Watch Trailer

Elementary [S02 : E14] | ඩයිනෝසරයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම අද කතාවේ පරිවර්ථනය මගේ අතින් නිමවෙනවා. අද කතාවේ මාතෘකාවට දාලා තියෙන්නේ නම් ඩයිනෝසරයා කියලා. ඒ වුනාට අද කතාව ජුරාසික් යුගයේ එකක් නෙමෙයි. නමුත් අද කතාවට පාදක වෙලා තියෙන්නේ පොසිලකරනය වුනු කුඩා නැනෝටරේනස් කියලා ඩයිනෝසර් පවුලේ සතෙක්. ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා ප…

elementary

ඔන්න ඉතිං පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම අද කතාවේ පරිවර්ථනය මගේ අතින් නිමවෙනවා. අද කතාවේ මාතෘකාවට දාලා තියෙන්නේ නම් ඩයිනෝසරයා කියලා. ඒ වුනාට අද කතාව ජුරාසික් යුගයේ එකක් නෙමෙයි. නමුත් අද කතාවට පාදක වෙලා තියෙන්නේ පොසිලකරනය වුනු කුඩා නැනෝටරේනස් කියලා ඩයිනෝසර් පවුලේ සතෙක්. ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා පොත් කියෙව්වා නම් මතක ඇති, ශර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොණු කියලා පොත් කිහිපයක් ආවා. මේකත් අන්න ඒ ආරෙට හදපු එකක්. නමුත් මේක රහසිගත ලිපිගොණු සම්බන්ධ කරගෙන නෑ. නමුත් ශර්ලොක් හෝම්ස්ට විසඳාගන්න බැරිවුනු විමර්ශණ පෙට්ටගමක තිබිලා වොට්සන් විසින් හොයා ගත්තු විමර්ශණයක් තමයි නැවතත් මේ විදියට කරලියට ගේන්නේ.

මේ කතාවට පාදක වුනු මිනීමැරුම අවුරුදු 3ක් පැරණි එකක්. අද කතාවේ අනතුරට පත්වුනු කෙනාගේ නම තමයි ඩග් නිව්බර්ග්. ඔහු ජීවත්වෙන තැන හැම තැනක්ම අවුස්සලා, ඒ වගේම ඔහුව මරලා දාලා. ඔහුගේ ගේ පිලිකන්නේ තිබිලා අසාමාන්‍ය විදියේ ගල් ගෙඩියක් හමුවෙනවා. මේ කතාවේදී වොට්සන් විසින් ගේ කියලා භූ ගර්භ විශේෂඥ්‍යවරියකගේ උදව් ලබා ගන්නවා, ඒ ගල් ගෙඩිය අධ්‍යනය කරන්න. ඒ අනුව ඒ ගල් ගෙඩිය අවුරුදු මිලියන ගනනාවක් පැරණි එකක් කියලා අනුමාන කරනවා. ඒ ගල් ගෙඩිය ඇතුල ස්කෑන් කරද්දී ඒක ඇතුලේ තිබිලා තමයි මම ඉහත කිව්ව නැනෝටරේනස් වර්ගයේ ඩයිනෝසරයා හමුවෙන්නේ. ඒ ගැන වැඩිදුර විමර්ශණ හෝම්ස් සහ වොට්සන් එකතු වෙලා සිදු කරනවා. කොහොම වුනත් මිනීමැරුමට හේතුව ඩයිනෝසරයා කියන එක නම් විශ්වාසයි. මේ විදියට ගැටළු ආරවුල් බොහෝම අමාරුවෙන් නිරාකරණය කරගෙන, හෝම්ස් සහ වොට්සන් විසින් අවුරුදු 3ක් පැරණි මිනීමැරුමක් විසඳන්න උත්සාහා කරනවා. ඉතිං අපි බලමු එයාලගේ උත්සාහය මල්ඵල ගැන්වෙයිද කියලා.

එහෙනං උපසිරැසිය එක්ක කතාව රසවිඳින්න කියලා කියන ගමන්ම, මම අදට සමුගන්නවා මීලඟ 16 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම සුබ දවසක්.

ආයු- බෝ- වේවා !!! __/|__

Elementary (2012) on IMDb

 

 

238 MB කොපිය මෙතනින් බාගන්න

8b860e2c0869d3839c5b344af8338af676f95103

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,332 downloadsDownload Elementary.S02-E14.baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,332 downloadsDownload Subtitles65 KB

28 comments

  1. R.D

    Thanks Thanks Thanks..

  2. Mathisha

    THanx

  3. D.Chamara

    thanks sahooo niymai denakam balagena hiteya thanks.....

  4. ඉසුරු අකලංක

    thnx bro meka denakan hitiye.

  5. Kulanjana Maduranga

    niyamai......atharinna epa digatama mekata sub denn.subata thanks PRANEETH saho.obata jaya.......

  6. Ravindu

    thanx bro..

  7. sajeevi

    thanks

  8. bhanusha

    සබ් එකට tnx.ඊලඟ එකත් ඉක්මනට දෙමු.ජය වෙවා!

  9. RANIL SRIMAL

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසි‍රැසියට. :)
    ජය..෴෴..!

  10. Deshan

    බොහෝම ස්තූතියි

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. KAJ

    thanks machan ela kollek

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. දසයා

    ස්තුතියි සහෝදරයා!

  15. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  16. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. me

    Thanks

  19. harsh

    බොහොම ස්තූතියි සහෝ...!

  20. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  21. Tharuka

    Thanks...

  22. සුමුදු

    මචං........ මේකේ ටොරන්ට් එක වැඩ කරන්නේ නෑ...... ගූගල් සර්ච් කරලා එන අනිත් ටොරන්ට් ෆයිලුත් ඒමයි.... Episode 15ත් ඒමයි :/

  23. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  24. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  25. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  26. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තුතියි

  27. ricadodamien

    Thank You pranith brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........

  28. Anonymous

    thank you