මේ සතියේ ඔන්න මට එන්න උනා මේ කතාව සමඟ. සමීර සහෝට හදිසි වැඩක් නිසා මේ කතාව මට භාර උනා. පහුගිය සතියේ කතාව බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගෙන ඉමු. මේසන්වරුන් පහුගිය සතියේ ක්‍රෙයින් පැහැරගෙන ගියා ඔහු හරියටම කියන කෙනාද කියන දේ සැක හැර දැනගන්න වගේම, අවසානයේ ඔවුන්ට ඕනා වුනේ ක්‍රෙයින් හා අසරුවාගේ ති…

මේ සතියේ ඔන්න මට එන්න උනා මේ කතාව සමඟ. සමීර සහෝට හදිසි වැඩක් නිසා මේ කතාව මට භාර උනා. පහුගිය සතියේ කතාව බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගෙන ඉමු. මේසන්වරුන් පහුගිය සතියේ ක්‍රෙයින් පැහැරගෙන ගියා ඔහු හරියටම කියන කෙනාද කියන දේ සැක හැර දැනගන්න වගේම, අවසානයේ ඔවුන්ට ඕනා වුනේ ක්‍රෙයින් හා අසරුවාගේ තියන ලේ බැදීමෙන් වැඩක් ගන්න. ක්‍රෙයින් මැරුනොත් අසරුවා මැරෙනවා කියන න්‍යාය ක්‍රියාවට නගන්න. ක්‍රෙයින් පවා ඒකට කැමති වුනානේ. කොහොම නමුත් කත්‍රිනා ගේ උදව්වනේ ඈබී ඒ වෙලාවේ පව් බුදින්නා හොයා ගියා අවසානයේ ඔහු ක්‍රෙයින් හා සරුවා වෙන් කරන්න සමත් වුනා. නමුත් දැන් අසරුවා එන්නයි සුදානම නැවතත් ස්ලිපි හලෝ නගරය වෙත, එතැනින් තමා කතාව ඉවර වුනේ.
අද එතන ඉදලා, ක්‍රෙයින් යනවා තමන්ගේ සහෝදර මේසන්වරුන් වෙත ඔවුන් සතුව තියනවා කියන තොරතුරු ලබාගන්න. නමුත් ප්‍රමාද වැඩි ඔවුන් සියල්ලන්ගේම හිස ගසා දාලා. කොහොම හරි ඉකොබොඩ් ඒ තොරතුරු සොයා යනවා, අද ඈබී වෙත නැතව මොරාලස් යොමු වෙන්න හදනවා.. නමුත් එතනත් පොඩි පරහක්..වැදගත්ම දේ මේ පිස්සු කියලා කියන දෙන්න විශ්වාස කරන්න තවත් බලය තියන කෙනෙක් එකතු වෙනවා, ඔහු මුහුණදෙන මරණිය අත්දැකීම එක්ක..
ඉතින් මේ ඔක්කොම ඔයාලම සිංහල උපසිරැස එක්ක බලාගන්න, ලබන සතියෙත් ස්ලිපි හලෝ එක්ක ආයෙත් සමීර සහෝ එක්කම එකතු වෙන්න එහෙනම්.
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,034 downloadsDownload Sleepy.Hollow.S01E07-www.baiscopelk.com-.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
37 comments
hh
vee
maxxa saho :D
kalinga
එල මචන සුපිරි
Nuwan
meyka denakm unne thanks hasanatha :D :D
ccnp
Thanks
tharanga
බොහොම තුති හසන්ත සහෝ :) ජය!
f_live
thnxz lot bro
upali
ela ela ela
yasas
bohoma thuthi saholata
ganidu
තැන්ක්ස් වේවා!
හර්ෂ ලහිරු
ජයවේවා හසන්ත සහො
chami
tnxxx
harsha
සමගිය බලය වේ කියලා කියනවානේ. අප ගැන දක්වන සැලකිල්ලට ස්තූතියි
Achintha sameera
හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata
LAKSHAN
බොහොම තුති හසන්ත සහෝ ............................
shani
thanks
Nisal Lakshan
Niyamay..
kasta
patta machoo ...thnx
mudiya / මුදියා
සමීරයා මොකද හසන්තයා මොකද.
දෙන්නම සුපිරිම කොල්ලො දෙන්නෙක්නෙ.
එලකිරි හොඳේ.
ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!ප්‍රශන්න
එළ එළ මරු ආ..... හසෝ..........
darshana
Sutitle ekta thanks.. knight rider 2008 sinhala sub denna puluwanda.
Lahiru
THANKS
නලින්
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!#ChalinduDeshan (කිනා)
කවුරුත් කතාව කොරන්ට නැත්නම්
මෙන්න භාණ්ඩේ ඈ :D
කවුරු දුන්නත් අනිව සුපිරියටම දෙනව කියල දන්නවනේ.
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකයි ඈ. ජය෴෴ :P :P
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Isuru
Niyami machan Tnx
“චූටී මල්ලි”
එල එල හසා
සබට තුති
ඔබට ජය........samiddha
patta.sub ekata thanks
Download Manager
Niyamai bro
සංජය
නියමයි හසන්ත සහෝ... මේකෙ සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ.. බොහොම ස්තුතියි..
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Dina
thanx hasantha ayye.... danui balanneeee
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
thanx sub ekata.....
Nishshanka Ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan ela