Watch Trailer

The Legend of Korra [S04: E07] | යළි එක්වීම. [සිංහල උපසිරැසි සමඟ]

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හත්වන පරිච්ඡේදයයි මේ. පහුගිය කොටසේ ඔබට මතක ඇති කෝ(ර්)රා හා කුවීරා අතර ඇතිවූ සටනින් කෝ(ර්)රා පරාජය උණා. එමෙන්ම කුවීරා මුළු භූමි රාජ්‍යය, අධිරාජ්‍යයක් කරමින් එහි පාලිකාව බවට පත්උණා.…

The-Legend-of-Korra-s4

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හත්වන පරිච්ඡේදයයි මේ.

පහුගිය කොටසේ ඔබට මතක ඇති කෝ(ර්)රා හා කුවීරා අතර ඇතිවූ සටනින් කෝ(ර්)රා පරාජය උණා. එමෙන්ම කුවීරා මුළු භූමි රාජ්‍යය, අධිරාජ්‍යයක් කරමින් එහි පාලිකාව බවට පත්උණා. මේ කොටසේදී වායුබන්ධක දරුවන් තම මෙහෙයුම අවසන් කරමින් වායු පන්සල වෙත පැමිණෙනවා. එමෙන්ම කෝ(ර්)රා, අසාමී සහ මාකෝ නැවත එකතු වෙනවා. මෙහිදී තමා ඔවුන්ගේ අවුරුදු 3කට පසු ප්‍රථම ක්‍රියාදාමය සිද්ධ වන්නේ වූ කුමාරයාගේ අතුරුදන් වීමත් සමගම. බෝලින් සහ වැ(ර්)රික් යන අතරමගදී ඔවුන්ව උගුලකට අසුවෙනවා. ඒවගේම කුවීරා දැන් ලැහැස්තිය ඇගේ දුෂ්ට සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ මීළග පියවරට යාමටයි.

මින් පසු කුමක් වේද යන්න ගැන දැන ගන්න, කෝ(ර්)රා කථාවේ පස්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

116 MB කොපිය මෙතනින් බාගන්න

5fed8e421cf901af3e89e3c6ab5801f19a1affc5

248 MB කොපිය මෙතනින් බාගන්න

c9c4aaa204e228fbade02ad3b978b630311a0503 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,319 downloadsDownload The.Legend.of_.K.S04E07.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

1,319 downloadsDownload Subtitles35 KB

23 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. සචිත උදාර

    ela... ohoma yamu. thanks

  3. දීප්ත තුෂාර

    ලිපියේ කෝ(ර්)රා කථාවේ පස්වෙනි කොටසත් නරඹන්න කියන වැකියේ පස්වෙනි කොටසත් අටවෙනි කොටසත් ලෙස නිවැරදි විය යුතුය. එයට සමාවෙන්න

  4. shehan

    yeee adaman 4....thanks brooo,,,,,,

  5. llaf

    Ela ada ikmanin deela!! tnx machan

  6. lakshan

    Thnnx machan digatama deppan api inawa........:D :D

  7. Ruchira

    sub 1ට ස්තුතියි.......
    ආසවෙන් බලන කතාවක්
    දිගටම දෙන්න.

  8. Kulanjana Maduranga

    Thanks DEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. kamal hasitha

    උණු උණුවේම දීල තියෙන්නේ.

    මේ පාර එක බලනකන් ඉවසිල්ලක් නෑ.
    avatar කෙනෙක් මෙච්චර ගුටි කනවා දැක්කමයි ඔය.

    sub වලට thanx. :-)

  10. sajeevi

    thanks

  11. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  13. Madushanka

    Thanks................

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  15. THEHD

    e meke okkoma Epsode tika download karanna torrent ekak nedda???

  16. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. dasun

    ikmta 8 dennnnnnooooooooo

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  21. Stranger

    thanks

  22. YasasPerera

    thank you bro..

  23. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️