හොඳයි එහෙනම් බයිස්කෝප් ප්‍රේක්ෂකයන් අවුරුද්දකට ආසන්න කාලයක් බලාගෙන හිටපු මේ කථාවේ අලුතෙන්ම විකාශය වෙන්න පටන් ගත්තු තෙවන සමය අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කොටස නම් අරගෙන එන්න ටිකක් පරක්කු වුනා. හැබැයි ඉතිරි කොටස් ටික නම් මේ තරම් පරක්කු කරන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න බලන්නම්. ඉතින්…
හොඳයි එහෙනම් බයිස්කෝප් ප්‍රේක්ෂකයන් අවුරුද්දකට ආසන්න කාලයක් බලාගෙන හිටපු මේ කථාවේ අලුතෙන්ම විකාශය වෙන්න පටන් ගත්තු තෙවන සමය අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කොටස නම් අරගෙන එන්න ටිකක් පරක්කු වුනා. හැබැයි ඉතිරි කොටස් ටික නම් මේ තරම් පරක්කු කරන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න බලන්නම්.
ඉතින් එහෙනම් කෝකටත් අපි කලින් කොටස් වල වුන දේවල් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මේ කතාවේ පළමු සමය ගලාගෙන ගියේ බන්ධකයන් සහ බන්ධකයන් නොවන ජනතාව අතර ඇතිවුන ගැටුමක් වටායි. එහෙදි බන්ධකයන්ට වෛර කරන සහ ඔවුන්ව මේ ලෝකයෙන් තුරන් කිරීමට තම අරමුණ කරගත් අමොන් නම් නායකයෙක් වටා බන්ධකයන් නොවන ජනතාව ඒකරාශී වෙනවා. එසේම අමොන්ට බන්ධකයන් සතු බලය ඉවත් කිරීමේ අභිරහස් හැකියාවක් තියනවා. නමුත් ඇවතාර් කෝරා සහ ඇයගේ යහලුවන්ගේ විසින් අවසානයේ අමොන්ව පරාජය කොට මේ දෙපිරිස අතර ඇතිවෙන්නට ගිය යුද්ධ නතර කර ජනරජ නගරයට සාමය උදාකරන්න සමත් වෙනවා.
මෙයින් පළමු සමය අවසන් වුන අතර ඉන්පසු විකාශය වීම ආරම්භ වුන දෙවෙන කොටස පළමු කතාවට වඩා හාත්පසින්ම වෙනස් තේමාවක් ගන්නවා. එහිදී ඇවතාර් කෝරා හට අඳුරට අධිපති වාටු නම් බලවත් ආත්මයක් එක්ක සටන් කරන්න සිදුවෙනවා. අවසානයේ මේ සටන ජයගන්න ඇවතාර් කෝරා සමත් වුනත් එමඟින් ඇයට සහ ලෝකයට විශාල වෙනසක් සිදුවෙනවා. ඇවතාර් තුළ ජීවත්වන රාවා නම් ආලෝකයට අධිපති ආත්මයයට මෙම සටනින් වන හානිය නිසා ඇවතාර් කෝරා හට මෙතෙක් කල් ඇය තුළ තිබූ සියළුම අතීත ඇවතාර්වරුන්ගේ අත්දැකීම් මෙන්ම ඥානයද අහිමි වී යනවා. එමෙන්ම මේ සටනින් පසුව කෝරා විසින් එතෙක් කල් ලෝක දෙකක්ව තිබූ මිනිස් සහ ආත්ම ලෝකයන් එකම ලොවක් ලෙස නැවත ස්ථාපනය කරනවා.
