Watch Trailer

The Legend of Korra [S03: E03] | භූමි රාජිණිය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නේ කෝරා කතා මාලාවේ තුන්වන කොටස. මම හිතනවා ගියවර කොටස් දෙකට හැමෝම කැමැති වෙන්න ඇති කියලා. මෙහි නිෂ්පාදකවරු කිව්වත් වගේම ඔවුන් මෙහි මුල් කතා මාලා දෙකටම වඩා මේක වෙනස් කරලා තියන බවක් නම් පේනවා. ඉතින් එහෙනම් ඉදිරියටත් කතාව කොයිවගේ වේවිද කියල බලමු. හොඳයි එහෙනම් ගියවර කොටසෙදි ටෙන්…

The Legend of Korra

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නේ කෝරා කතා මාලාවේ තුන්වන කොටස. මම හිතනවා ගියවර කොටස් දෙකට හැමෝම කැමැති වෙන්න ඇති කියලා. මෙහි නිෂ්පාදකවරු කිව්වත් වගේම ඔවුන් මෙහි මුල් කතා මාලා දෙකටම වඩා මේක වෙනස් කරලා තියන බවක් නම් පේනවා. ඉතින් එහෙනම් ඉදිරියටත් කතාව කොයිවගේ වේවිද කියල බලමු.

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි ටෙන්සින්, ජිනෝරා, ඇවතාර්, මාකෝ, බොලින්, අසාමි සහ භූමි ඇතුළු ඇවතාර් කණ්ඩායම වායු බන්ධකයන් සොයා භූමි රාජධානියේ බා-සින්-සේ අගනුවර බලා ගමන් කිරීම ඇරඹුවා. නමුත් ඔවුන් හිතුවට වඩා වායු බන්ධකයන්ව හොයාගන්න ඔවුන්ට පුළුවන් වුණත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන් සමඟ එන්න කැමැති වුණේ නැහැ. ඒකට හේතුව තමයි වායු බන්ධකයෙක් ලෙස නිර්මාංශව දුෂ්කර ජීවිතයක් ගෙවන්න බොහෝ අය අකමැති වීම. ඉතින් එහෙනම් බා-සින්-සේ වලදිවත් ඔවුන්ට වායු බන්ධකයන්ව සොයාගන්න පුළුවන් වේවිද? නැත්නම් ඇවතාර් කණ්ඩායම තව සැරයක් අසාර්ථක වෙයිද?

ඉතින් එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්! 🙂

The Legend of Korra (2012) on IMDb

 

 

80 MB කොපිය මෙතනින් බාගන්න 7017ba050c7548ea2ed652857731b2c7d49fe157 120 MB කොපිය මෙතනින් බාගන්න 7cae07b349829c74a83f442cf2c44cd7f647fb4f 300 MB කොපිය මෙතනින් බාගන්න fea475a3c46e5b2605312646395fcab8eb86b8cd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,560 downloadsDownload The.L.O.K.S03E03.baiscopelk.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,560 downloadsDownload Subtitles40 KB

26 comments

  1. ukdrox

    thnx thnx mchoooo...

  2. අයේෂ්

    Sub Ekata Thank You..

  3. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  4. සුළැඟිල්ලා

    එල මචෝ. ඔන්න 11 වෙනිදාට ඊගාව කොටහ ඔනේ ඈ. මේ තුනම බලලා ඉවරයක් කරා. අවුලක් නෑ ආයෙ බලනවා :D

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදුවා :P ජය

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. shani

    thanks

  8. සචිත උදාර

    උපසිරැසියට බොහොම ස්තූතියි. එළ

  9. kamal

    avatar cartoon eke story ekata gahanna cartoon ekak ahalakawath ne.

  10. Kane

    @Kamal: Aniwa, the best animated creation ever with the plot.

    1. Kane

      Thankyu Bro!!!!

  11. ruwan

    elaz mchn digatama gamana yamu

  12. ගයන බුද්ධිම

    මම හොයා ගත්ත Air Benders ලගේ උප බන්දන හැකියාව ….. ඒ තමයි ශබ්ධය Sound Bending

  13. ගයන බුද්ධිම

    අනේ යකෝ 4 එපිසෝඩ් එකත් දාන්කෝ බන් ඉක්මනට

  14. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anuradha

    බොහොම ස්තූතියි,
    අනේ යකෝ 4 එපිසෝඩ් එකත් දාන්කෝ

  16. NMJ

    බොහොම ස්තූතියි. ඊළග උපසිරැසියත් දෙනකම් අපි බලාන ඉන්නේ.

  17. ashan

    tnks saho..

  18. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  19. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා...!!!

  20. Udamith Damith (b\k )

    .........බොහොම ස්තූතියි................

  21. Ishan Madusha

    ස්තුතියි සහෝ

  22. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  23. Stranger

    thanks

  24. YasasPerera

    thank you bro..

  25. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️