මුලින්ම මම සමාව ඉල්ලලා ඉන්න ඕනේ මේ කොටස දෙන්න මේ තරම් පරක්කු වුන එකට. නමුත් මේ ටිකේ විභාගයක් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටිය නිසයි මේක දෙන්න මේ තරම් පරක්කු වුනේ. ඉතින් ලබන සතියේ ඉදන් ආයිමත් පුරුදු වෙලාවටම දෙන්න බලන්නම්. එහෙනම් කෝකටත් ගියපාර කොටස ටිකක් මතක් කරගෙනම ඉමු. ගියපාර කොටස සම්පූර්ණයෙන්ම වෙ…
මුලින්ම මම සමාව ඉල්ලලා ඉන්න ඕනේ මේ කොටස දෙන්න මේ තරම් පරක්කු වුන එකට. නමුත් මේ ටිකේ විභාගයක් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටිය නිසයි මේක දෙන්න මේ තරම් පරක්කු වුනේ. ඉතින් ලබන සතියේ ඉදන් ආයිමත් පුරුදු වෙලාවටම දෙන්න බලන්නම්.
එහෙනම් කෝකටත් ගියපාර කොටස ටිකක් මතක් කරගෙනම ඉමු. ගියපාර කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුනේ ටෙන්සින් සහ ඔහුගේ අළුත් ශිෂ්‍යයන් ගැන තොරතුරු මෙන්ම ඔවුන්ගේ වායු බන්ධන පුහුණුව ගැනයි. ටෙන්සින් සිය අළුත් ශිෂ්‍යයන් හට සෑහෙන්න තදින් හිටියත් ඔවුන්ව හොඳට පුහුණු කිරීමට සමත්වුන බව ඔවුන් සහ බයිසන් සතුන් දඩයක්කාරයන් අතර ඇතිවුන සටනෙන් පැහැදිලි වුනා. ඒ වගේම ටෙන්සින් තමන් සිය සිසුන් වෙත මෙන්ම ජිනෝරා වෙතද දැක්වූ මුරණ්ඩු පිළිවෙතත් තරමක් වෙනස් කරගනිමින් ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීමට යොමුවුනා. ඒ වගේම ගියවර කොටසෙන් මෙච්චර කල් තනි තනිව සිටි වායු බන්ධකයන් සියළු දෙනාම එක පවුලක් නැතහොත් එක් ජාතියක් ලෙස එකමුතුවීමකුත් සිදුවුනා. ඉතින් මේ සියල්ලම එක්ක බැලුවහම ටෙන්සින් සෑහෙන තරම් දුරට සාර්ථකත්වයක් අත්කරගෙන තියනවා. හොඳයි එහෙනම් අද කොටස පටන් ගන්නේ සවුෆු නගරයේ සිටයි. ටෙන්සින් සිය ශිෂ්‍යයන් පුහුණු කරන අතරතුර කෝරා ප්‍රමුඛ ඇවතාර් කණ්ඩායමට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද?
75 MB කොපිය මෙතනින් බාගන්න 7c21eb9c054cfb6b4c3471ea19a58e204af8c258 120 MB කොපිය මෙතනින් බාගන්න 78e1bdb34ef6b1385d919f86be10ed244dc55ce0 390 MB කොපිය මෙතනින් බාගන්න 98e8079d8f7e9e9e5a9a77e6d3b11f25db57a0ed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,378 downloadsDownload The.Legend.of_.Korra_.S03E08.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
29 comments
සජීවි
ushan
ammoooooooooooooooo........athiynthan aiyeeeeeeeeeee....maara gemak deela iwasan hitiyeeeeeeee
Prajath
thanx sahoooo.........
Sandaru
me saturday episode 10th enawane.eke idakwath ikmanata denna.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ashan
Oooo.. Tnks..
imasha
athi yantham!!!
thanks bromadushan
thanks bro...episoide 9 nam parakku karanna apa hode :)
නලින්
ස්තුතියි පුබුදු
ජය වේවා!
melanga
thank bro .......... eeeeeeeeunata parakkui e
melanga
thank bro .......... eeeeeeeeunata parakkui
“චූටී මල්ලි”
හොදා.......යි හොදා......යි
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
සුළැඟිල්ලා
ලබන සතියෙ ඉදන් කොහෙද. 9ත් ඇවිත් ඉවරයි. ඒක දීලා ලබන සතියෙ ඉදන් පටන් ගනින්.. ජය ඈ :D
pamuditha
sub වලට thank U .........! :)
යනෝ A/L තියෙනවනං මේවා කොට කොට ඉන්නැතුව පාඩං කරහං A/L කියන්නේ යුද්දයක් මලයො........
>(^_^)<මධුශංක
පුබුදු, සබ් එකට බොහොම ස්තූතියි. සබ් දුන්නට පාඩම් වැඩ නම් පාඩු කරගන්න එපා.
Noble Heart
thank you saho.. ane labana sathiye indan ikmanata oona..
kavinda
පුබුදු, සබ් එකට බොහොම ස්තූතියි.
ගයන බුද්ධිම
සබට බොහොම ස්තුතියි .....මචෝ Combustion Bender කියන්නේ පිපිරුම් බන්දකයන්ට නෙවේ....දහන බන්දකයන්ට....උන්ට පුළුවන් මනසින් දහන පෝෂක වායුවක් යවල එතන පිපිරුමක් එක්ක දහනයක් ඇති කරන්න ...මේක වායුබන්දකයන්ටයි අග්නිබන්දකයන්ටයි පොදු බන්දන හැකියාවක්
මෙන්න බලහන්- http://avatar.wikia.com/wiki/Combustion#Special_techniquesPubudu Supun
බොහෝම ස්තුතියි සහෝ. ඒක මම නොදැන සිටිය දෙයක්. ඒ වගේම මට Combustion Bender කියන එකට දාන්න සුදුසු සිංහල නමක් හිතාගන්න බැරුවයි හිටියේ. ඒකයි පිපිරුම් බන්ධකයෙක් කියලා දැම්මේ. :)
Dasun
Thanz bro.bohoma amaruven iwasagena hitiya sub hambavenathuru.
Ikmanata ilaga sub eka danna.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා...!!!Udamith Damith (b\k )
............බොහොම ස්තූතියි...............
Ishan Madusha
ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Legend of Korra [S03: E08] | සවුෆු ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Legend-of-Korra.jpg)

thanks