Watch Trailer

The Legend of Korra [S02 : E11 & E12] | තරු දහසේ රාත්‍රිය සහ අනුවර්තීය හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මම අපේ වා.මු නිලන්ත පියසිරි අයියා සහ රවීන්ද්ර හංසක සහෝදරයා විසින් පටන් ගත්තු “කෝරාගේ පුරාවෘතයන්” කතාමාලාවේ අවසන් කොටස් ටිකටත් සබ් අරගෙන ආපහු ආවා. (අවසන් කිව්වට මේක තාම අවසන්මත් නැහැ. ආරංචි වල හැටියට නම් ඊළඟ අවුරුද්දේ මේකේ තව සීසන් එකක් එනවලු.) ඇත්තම කිව්වොත් මේ කතාවේ අවසන් කොටස් හ…

The.Legend.Of.Korra
හොඳයි ඔන්න එහෙනම් මම අපේ වා.මු නිලන්ත පියසිරි අයියා සහ රවීන්ද්ර හංසක සහෝදරයා විසින් පටන් ගත්තු “කෝරාගේ පුරාවෘතයන්” කතාමාලාවේ අවසන් කොටස් ටිකටත් සබ් අරගෙන ආපහු ආවා. (අවසන් කිව්වට මේක තාම අවසන්මත් නැහැ. ආරංචි වල හැටියට නම් ඊළඟ අවුරුද්දේ මේකේ තව සීසන් එකක් එනවලු.) ඇත්තම කිව්වොත් මේ කතාවේ අවසන් කොටස් හතරම ඒක පාර විකාශය කරයි කියලා නම් මම කීයටවත් හිතුවේ නැහැ. ඉතින් හෙන ගහන්නා වගේ එපිසොඩ් හතරක්ම එකපාර කඩන් වැටුන නිසා තමයි මේක ගේන්න තරමක් වෙලා ගියේ. ඉතින් අවසාන කොටස් බලන්න ආසාවෙන් බලන් හිටපු අයව ටිකක් පරක්කු කරන්න වුනාට මට සමාවෙන්න.

හොඳයි අපි එහෙනම් පොඩ්ඩක් ගියවර කොටස ගැන මතක් කරගමු. ගියවර කොටස ගෙතිලා තිබ්බේ කෝරා සහ ජිනෝරා ආත්ම ලෝකය ඇතුළට ගිය ගමන ගැනයි. ඔවුන් දෙදෙනාම එකට ආත්ම ලෝකයට ඇතුල් වුනත් ඔවුන්ට වැඩි වෙලාවක් එකට සිටින්න හමුවුනේ නැහැ. කෝරාගේ ක්ෂණික කෝපය නිසා කෝපයට පත්වුන ආත්මයන් ඔවුන් දෙදෙනාවම වෙන් කලා. මෙහිදී කෝරාට සහ ජිනෝරාට ඇවතාර් කතාමාලාවේ පරන චරිතයන් දෙකක්ම හමුවුනා. ඉන් එක් අයෙක් කෝරාට උදව් කරද්දි අනිකා විසින් ජිනෝරාව උනලාක්ට පාවා දුන්නා. මෙහි අවසන් ප්රතිඵලය වුනේ උනලාක් විසින් ජිනෝරාව ප්රාණ ඇපයට ගනිමින් කෝරා ලවා අවසන් ආත්ම දොරටුවත් විවෘත කර ගැනීමයි. කොහොම නමුත් අවසානයේ කෝරා ආත්ම ලෝකයෙන් පැනගත් නමුත් ජිනෝරාට නම් එහෙම වාසනාවක් හමුවුනේ නැහැ.හොඳයි එහෙනම් අපි එතැන් සිට මොනවද වුනේ කියන එක බලමු. 🙂

ප.ලි. මේ දීලා තියෙන්නේ 11 සහ 12 කියන කොටස් දෙකම එකට එකතු කරපු කොටසක්. ඒ වගේම අනිත් කොටස් ටිකත් බොහෝවිට අද දවස ඇතුලෙදි දෙන්න පුලුවන් වෙයි. 🙂 එහෙනම් නැවතත් ඉක්මනින්ම මීළඟ කොටසින් හමුවෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

