හොඳයි ගිය සතියේ ඇවතාර් කණ්ඩායම සවූෆු නම් නගරයට ළඟාවුනා. මෙම අලංකාර ලෝහ නගරය ගොඩනංවා තිබෙන්නේ ටෆ් බෙයි-ෆොන්ගේ දුව මෙන්ම ලින් බෙයි-ෆොන්ගේ සහෝදරිය වන සූයින් බෙයි-ෆොන් විසින්. ඉතින් සූයින් සහ ඇගේ පවුල විසින් ඇවතාර් කණ්ඩායම සාදරයෙන් පිළිගත්තතත් ලින් නම් මුල ඉදලම සූයින් එක්ක සෑහෙන තරහකින් ඉන්නේ. ඉතින් තම…
හොඳයි ගිය සතියේ ඇවතාර් කණ්ඩායම සවූෆු නම් නගරයට ළඟාවුනා. මෙම අලංකාර ලෝහ නගරය ගොඩනංවා තිබෙන්නේ ටෆ් බෙයි-ෆොන්ගේ දුව මෙන්ම ලින් බෙයි-ෆොන්ගේ සහෝදරිය වන සූයින් බෙයි-ෆොන් විසින්. ඉතින් සූයින් සහ ඇගේ පවුල විසින් ඇවතාර් කණ්ඩායම සාදරයෙන් පිළිගත්තතත් ලින් නම් මුල ඉදලම සූයින් එක්ක සෑහෙන තරහකින් ඉන්නේ. ඉතින් තමන්ගෙම සහෝදරිය එක්ක මේ තරම් තරහ ගන්න හේතුව මොකක්ද? ඒ වගේම ගිය සතියේ ඇවතාර්ව සොයාගෙන වා දෙවොල් දූපතට ආපු සහීර් ඇතුළු පිරිස ඇවතාර්ව සොයා ගනීවිද? එහෙනම් මීළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
70 MB කොපිය මෙතනින් බාගන්න 0da05b8150dc0633e113e8af37a31dba63596218 110 MB කොපිය මෙතනින් බාගන්න aed40707b0a0029cae46919157f64a285ead98a3 360 MB කොපිය මෙතනින් බාගන්න 2bdeeb75be307f2e4a0e0890e956ba9de8323574 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,834 downloadsDownload The-Legend-of-Korra-S03-E06.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
28 comments
sahan
UD
tikak late neda...anyway thank u
pamuditha
late නෑ 6යි 7යි දෙකම net 1 ට දාලතියෙන්නේ 19 වෙනිදා.
7වෙනි එකේ sub ඉක්මනින්ම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.
thank u වේවා ! :-]
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි පුබුදුවා :P ජය
ushan
නියමයි කොලුවෝ....සතුටට කියන්න වචන නැතෝ....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි සුපුනා!
ජය වේවා!
“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය.............අයේෂ්
Thank You..
shani
thanks
Ruchira
ස්තුතියි අය්යෙ sub1 ට.........
Noble Heart
thank you mcn.. ela..
madushan
thanks brother.now looking for episoide 7... :)
සචිත උදාර
එළ... බොහොම ස්තුතියි.
ගයන බුද්ධිම
අනිත් එකත් දාන්න බලන්න සිකුරාදාට කලින්
nuwan
korra 7 dennakooooooooooooooooooooooo
ashan
elz bro.. Tnks..
abaya
thanks.
මධුශංක
ගොඩක් ස්තූතියි. 7ත් ඉක්මණටම දෙන්න බලන්න.
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
බොහොම ස්තූතියි
වරුණ රංගජිත් (වරූ)
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා...!!!Udamith Damith (b\k )
............බොහොම ස්තූතියි.............
Ishan Madusha
ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx..