හොඳයි හතරවෙනි කොටසෙදි ඇවතාර් කෝරා, භූමි රැජිණ විසින් බලහත්කාරයෙන් සිය හමුදාවට බඳවාගෙන පුහුණු කරමින් සිටි බා-සින්-සේ නගරයේ වායු බන්ධකයන්ව බේරාගන්නවා. මෙයින් උරණ වෙන භූමි රැජිණ ඇවතාර් කෝරාව භූමි රාජ්‍යයේ සතුරෙක් ලෙස නම් කරනවා. ඉතින් මේ වන විට ඇවතාර් කෝරාට ජනරජ නගරය මෙන්ම භූමි රාජධානියත් තහනම් කලාප වෙ…
හොඳයි හතරවෙනි කොටසෙදි ඇවතාර් කෝරා, භූමි රැජිණ විසින් බලහත්කාරයෙන් සිය හමුදාවට බඳවාගෙන පුහුණු කරමින් සිටි බා-සින්-සේ නගරයේ වායු බන්ධකයන්ව බේරාගන්නවා. මෙයින් උරණ වෙන භූමි රැජිණ ඇවතාර් කෝරාව භූමි රාජ්‍යයේ සතුරෙක් ලෙස නම් කරනවා. ඉතින් මේ වන විට ඇවතාර් කෝරාට ජනරජ නගරය මෙන්ම භූමි රාජධානියත් තහනම් කලාප වෙලයි තියෙන්නේ. ඒ මදිවට දරුණු නමුත් අතිදක්ෂ අපරාධකාරයෝ හතර දෙනෙකුත් කිසිවෙක් නොදන්නා හේතුවට ඇවතාර් කෝරා පස්සෙන් වැටිලා. ඔවුන්ගේ අරමුණ තාම ඔවුන් ඇර වෙන කිසිවෙක් දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වන විට ටෙන්සින් තම අළුත් වායු බන්ධක සිසුන් සමඟ උත්තර වා දෙවොළට පිටත්ව ගොස් ඇති නිසා දැන් ඇවතාර් සමඟ සිටින්නේ බෙයි-ෆොන්, බොලින්, අසාමි සහ මාකෝ පමණයි.
ඉතින් මේ කොටස පටන් ගන්නේ මෙතැන් සිටයි. නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
75 MB කොපිය මෙතනින් බාගන්න ab3ccbd3ee2060a771eb28460c668cdc37b30edf 115 MB කොපිය මෙතනින් බාගන්න f4b83fe23a15eb44bfce9d260f995bb1eff4bcf8 370 MB කොපිය මෙතනින් බාගන්න e5f75d1c1dcd73ce075bd1b9a95e24251c7b31d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,433 downloadsDownload The.Legend.of_.Korra_.S03E05.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
26 comments
සුළැඟිල්ලා
pamuditha
ශා කොල්ල මාර ඉක්මනට sub දෙනවනේ thank you වේවා !
මේ කවුරැ හරි මෙක සිල්ලර size එකෙන් ගන්න කැමති නම් ඒ කියන්නේ 50Mb වලට අඩුවෙන් වගේ gogoanime එකෙන් ගන්න පුළුවන් හැබැයි බලාගෙන English dub කරපු නැති ඒව තියෙන නිසා play කරල බලල ගන්න.
notice කරලත් තියෙනව මෙන්න මෙහෙම - SPANISH LANGUAGE VERSION BELOW. WE WILL PUT UP THE ENGLISH VERSION WHEN WE FIND IT.අයේෂ්
ෂා.. ඉක්මනට අනිත් කොටසත් දීලනේ..
ගොඩාක් ස්තුතියි..ashan
tnks..
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
සචිත උදාර
එළ... බොහොම ස්තූතියි...කටාරා තාම ජීවත් වෙනවද?
ගයන බුද්ධිම
කටාරා විතරක් නෙවේ සුකෝ,ටොෆ්,සුකී,අසුලා ත් ඉන්නවා....පේන්න එන්නේ කටරා යි සුකෝ යි විතරයි.අනික් කට්ටියගේ නම් කියවෙනවා ...ටොෆ් ආයේ එනවා කියලත් ඇවටර් වෙබ්සයිට් එකේ තියනවා
ඇවතාර් ඈන්ග්
අඩේ බන් අසූලත් ඉන්නවද?
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shani
thanks
නලින්
ස්තුතියි පුබුදු සහෝ!
ජය වේවා!
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
මාර කුයික් නේ.. එල එල.
NMJ
බොහොම ස්තූතියි. සිංහල සබ් හම්බවුණ නිසා ආයෙත් බලනවා.
saber
Thanks Pubba...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය................Ramio
macho elaga sub set tikath ikmanata denna
ඇවතාර් ඈන්ග්
අඩේ.. එල එල.. ඊලඟ එක වෙනුවෙන් බලා සිටිමි මචෝ..
රොයිලි
බොහොම ස්තූතියි පුබුදුවෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
බොහොම ස්තූතියි…
වරුණ රංගජිත් (වරූ)
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා...!!!Udamith Damith (b\k )
...........බොහොම ස්තූතියි.................
Ishan Madusha
ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Legend of Korra [S03: E05] | ලෝහ නගරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Legend-of-Korra.jpg)

කලින් තියලා බාලා තියා ගත්තා.. මං එක :D