110 MB කොපිය (E11) මෙතනින් බාගන්න a3c199dce7045ffd803643afad6562ad0c8c5f36 140 MB කොපිය (E12) මෙතනින් බාගන්න 7ec34b1401a1b4664e84e4b27ebd31bec404b73d 420 MB කොපිය (E11&E12) මෙතනින් බාගන්න a8449c70e7786a69ccee90a22d05479bd3ca1553 820 MB කොපිය (E11&E12) මෙතනින් බාගන්න b0cb8eed87588a5c73be62870d4ef62440955db0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,749 downloadsDownload The-Legend-of-Korra-S02E11E12.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

1,749 downloadsDownload Subtitles70 KB

32 comments

  1. mudiya / මුදියා

    නියමයි පුබුදුවෝ.
    එනකං හිටියෙ.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  2. harsha

    thanks machan

  3. Isuru

    bohoma thuthi saho

  4. yasas

    patta machan denakam unne

  5. Download Manager

    Thanx bro

  6. shani

    thanks

  7. asiri

    bohoma thuthi!

  8. wow

    wow,, maru :D

  9. ccnp

    Thanks

  10. shavindu avishka

    niyamai niyamai thanks bro....

  11. හර්ෂ ලහිරු

    අනිත් දෙකත් අදම දුන්නොත් නම් මරු ;)
    පරක්කු උනාට පරක්කුව දෙපිටින් යන්න දීලා තියෙන්නෙ ජයවේවා පුබුදුවා :D

  12. dishan

    jayen jayama weva.. hamadama baluwa avillada kiyala thamai...

  13. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  14. tharaka

    thanks bro...........

  15. kamal hasitha

    අන්තිම කොටස් 02 එකපාරම ආව එකනම් ගොඩක් හොදයි.
    ඒ වගේම 02ටම එක පාර උපසිරසි දුන්න එකත් මාරම හොදයි.

    මේක දෙනකම් ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්.

    කතාව බලලම ඉන්නම්කො එහෙනම්.

  16. kamal hasitha

    මම හිතුවේ මේ අවසාන කොටස් 02ක කියල බලපුවම තව කොටස් 02ක් විතර තියෙනවා.
    දැන් නම් කතාවේ සුපිරිම හරිය යන්නේ.

    අනිත් 02කත් අපු ගමන්ම දෙන්ඩෝ.

    1. Pubudu Supun

      සමාවෙන්න සහෝ, මම අන්තිම කොටස් හතරම ඊයේම දීලා ඉවර කරන්නයි හිටියේ. ඒත් අනිත් සහෝලගේ උපසිරසත් දෙන්න ඕනේ හින්දා තමයි මේ උපසිරස දෙන්න ටිකක් පරක්කු වුනේ.

  17. Nisal Lakshan

    maru maru bohoma sthuthiy thawa awoth ewath denna..

  18. dishan

    බොහෝම ස්තූතියි දැන්නම් හොදම හරිය කමයි යන්නෙ....
    අනික් කොටස් ටිකත් ඉක්මනට දෙන්න..
    ජයෙන් ජය

  19. das

    elzzz

  20. hasith thennakoon

    niyamai.

    dawas 5k withara enna bariuna.
    a tikata serama tika deela wage.

    thank you.

  21. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Nuwan

    You can download that episode from Here

  23. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. herry

    නියමයි පුබුදුවෝ.
    එනකං හිටියෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

  25. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  26. වරුණ රංගජිත් (වරූ)

    11/ 12 එකට අද... එල
    නියම වැඩක්...
    සුපිරි...
    එල..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා...!!!

  27. Madusha

    ස්තුතියි සහෝ උපසිරැසි වලට.සුපිරි වැඩක්

  28. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  29. Stranger

    thanks

  30. YasasPerera

    thank you

  31. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.