කට්ටියම සුවෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඇට්ලාන්ටිස් කියන්නේ මුහුදු පතුලේ තියෙන නගරයක් කියලා ගොඩක් අය කියනවා. විශේෂඥයින් සහ පුරාණ පොත්පත් වලත් මේ ගැන කියවිලා තියෙනවා. මේකේ ඇත්ත නැත්ත කොහොමද කියලනම් හරියටම තාමත් කාටවත් ඔප්පු කරගන්නනම් බැරිවෙලා තියෙනවා. නමුත් මේ පිළිබඳව ලෝකයා තුළට ගෙනියෑමේ සහ පුරාණ කථ…
කට්ටියම සුවෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඇට්ලාන්ටිස් කියන්නේ මුහුදු පතුලේ තියෙන නගරයක් කියලා ගොඩක් අය කියනවා. විශේෂඥයින් සහ පුරාණ පොත්පත් වලත් මේ ගැන කියවිලා තියෙනවා. මේකේ ඇත්ත නැත්ත කොහොමද කියලනම් හරියටම තාමත් කාටවත් ඔප්පු කරගන්නනම් බැරිවෙලා තියෙනවා. නමුත් මේ පිළිබඳව ලෝකයා තුළට ගෙනියෑමේ සහ පුරාණ කථාවන් පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමේ මෙහෙවරක් විදිහට මේ ඇට්ලාන්ටිස් කතාමාලාව විකාශය වෙන්න ගත්තා. ප්‍රසිද්ධිය අතරතුර ලංකාවේත් මේක ප්‍රසිද්ධ වෙච්ච නිසාම හිරු ටීවී එකෙත් මේක පෙන්නුවා. ඉතින් මේ ඒ ප්‍රසිද්ධිය නිසාම ඔවුන් දෙවෙනි කතාමාළවටත් අතගහලා තියෙනවා. අද කොටස පැත්තට හැරෙමු.
පසුගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උණා, පැසිෆායි ආපහු සැරයක් සිංහාසනයට තියෙන කෑදරකම නිසා ඇට්ලාන්ටිස් වලට පහර දෙන්න එනවා. ඒ වගේම සර්පිලෝඩ් කියන ඇගේ හෙන්චයියාව අරියාඩ්නි රැජිනිය විශ්වාස කරන අයුරින් මාළිඟාව ඇතුළට යවලා පලේඩියම කියන ඔවුන්ගේ ආරක්ෂක පිළිමය හොරකම් කරනවා. මේ පලේඩියම නැවත ගේන්න ජේසන්, හර්කියුලිස් සහ පයිතරගරස් කියන අයටයි බාරදෙන්නේ. ඔවුන් පලේඩියම පැසිෆායිගෙන් හොරකම් කරගෙන එද්දී ඔවුන්ව දකින නිසා ඔවුන් පලාගොස් ගුහාවකට ඇතුළුවෙනවා. පැසිෆායි ඔවුන්ට නැවත ඇතුළුවුන දොරටුවෙන් එළියට එන්න බැරිවෙන්න ගුහාවේ විවරය ගල්වලින් වසාදමනවා.
අද එතැන් පටන්…
පැසිෆායිට පලේඩියම අරගන්න බැරිනිසා වගේම ඇට්ලාන්ටිස් නගරයේ මිනිස්සු පගේඩියම නැතිවෙලා කියලා දන්න නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න විදිහක් නෑ කියලා ඔවුන් නගරයෙන් පලායනවා. ආරක්ෂකයින් පවා පලා යනවා. මේ අතර සර්පිඩෝන් මාළිගාව තුළ තවත් කුමන්ත්‍රණයක නිරත වෙනවා. ඒ වගේම ජේසන් ගැන ඔහු නොදත්, අනාගතය ගැන කියන කෙනා විතරක් දන්න ඇත්තක් හර්කියුලිස් දැනගන්නවා. ඉතිරිය ඊළඟ සතියෙන් කියන්නම් 😀
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
4db25c660859d652dd0fae9c0dd4f3a77aeb28c3 cbc21171e5ad8852c8aa182b6e6ca59bb8012fad ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,823 downloadsDownload Atlantis.s2x02.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
34 comments
kasun
kushan charith
thanks sub එකට,,,,චලිදු සහෝ Grimm tv serise එකට සsub දෙන්ඩකො ලොකු උදව්වක්...ජය෴෴෴
La හිරු
thankz brov..... ada man 1
dineth
gogad pin sub akata.onna ahenam banta demma.digatama sub denna .obata jaya
chinthaka
tnx saho
indika
thanks
sajeevi
thanks
Sisira Hegoda
Thanks.
Thanu
Thanku saho sub 1ta
sadu
හය් අපට දෙවෙනි එපියත් ගේනවා නේද? ගොඩක් ස්තුතිය් සබ් එකට.ඊලග එකත් ඉක්මනටම දෙමු.ජය වේවා .......බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
iayamai…thanks CHALINDU saho..sub ekata..ohoma ymu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..ohoma ymu.jaya wewa……
geya episode 1ke name 1ka waraduwata sry saho..me sathiye onna name 1ka hariyata athi.....
නලින් පෙරේරා
ස්තුතියි ! කිනා.. ඔන්න බා ගත්තා..
ජය වේවා!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
අඩේ මෙන්න දීලා.
ගන්න බලාගෙනයි ඉන්නේ.
ඉඩ තියෙන වෙලාවකම මේක බානවා.
බොහෝම ස්තුතියි උපසිරැසියට. :)Amil
Thanks macho....
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය............Lakshan
Thanks machan.
ඉසුරු අකලංක
Thnx bro
Ruchira
sub 1ට ස්තුතියි.......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
මම අහිංසකයි
ස්තුතී සහෝ. වැඩි වැඩියෙන් sub කරන්න ලැබේවා !! :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Dharshamal
Elz sahoooooooooooooooooooooooo
Gihan
link eka wada nane
Korn Nope
Ela Machan... good job
Achintha Sameera
චලිදු දේශන් (කිනා) thanks macho
shehan
thanks bro
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!අදිත ප්‍රවීන්
නියමයි චලිඳු අයියේ !
දිගටම දෙමු .K Wijaya
thanx mcn..
sanath
thankz machan sub ekata….
Advertisement
![Atlantis (2014) [S02 : E02] | සිංහාසනය වෙනුවෙන් පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-2.jpg)

elazzzz