Watch Trailer

The Legend of Korra [S03: E04] | භූමි රාජ්‍යයේ වායු බන්ධකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි ඇවතාර් කණ්ඩායම බා-සින්-සේ නගරයට ගොඩබැස භූමි රැජිණව හමුවුනා. නමුත් අහංකාර මෙන්ම නපුරු ගැහැණියක් වූ ඇය මුල සිටම ඇවතාර් කෝරාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇවතාර් ඈන්ග් සහ සූකෝ එකතුවෙලා ජනරජ නගරය පිහිටවූ භූමිය, භූමි රාජ්‍යයෙන් කොල්ල කාගත් භූමියක් කියලයි ඇය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නිසා ඇ…

The Legend of Korra

ගියවර කොටසෙදි ඇවතාර් කණ්ඩායම බා-සින්-සේ නගරයට ගොඩබැස භූමි රැජිණව හමුවුනා. නමුත් අහංකාර මෙන්ම නපුරු ගැහැණියක් වූ ඇය මුල සිටම ඇවතාර් කෝරාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇවතාර් ඈන්ග් සහ සූකෝ එකතුවෙලා ජනරජ නගරය පිහිටවූ භූමිය, භූමි රාජ්‍යයෙන් කොල්ල කාගත් භූමියක් කියලයි ඇය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නිසා ඇය සියළු ඇවතාර්වරුන් සමඟ තරහෙන් ඉන්නේ. ඒ නිසා ඇය කෝරාට උදව් කිරීම ප්‍රතික්ෂේප කල නමුත් කෝරාගෙන් උදව් ලබාගන්න නම් අමතක කලේ නැහැ.

මේ අතරේ කායි පස්සේ ගිය මාකෝ සහ බොලින් වැරැදිලා පහළ නගරයේ අතරමං වෙන අතර එහෙදී නොසීතු විදිහට ඔවුන්ට ඔවුන්ගේ පියාගේ පවුලේ අයව හමුවෙනවා. එහෙදී ඔවුන් ඔහුගේ පියාගේ අතීතය මෙන්ම අතුරුදහන් වෙන වායු බන්ධකයන්ට මොකක්ද වෙන්නේ කියන එකත් දැනගන්නවා. මෙවර කතාව පටන් ගන්නේ එතැන් සිටයි. එහෙනම් මීළඟ කොටසින් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂

The Legend of Korra (2012) on IMDb

 

 

80 MB කොපිය මෙතනින් බාගන්න 4530298134df3335b2610d9a4f0ee8a5be1ead8a 160 MB කොපිය මෙතනින් බාගන්න 771fef4d800e54b1722bd82de5ece01bdbb29a62 420 MB කොපිය මෙතනින් බාගන්න 4651395480db3376e9f9393e7de136f2b4c8a328 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,485 downloadsDownload The.Legend.of_.KorraS03E04.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

1,485 downloadsDownload Subtitles38 KB

21 comments

  1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    තැන්කූ මචං!!! දෙනකම් බලාගෙන හිටියෙ.

  2. ගයන බුද්ධිම

    එල බ්‍රාවෝ තැන්ක්ස් උම්මා උබල මේක දෙන්න පරක්කු උන නිසා මන් ඔන්ලයින් බැලුවත් එක්ක ..එල එල ep 5 ත් දාපන්......එලස් :\

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. avatar aang

    Thnks Machooo..well done...

  5. අයේෂ්

    ස්තුතියි උපසිරැසියට..

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදු සහො :P :P

  7. Das

    තැන්කූ මචං...

  8. shani

    thanks

  9. Pri

    Thank you very much

  10. ashan

    patta saho..

  11. සචිත උදාර

    බොහොම ස්තූතියි...

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය................

  13. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kavinda

    බොහොම ස්තූතියි

  15. වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා...!!!

  16. Udamith Damith (b\k )

    .............බොහොම ස්තූතියි................

  17. Ishan Madusha

    ස්තුතියි සහෝ

  18. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  19. Stranger

    thanks

  20. YasasPerera

    thank you bro..

  21. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.