මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ අටවන හෙවත් විශේෂ ගණයේ කොටසකි ඈන්ග් ගේ කථා මාලාවේ 1. ආපා සහ මෝමා 2. සූකෝ සහ අයිරෝ 3. ඈන්ග් 4. සෝ(ක්)කා 5. කටාරා සහ ටෆ් යන අයගේ අන්තර් සිදුවීම් සහිත විශේෂ කොටසක් තිබුණු බව ඔබට හොදටම මතක ඇති. මෙයත් එවන් කොටසකි. මෙහි 1. මාකෝ සහ වූ කුමාරයා 2. කෝර්රා […]

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ අටවන හෙවත් විශේෂ ගණයේ කොටසකි
ඈන්ග් ගේ කථා මාලාවේ
1. ආපා සහ මෝමා
2. සූකෝ සහ අයිරෝ
3. ඈන්ග්
4. සෝ(ක්)කා
5. කටාරා සහ ටෆ්
යන අයගේ අන්තර් සිදුවීම් සහිත විශේෂ කොටසක් තිබුණු බව ඔබට හොදටම මතක ඇති. මෙයත් එවන් කොටසකි.
මෙහි
1. මාකෝ සහ වූ කුමාරයා
2. කෝර්රා සහ අසාමි
3. බෝලින් සහ වැ(ර්)රික්
යන අයගේ අන්තර් සිදුවීම් රැගෙන එන කොටසකි. මෙය පිළිබදව වැඩිදුර පැවසීම කොටස නැරඹීට ඇති රුචිය අවම කරන බැවින් සාරාංශය මෙසේ කියන්නම්.
මාකෝ වූ සමග අසාමීගේ නිවසේ සටන් පුහුණු වෙනවා. එතැනදී මාකෝ, වූ, අත්තම්මා සහ ටූ එකතුවෙලා මාකෝගේ අතීතය ගැන කෙරෙන පොඩි විපරමකුයි පළවෙනි සිදුවීමේ තියෙන්නේ. දෙවන සිදුවීමේ තියෙන්නේ අසහනෙන් ඉන්න කෝර්රව අසාමී සහ ටෙන්සන් සනසන්න දරන උත්සහයක්. තෙවන කොටසේ වැර්රික් ඉදිරිපත් කරන බෝලින් රගන නාට්‍යයක් මනසෙන් ගොඩනගා චිත්‍රපටයක් ලෙසින් ඉදිරිපත් කිරීමකුයි තිබෙන්නේ. මේ සිදුවීමේ හාස්‍ය ජනක කොටස එමටයි. මන්ද මෙයට මෙතෙක් බිහිවූ කුවීරා හැර අනෙක් සියලු සතුරු චරිත මෙහි සිටින බැවිනි.
නවවන කොටසින් හමුවෙමු!
c6063ec72efab8cab1399cce589fbd2d57fe898e 40aca6cfd265cb83cfb88e607460231f7f8467ea ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,243 downloadsDownload TLo.Korra_.S04E08.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
22 comments
llaf
Kulanjana Maduranga
niayamai…thanks DEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madushanka
Thank you.............................!
Madushanka
Thank you.................!
sajeevi
thanks
Achintha rajaka
Thanks bro............keep it up.......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kamal hasitha
නියමයි දෙනකම් බලාගෙන හිටියේ.
මේවා තමයි cartoon.
හොදයි කියන සමහර animation movies වත් මෙච්චර හොද නෑ.“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය............Ruchira
sub 1ට බොහෝම ස්තුතියි.......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)මධුශංක
Subs are really excellent. But this episode is little boring.
dheeptha thushara
yep. matath oya vidihatamai hitune.
shehan
thanks macho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan 1