එතනින් දෙවන කතා මාලාවත් අවසාන වුන අතර තුන්වන කථා මාලාව ආරම්භ වන්නේ මෙතන් සිටයි. නිෂ්පාදකවරුන් පවසන විදිහට නම් මේ කතාව මුල් කතා මාලා දෙකටම වඩා වෙනස් කතාවක් වන අතර මෙය බොහෝ දුරට Avatar The Last Air Bender කතා මාලාවට සමාන වන ලෙස සකස් කර තිබෙනවාලු. එසේම මේ කතාවෙදි වැඩි අවධානයක් භූමි සහ වායු බන්ධන වලට යොදවලා තියන අතරම ලින් බෙයි-ෆොන් ඇගේ පවුල සහ ජනරාල් භූමි යන චරිතද ප්‍රධාන චරිත ලෙස ඉස්මතු කරලා තියෙනවා. එසේම මේ කතාවේ උප-බන්ධන වලටද වැඩි අවධානයක් යොමු කරලා තියනවා. ගොඩක් අය දැනටමත් දන්න පරිදි ජල බන්ධකයන්ට අයිස් සහ රුහිරු බන්ධනද, භූමි බන්ධකයන්ට ලෝහ සහ වැලි බන්ධනද, අග්නි බන්ධකයන්ට විදුලි බන්ධනද ලෙස විවිධ උප- බන්ධන හැකියාවන් තියනවා. ඉතින් ගොඩක් අය අනුමාන කරනවා වායු බන්ධකයන් සතු විශේෂ හැකියාවන් ගැන විස්තර මෙම කතාවෙන් විකාශය කරාවී කියලා.හොඳයි එහෙනම් මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමැති හැමෝම කොටස් 13 හරහා ගලා යන තෙවෙනි සමයේ පළමු කොටස් දෙක බාගෙනම බලන්නකෝ. 🙂
150 MB කොපිය මෙතනින් බාගන්න 4a4c51c0de474852c168c49b560662a13660d571 240 MB කොපිය මෙතනින් බාගන්න 116df660a0aa2ddbf5e3f0daf69dab9090b0d8fb 760 MB කොපිය මෙතනින් බාගන්න 02238d94759676d5422ad2e7bc5e8dcf38b85856 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,184 downloadsDownload The.Legend.of_.Korra_.S03E01E02.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
47 comments
හර්ෂ ලහිරු
yasas
thank bro,,, huga kalayak balagena hitiya,, ele ele,,,
chamal
3rd episode is also released...
kavinda gamage
බොහොම ස්තුතියි
UD
අනේ අම්මෝ...මෙන්න ඇවිත්....එල එල...තැන්කු සහො....:)
අසෙල්
Niyami machan elal ela
das
Thanks machooo
Umesh
ela tanx
milinda
ela kollo ela ,,,,,,,,,,,,,
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)NMJ
You can download Episode 1-2 HD Video from "tinyurl.com/legend-of-korra-3-1-2" [via Mediafire]
ukdrox
thnx mchn......
shani
thanks......thanks.......thanks......
අයේෂ්
Thank You..
නලින්
ස්තුතියි සුප්පා!
ජය වේවා!
“චූටී මල්ලි”
තෑන්ක්ස් සහෝ
සබට තුති
ඔබට ජය.......සංජය
එල වැඩක් සුපුන් සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru dilshan
Thanks Bro...!!!
Kulanjana Maduranga
niyamai...thanks PUBUDU saho...keep it up.jaya wewa...........
daminda
Patta sinhala sub danakan bala bala hitiye...
jaya wewaසචිත උදාර
එල.... ඒ දවස් වල Avatar the air bender අතහරින්නේ නෑ. කොරාත් අවුලක් නෑ. උපසිරැසියට බොහොම ස්තූතියි.
kamal
ayemath avatar wadakata atha gahuwa ehenam aaaa.
jaya wewa. :-)
ashan
ela ela bro.. Sooo tnks..
ගයන බුද්ධිම
මම හොයා ගත්ත Air Benders ලගේ උප බන්දන හැකියාව ..... ඒ තමයි ශබ්ධය Sound Bending
Prajath
ane mge Sinhala sub wada nane ekata mkk hri kynnakooo plzzz... mge kaln 8 thbune ethkota kisi awlk nathuwa Sinhala sub wada kala bt mn8.1 dmmata passe meka wada na affaaaaa plzzzz mkk hri krnna kynnakoooooo
Pubudu Supun
වින්ඩෝස් 8 නම් මම පාවිච්චි කරලා නැති නිසා හරියටම දෙයක් කියන්න දන්නේ නැහැ. සමහරවිට Player එකේ අවුලක් ඇති. KMPlayer හරි GOMPlayer හරි දාගෙන බලන්න.
ගයන බුද්ධිම
අනේ බන් ඇවටර් කෝරා ep 4,5 දෙකම ඇවිල්ල ..ඉක්මනට සබ් දාන්කෝ
kamal hasitha
මචන් මම ඔක්කොම ටික බැලුව,
comment එකක් දාන්න බැරි උනාට සමාවෙයන් මචන් .
chemistry II කොටස ලියල ආව දවසේමයි බලන්න පටන් ගත්තේ.මේපාර season එක තම හොදම එක.
උපසිරසි දුන්නට පින් මචන්.
වරුණ රංගජිත් (වරූ)
සීසන් 3 ආරම්භය
තැන්කු..
ජයayesh
mata mulu okama Season tika downlorda karagana link aka dannako
Udamith Damith (b\k )
............thanks
Ishan Madusha
ස්තුතියි සහෝ
sss
thanks
as
sthuthiy
as
wow
ass
yeah
ass
text
aq
thanks
aq
thanqq
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Bimbisha
හෘදයාංගම ස්තූතිය !
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Anonymous
meke season 1 sub nadda ??
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Legend of Korra [S03: E01 & E02] | නව ලොව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Legend-of-Korra.jpg)

එල එල පුබුදුවා බොහොම ස්තුතියි :P ජය