Watch Trailer

The Legend of Korra [S02 : E10] | ආත්ම ලෝකය තුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ මේ කතා මාලාවේ දහවෙනි කොටස. ඇත්තම කිව්වොත් මේ කතාව ගැන මෙතන ලොකු විස්තරයක් කරන්න ගියොත් එහෙම ඔයාලට කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. ඒ නිසා මම පොඩි ඉඟි ටිකක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ කොටස Avatar Last Air Bender කතාවත් එක්ක සම්බන්ධයි. මොකද කිව්වොත් මේ කොටසින් Last A…

The.Legend.Of.Korra
ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ මේ කතා මාලාවේ දහවෙනි කොටස. ඇත්තම කිව්වොත් මේ කතාව ගැන මෙතන ලොකු විස්තරයක් කරන්න ගියොත් එහෙම ඔයාලට කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. ඒ නිසා මම පොඩි ඉඟි ටිකක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ කොටස Avatar Last Air Bender කතාවත් එක්ක සම්බන්ධයි. මොකද කිව්වොත් මේ කොටසින් Last Air Bender එකේ අපි හොඳට දන්න අඳුරන චරිත කිහිපයක්ම එනවා. මේ චරිත අතරින් එක් චරිතයක් Last Air Bender කතා මාලාව බලපු ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්. ඉතින් මම ඒ ගැනත් වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. කට්ටියම එහෙනම් මේක බාලම ඒ ගැන බලන්නකෝ. 😀 😀

The Legend of Korra (2012) on IMDb

 

 

85 MB කොපිය මෙතනින් බාගන්න 41af014fed1baf6b139a98e43b333b9ccb1be1da 135 MB කොපිය මෙතනින් බාගන්න 9cf2da377f449c9b54ad228ea4baca6d57df7486 300 MB කොපිය මෙතනින් බාගන්න 8c1a801d1942c0b7a250c840cdc19861f488ed6b 650 MB කොපිය මෙතනින් බාගන්න 41b63bc4252225fbe41131c23f4a31e77c6e3062 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,170 downloadsDownload The-Legend-of-Korra-S02E10.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

2,170 downloadsDownload Subtitles51 KB

34 comments

  1. sameera

    thanks

  2. chamath cafe

    නියමයි සහෝ ජය!!!

  3. tharanga

    බොහොම තුති සහෝ දිගටම දෙන්න

  4. bandula

    thnxz bro

  5. vee

    maxxama cartoon akak meyka

  6. Chamikara

    Koi velave meka deida keyala man bala bala hitiye Thankz machan (Y)

  7. quik

    thanks

  8. harsha

    tx pubudu digatama denna

  9. හර්ෂ ලහිරු

    ජයවේවා පුබුදුවා :D
    මේකත් දැන් ඉවර වෙන්න ලගයිනේ

  10. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  11. sahan

    thanx bro

  12. tharaka

    thanks bro.............

  13. NCJD

    Avatar කියන්නේ මම ආසම කරපු කතාවක්. legend of korraත් බා ගෙන තියෙන්නේ. ඔක්කොම කොටස් ආපු හැටියේ ඒක දිගට බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  14. shani

    thanks

  15. mudiya / මුදියා

    මරුනෙ.
    දැන්ම බානව පුබුදුවෝ.
    අපේ පුරුදු සෙට් එකක් ඉන්නව කියල තියෙද්දි බලන්නත් ආසයි.
    ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  17. #ChalinduDeshan (කිනා)

    එල එල.
    තව කොටස් කීයක් තියෙනවද පුබුදු සහෝ!
    නියමයි දිගටම දෙන එකනං.
    ජයවේවා!

  18. සුළැඟිල්ලා

    බලන් උන්නෙ මචන් දානකන්.. :D ඉතිරි හතරත් ඉක්මනට හොදේ!

  19. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. දැන් 100 ටත් ලඟයි නේද? ජය෴෴ :P :P

  20. kamal hasitha

    මේ cartoon එකේ මාර කතාවක්නේ තියෙන්නේ.
    හැබැයි "වාටු" එලියට ආවොත් නම් ...!!!???.

    උපසිරසියට ස්තුතියි.

  21. සංජය

    බොහොම ස්තුතියි පුබුදු සහෝ...

  22. dishan

    jaya weva appe denakan hamadama baluwa..

  23. සමීර

    කවද්ද 11 වෙනි කොටස එන්නෙ. මම බලාගෙන ඉන්නේ ඒක එනකං නොඉවසිල්ලෙන්. අය්යලාගේ වැඩ නම් නියමයි. ජය වේවා

  24. shavindu avishka

    Episode 11,12,13,14 th torrent walata awillanne...ikmanata etikath denna

  25. Chamikara

    Ya ya awilla awilla Danna danna mata nam meken e tikata sub denakan evasillak na :D

  26. Chamikara

    kawadda sinhala sub denne bro

  27. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  29. වරුණ රංගජිත් (වරූ)

    නියම වැඩක්...
    සුපිරි...
    එල..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා...!!!

  30. Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  32. Stranger

    thanks

  33. YasasPerera

    thank you

  34. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.