මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 20 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.9ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 2ත් 3ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 25 වෙනිදාය. පසුගිය කොටසේදි ජැක් ප්‍රාඩෝගෙන් මර්වාන් ඉන්න තැන ගැන ව…

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 20 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.9ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 2ත් 3ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 25 වෙනිදාය.
පසුගිය කොටසේදි ජැක් ප්‍රාඩෝගෙන් මර්වාන් ඉන්න තැන ගැන විස්තර හොයාගෙන එතන වැටලිම කරන්න ගියානේ. ඒත් ජැක් අණ කැඩුවා කියලා ජනාධිපතිට ගොඩක් තරහා ගිහින් එයාව අත්අඩංගුවට ගන්න රහස්‍ය සේවා කණ්ඩායමක් පිටත් කලා. කොහොමෙන් කොහොම හරි ඒ කණ්ඩායම ආපු නිසා මර්වාන් අල්ලා ගන්න මෙහෙයුම එතනම අසාර්ථක වුනා වගේම මර්වාන් එතනින් පැනලා ගියා. මේ හේතුව නිසා දැන් ඉන්න ජනාධිපතිට තිරණ ගන්න සහයට, හිටපු ජනාධිපතිට එන්න කියලා මයික් ඉල්ලිමක් කලානේ. ඒ අතරතුර CTU එකට මිසයිල හිස පැහැරගත්ත ත්‍රස්තවාදින්ගේ තාක්ෂණික නිලධාරියා ගැන ඔත්තුවක් ලැබුනා. ඒ ගැන වැඩි විස්තර හොයන්න ගියපු වෙලාවේ ක්ලෝයිට ත්‍රස්තවාදියෙක්ගේ ප්‍රහාරයකට මුහුණදෙන්න වුනා. කොහොම හරි ක්ලෝයි ඒ ත්‍රස්තවාදියාව නවත්වන තැනින් තමයි ඒ කොටස අවසන් වුනේ.
ඔයාලට මතකයි නේද ඕඩ්‍රිගේ සැමියා පෝල් ගැන. එයා ජැක් එක්ක මෙහෙයුමකට ගිහින් ඉද්දි ජැක්ව බේරගන්න ගිහින් වෙඩි වැදිලා ප්‍රතිකාර ගනිමින්නේ ඉන්නේ. එයාට මොකද වුනේ කියලා ගොඩ දවසකින් අපිට දැනගන්න බැරිවුනා. හැබැයි මේ කොටසේදි එයාට මොකද වුනේ, මොකද වෙන්න යන්නේ කියලා දැනගන්න පුලුවන්වේවි. ඒ වගේම අර න්‍යෂ්ටික මිසයිල හිස තියෙන තැන ගැන ඔත්තුවකුත් CTU එකට ලැබෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න මේ කොටසින් බලාගන්න… . . ^_^
ප.ලි- මේ කොටස ගේන්න නම් ගොඩක් කාලයක් ගියා. ඒ මට එක දිගටම කරදර කිපයකට මුණදෙන්න වුන නිසයි ලොකු කාලයක් ප්‍රමාද වුනේ. හැබැයි මේ සීසන් එකේ ඉතිරි කොටස් ටික පුලුවන් තරම් ඉක්මනින් ඔයාලට ගෙන එන්නම්.
එහෙනම් මීලග කොටසින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,231 downloadsDownload 24.S04_-E20.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
21 comments
Dasu
jeewantha
balan idiya gdk kal mekata...
tnx mcnsujeewa
හම්මේ...ඇති යාන්තන්..මේක ගෙනාවට ගොඩක් ස්තුතියි...කරදර ගැන හිතන්නේ නැතිව මේ කරන සේවයට ඔයාලට ගොඩක් පින් ....
jack
අපි හිතුවා ජැකා මෛත්‍රි ගේ පැත්තට ගිහින් කියලා.
අපෝ හොඳ වෙලාවට එහෙම නෑ.
කවි ඔයාට ස්තූතියි, කරදර බාධක තියගෙන අපි වෙනුවෙන් කරන කාලය කැප කිරීමට.
බාලා ඉඳලා එපා වෙලා උන්නෙ.
ජය වේවා.කවිඳු ගිම්හාන්
:p
uditha kavinda
Ai appa mechchara dawasak giye....kohoama unath thnk you okay...Digatama syub aka pulu puluwan widiyata danda a.........thnx broooooooooooooooooooooooooooo
Anu
niyamai, thanks macho
Ravindu
ela anikat ikmantama demu..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sasika
Thank you very much machooooooooooooooooooooooo.
Amila
Thanks balan idiya gdk kal
Gagan
Thanx
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
harsha hiranga
thanks saho
D.Aravinda
ela thnx
sajeevi
thanks
anuka piumal
budu ammo athi yantam digatama denda ae iwara wenakanma niyamay
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks Bro................