Watch Trailer

Falling Skies [S04 : E07] | සමූලඝාතනය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා…. තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම මතක් කරන්නම්කෝ. ලෙක්සි කෝෂ ගතවීමත් පෝප් සහ හැල් ඇතුලු පිරිස ලෙක්සිට විරුද්ධව නැගී සිටිම වැදගත්ම සිදු වීම විදියට සලකන්න පුලුවන්. ඒ වගේම අෑන් අර…

Falling Skies Season 4

මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා….

තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම මතක් කරන්නම්කෝ. ලෙක්සි කෝෂ ගතවීමත් පෝප් සහ හැල් ඇතුලු පිරිස ලෙක්සිට විරුද්ධව නැගී සිටිම වැදගත්ම සිදු වීම විදියට සලකන්න පුලුවන්. ඒ වගේම අෑන් අර බෙහෙත් වගයක් අරගෙන එයා එස්ෆනි යානය ඇතුලේ ඉන්න කොට සිදුවුන දේවල් මතක් කරගන්න හදනවා කට්ටියට මතක ඇතිනේ. ඒ වගේම මේසන්, බෙන්, මැට්, වීවර්, මැගී සහ අෑන් ලෙක්සිව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනා.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි අර වංශාධිපතියා ටොම් ව අල්ලගන්න එන එක තමයි තියෙන්නේ. අන්තිමට බැලුවට පස්සේ අද කතාව ෙශා්කාන්තයක්ද කියලත් මට හිතුනා. මීට වඩා මොනවත් කියන්න යන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ මොනවද වෙන්නේ කියලා.

එහෙනම් මීළග කොටසින් හමුවෙමු…

සැමට ජය!!!

Falling Skies (2011) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න b9c4df9e4535293aae42027a2475a2a888c2693f 310 MB කොපිය මෙතනින් බාගන්න 393f0ecc5ec1581ec5e8b59c04b193bb9071ba93 1.09 GB කොපිය මෙතනින් බාගන්න 0d3ae27e1611acec6bb05b5be4feff2a4a7ead88 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,096 downloadsDownload FallingSkies.S04E07.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,096 downloadsDownload Subtitles72 KB

31 comments

  1. chandima amarasinghe

    ඔන්න බැවා තැන්ස්... තව ටිකයි දිගටම කරගෙන යමු... සුභපැතුම්.

  2. sajeevi

    thanks

  3. නලින්

    ස්තුතියි සුරේනි අක්කා!

    ජය වේවා!

  4. Sam

    thankss sis..sub denakn hitiyee....

  5. pathum

    ela ,,,akkiyo

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මේ ඊයේ දවල් ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් උන්නේ
    දැන්මම බලන්න ඕනේ සබට තුති සුරේනි අක්කේ :) :) ජය.!!

  8. theekshanax

    උපසිරැසියට තුති සුරේනි අක්කේ

  9. shehan

    gdaak thanks....

  10. Chaminda

    Thanks akke...

  11. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතිය.. :D

  12. meemana

    දැන් බානවා.මම අරංගල

  13. Mahesh

    sub ekata thanx aaaaaaa

  14. indika

    thanks

  15. janaka kalu

    ස්තුතියි සුරේනි...

    ජය වේවා!

  16. thusitha

    Godakma sthuthiyi... Asawen sinhala daanakan balan hitiye...

  17. LAKSHAN

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  18. chamath

    thanx sis.

  19. “චූටී මල්ලි”

    හොදා.......යි හොදා......යි
    සබට තුති
    ඔබට ජය.....

  20. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Achintha Sameera

    සුරේනි අතුරුගිරි බොහොම ස්තූතියි

  22. Tharindu

    meka nam supiri series ekak, ane digatama denna sub nam nawaththanna epaaaa

    oyaata thank you...

  23. තාරුක

    උපසිරැසියට තුති…… :)

  24. නයන

    thanks for the sub......................................................

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :P ජය

  26. hm hm

    koooooooooooooooo e8 thame ne na......................

  27. Kobin

    epi 8 thama nane ???

  28. ටුටු

    කො e8 තවම නැ නේ........මෙ කොටසට අද අකුරු දෙන්න හොදෙ.....
    අද නිවාඩුවකුත් දලා ඉන්නෙ....ජය

  29. hm hm

    kooooooooooooo appa thame ne na e8

  30. ටුටු

    කොතවම නැ

  31. ashan lankanath

    thanks