොටසින් හමුවෙනකල් හැමෝටම ජයෙන් ජය! 😀
95 MB කොපිය මෙතනින් බාගන්න 4dafc49b8375a5c99d04a387f58769c70ca6606b 120 MB කොපිය මෙතනින් බාගන්න 1e50e7714f99e2dca6446678d703826d72d9ad64 350 MB කොපිය මෙතනින් බාගන්න a38f8c77973656098d80a7eef40bf4e99cc12bae ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,713 downloadsDownload The-Legend-of-Korra-S02E09.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
26 comments
mudiya / මුදියා
vee
Thbxzzz
danuka
Thanks lot
vee
Maxxa
නලින්
ස්තුතියි පුබුදු සහෝ
ජය වේවා! තව ටිකයි ආ!!!
geeth
Bohoma pin machan
සංජය
මෙන්න බලගෙන හිටපු එකකට සබ් ඇවිල්ල... මෙක දැන් එයි දැන් එයි කියල බලගෙන හිටියෙ.. බොහොම ස්තුතියි සුපුන් සහෝ..
das
elzzz. thnk uuu
nimesh
man mechchra kalekta balapu hondama cartoon series eka thami avatar last air bender eki lagend of korra ekai
shani
thanks
dishan
pin sidu vewa pubudu malli
හර්ෂ ලහිරු
ජයවේවා පුබුදුවෝ දිගටම දෙමු
“චූටී මල්ලි”
එලස් පුබුදු
සබට තුති
ඔබට ජය.........ශාන් විමුක්ති [ විමා]
එළකිරි සුපූනෝ
සබට බොහොම ස්තුතියි
මේක අපේ මලය වෙනුවෙන් ඕං ;)Chinthaka
patta enakan hitiye
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NCJD
බොහොම ස්තුතියි පුබුදු සිංහල උපසිරස වෙනුවෙන්. AVAAR එක බැලුව වගේ සේරම කොටස් එක දිගට බලන්නයි ඉන්නේ.
Chamikara
Aluth kotasath avith teyenne saho ikmanata ekath denna Thankz me sub ekata.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)වරුණ රංගජිත් (වරූ)
සුපිරි...කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා...!!!Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල එල පුබදුවෝ.දිගටම දෙමු.
ජයවේවා.බොහෝ..................................................................................ම ස්තූතියි...!