Watch Trailer

24 [S01: E08] | ප්‍රහාරය නවත්වන්නට… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම ආයෙත් ඔයාලට අරගෙන ආවා 08වෙනි කොටස. Golden Globe සම්මාන 2ක් සහ තවත් සම්මාන 47ක් දිනාගත්, අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාවේ මේ කතාංගය තමයි පළමු කොටසේ මම උපසිරැසි අරගෙන එන අවසාන කොටස. ඒත් බය වෙන්න එපා. මේ වෙනකොටත් අපේ අනෙක් සහෝදර සහෝදරියන් ඉතිරි කොටස් සියල්ල ලබා දෙන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.…

24 Sesaon 1

ඉතින් මම ආයෙත් ඔයාලට අරගෙන ආවා 08වෙනි කොටස. Golden Globe සම්මාන 2ක් සහ තවත් සම්මාන 47ක් දිනාගත්, අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාවේ මේ කතාංගය තමයි පළමු කොටසේ මම උපසිරැසි අරගෙන එන අවසාන කොටස. ඒත් බය වෙන්න එපා. මේ වෙනකොටත් අපේ අනෙක් සහෝදර සහෝදරියන් ඉතිරි කොටස් සියල්ල ලබා දෙන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මේ වනතුරු 24 කතා මාලාව සමග මාත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලා ඉදිරියටත් මේ කතාමාලාව සමග රැඳී සිටීවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අදත් කතාව ගැන කියන්නම්.

පසුගිය කොටසේ දේවල් මතක ඇතිනේ. මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 07:00 සිට 08:00 දක්වා සිදුවන සිදුවීම්. ඩේවිඩ් පාමර් මන්ත්‍රීතුමා විදුලි බලාගාරයේ රැස්වීමක් පවත්වනවනේ. එයා තීරණය කරනවා ඒකෙදී කරන කතාවෙදී කීත් ගැන ඇත්ත කියන්න. ඒ නිසා එයාගේ පවුලේ අය ටිකක් තරහෙන් ඉන්නේ. කොහොමහරි අපේ ජැක් බවර් මේ රැස්වීම පවත්වන තැනට යනවා. ඒ යන්නේ එයාට ගේන්ස් ගෙන් ලැබෙන නියෝග මත. තවමත් ජැක්ගේ බිරිඳයි දුවයි ගේන්ස් ළඟ ඉන්නේ. ඔය අතරේ නීනා කොහොමහරි එයාව මරන්න ආපු අයගෙන් ගැලවිලා ටෝනිගේ උදවුවෙන් ආපහු CTU එකට එනවා. එයාලා හොයාගන්නවා පිටතට තොරතුරු දෙන්නේ ජේමී කියලා. එයාලව ජේමීව අල්ලගෙන ප්‍රශ්න කරනවා. ඒ වගේම ජැක් කරන්න යන දේ දැනගෙන ජනාධිපති ආරක්ෂක නිලධාරියාට ඒ බව දැනුම් දෙනවා. කොහොමහරි ඩේවිඩ් පාමර්ව ඝාතනය කරන්න දරන උත්සාහය සාර්ථක වෙන්නේ නෑ. ඔය වගේ ගොඩක් දේවල් වෙනවා. ඉතින් ඉතුරු ටික ඔයාලම බලලා දැනගන්න. මේ කොටසටත් IMDb අගය 8.7 ක්. මීලඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි.

එහෙනම් අද ටිකක් කනගාටුවෙන් වුණත් මම 24 කතාමාලාවෙන් සමුගන්නවා. ඉතිරි කොටස් අපේ අනෙක් සමාජිකයින් මේ වනවිටත් සූදානම් කරලා ඉවරයි. බයිස්කෝප් සිංහලෙන් සමග දිගටම රැඳෙන්න! හැමෝටම සුභ දවසක්!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,603 downloadsDownload 24.S01.E08.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,603 downloadsDownload Subtitles74 KB

29 comments

  1. shani

    thanks

  2. Sisira Hegoda

    Thanks.

  3. Isu DP

    Niyama Adithya....
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

  4. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. heshan

    Thanks

  7. dev

    bohoma stuti saho.... . .

  8. Ruwan

    thx dr.... thx a lot..

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. “චූටී මල්ලි”

    මරු සහෝ
    එපි ටිකක් ඉවර කලාට තෑන්ක්ස්
    සබට තුති
    ඔබට ජය.......

  11. w a thilak

    කොටස් 8ක්ම මේවෙනකොට බාලා ඉවරයි.ස්තූතියි බෝහෝමත්ම

  12. UD

    Sub 1ka galapenne nane macho... video 1kata kalin sub 1ka yanawa.. mama 120Mb video 1ka gaththe...

    1. HimEshCrEeD

      අර riddler කියන සබ් ෆය්ල් එක තමය් ඔයාගෙ කොපි එකට හරියන්නෙ..

  13. prasa

    samu sanna epaaaaa. api ekkama inna. vatinava oyava baiscope ekata

  14. Janaka

    Me sinhala sub eke time line eka awlne macha. Meke english subtitle eketh podi awlak thiyenawa. Ekay ubata miss wenna aththe. Poddak balala update ekak dipan.

  15. Jana

    Macha sub eke time line wala awlak thiyenawa. meke english sub subtitle eketh podi awlak thiyenawa. ekay ubata miss wenna aththe. poddak balala update ekak depan.

  16. පසිඳු උදාර

    පට්ට ආආආආආආආ... එත් සබ් වල අවුලක් නේ.... ඉක්මනට යාවත් කාලිනකලා නම් හොඳයි

  17. UD

    macho meke time line hadala dennako ikmanata... hadala status 1k danawada fb group 1ke..

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  19. සම්පත් පිරිස්

    වැඩේ ටිකක් අවුල් වෙලා වගේ.සබ් නම් ගැලපෙන්නේනැහැ. සෑහෙන comments තියෙනවා ඒ ගැන අපි අසාවෙන් බලන කතාවක් ඒ නිසා සබ් නිවැරදි කර යාවත් කරන්න .ස්තුතියි,උත්සහයට.

    1. HimEshCrEeD

      ඔයාලට ලබා දෙන සබ් ගොනු ඇතුලෙ ඔයාලගෙ කොපියට
      ගැලපෙන සබ් එක එක ඒව ඇති..සාමන්යයෙන් 150mb කොපි එකටනම් ගැලපෙන්නෙ
      ගොනුව ඇතුලෙ තියන riddlera කියන srt එක

  20. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. rajitha

    ayiyo sub eka awl ne........ thama hadala nane

  22. rajitha

    mokada karanne ekata

  23. HimEshCrEeD

    බොහොම පින් සබට

  24. nishshanka ruwan

    ස්තුතියි :)

  25. udara damith

    thanks.........................

  26. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  27. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි