මේ ලිපිය මම ලියන්නේ දෙසැම්බර් 6 වෙනිදා පාන්දර 2.15ට ඒ තමා මම මේ කොටසට උපසිරැසි යොදා අවසන් කල වෙලාව. නිදිමතේ ඉන්න නිසා උපසිරැසි වල දෝෂ තිබ්බොත් සමාවෙන්න. මම මේ දේවල් කියන්නේ මේ අපි හමුවෙන අන්තිම මාසය නිසා. මම අදහස් කළේ මේ කෝර්රා කථාවේ අවසාන සීසන් එකේ දහවෙනා 10 කොටස අද නිකුත් වන නිසා. මේ කොටස […]

මේ ලිපිය මම ලියන්නේ දෙසැම්බර් 6 වෙනිදා පාන්දර 2.15ට ඒ තමා මම මේ කොටසට උපසිරැසි යොදා අවසන් කල වෙලාව. නිදිමතේ ඉන්න නිසා උපසිරැසි වල දෝෂ තිබ්බොත් සමාවෙන්න. මම මේ දේවල් කියන්නේ මේ අපි හමුවෙන අන්තිම මාසය නිසා. මම අදහස් කළේ මේ කෝර්රා කථාවේ අවසාන සීසන් එකේ දහවෙනා 10 කොටස අද නිකුත් වන නිසා. මේ කොටස ඉතාමත් සිත් ඇදග්නා සුළු සටන් ජවනිකා තිබෙන නිසා මට මේකට උපසිරැසි දෙනකං ඉවසිල්ලක් නැති උණා. තවත් දිත කිහිපයකින් කෝර්රා ඔබෙන් සමුගන්නවා. නමුත් මා හිතනවා මේ කථාවේ හොද අවසානයක් තියෙය් කියලා. දැන් අපි අද කොටස පැත්තට හැරෙමු.
ඔබට මතක ඇති පසුගිය කොටසේ බෝලින්, ලින් සහ ඕපල් බෙයිෆොංග් පවුල බේරගන්න සාෆූ වත ගියා. මෙහිදී ඔවුන්ට ටෆ්වත් මුණ ගැහෙනවා. ඇගේ උදව්වත් එක්ක කොහොම හරි බෙයිෆොංග් පවුල බේරගන්නවා. මේ අතරේ කොර්රා මේ විනාශයෙන් මිදෙන්න ආත්ම වලින් උදව් ඉල්ලනවා. නමුත් ආත්ම ඇයට යම් හේතූන් නිසා උදව් කිරීමට අකමැති වෙනවා. බෙයිෆොංග් ලා බේරගත්තට පස්සෙයි සටන ඇතිවෙන්නේ. ඒ සූ හා කුවීරා අතර. ඒත් සූ ට කුවීරා බිම හෙළන්න ලැබෙන්නේ නෑ. ඇය හදන්නේ තමන්ගේ සුපිරි ආයුධය පාවිච්චියට අරං ජනරජය විනාශ කරන්න. ඇයට ඉඩ ලැබේවිද?
එකොළොස්වන කොටසින් හමුවෙමු!
828890af9ffdf78276f5b1b5e7701e462f8bc0b2 28d9fb876f91d58b4b8cb1a487b4ecd6b4ce24bc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,310 downloadsDownload T.L.o.K.S04E10.baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
25 comments
Asel
dheeptha thushara
ane saho mama wena ekak baaragatta. me dawas wala ekata sub deminui inne. sorry~. puluwan kamak tibunot exam asse denna balannam.
Asel
Aulak na sahoo
Jaya Wewa !!!!
Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
llaf
thanks deeptha aasaawen balana kathawak meka
shehan
good luk saho
Hansika
Thanks :-)
sajeevi
thanks
kgsdw
thanks bro!!!!!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)madushan
thanks bro :D (y)
DCD Weerawardhana
Thanks bro.... :-)
kamal hasitha
අද නම් හොදම කොටසක් බලාගන්න පුළුවන් වෙයි වගේ.
මොකද කලින් කොටස් දෙකම පොඩ්ඩක් normal එකේනේ ගියේ.උපසිරසියට thanx. :-)
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......Ramio
waiting for next episodes
Ruchira
sub 1ට ස්තතියි........
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kavinda
සබ් එකට බොහොම ස්තුතියි සහො
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Niyami Machan
Meka iwarawela Puluwan nam Halo: Nightfall (TV Series 2014– ) 1 sub dena
Jaya wewa!!!!